මමත් ආණ්ඩුවෙ උඹ කියන ගූ කැම්පස් එකකින් තමයි මචං එලියට ආවෙ![]()
![]()
![]()
![]()
උඹට තියෙන්නෙ වෙන ඇරියස් එකක්. මම ජෙප්පෙකුත් නෙමෙයි, අන්තරේ එකෙකුත් නෙමෙයි, රැග් කරපු එකෙකුත් නෙමෙයි.
ස්රලවම මම උඹල ඔය කරන පොලිටික්ස් සීන් එකෙන් නෙමෙයි ලෝකය දිහා දකින්නෙ. ඒක නිසා තේරුමක් නෑ ඉදිරියට කමෙන්ට් කරන එක.
උඹට ජය....
ආ එහෙනම් ඉතින් ඒක තමයි මෝඩ. කටපාඩම් ගිරව් දාල කැම්පස් ගියාට මොලේ එන්නෙ නෑනෙ. ලන්කා රජයේ රෑන්ක් 800+ ගූ කැම්පස්