වීඩියෝ එකක දැක්ක ඔහොම බදු දෙන උන් සුද්දෝන්ව දාගෙන කහ ඉරේ වීල් එක හැරෙව්වේ .
බදු ගත්ත එකා නෙමේ බදු දෙන කම්පැනි එකේ ට්රේන් කරන බූරුවා එක්ක කරේ .
ඕකුන් කහ ඉරේ ඉස්සර කරන ඒවා වීඩියෝ ඕන තරම් දැකල ඇති , තව ඔහොම වමෙන් ඉස්සර කරන ඒවත් ඕන තරම් දැකල ඇති .
කවදාවත් උන් නීතිය ක්රියාත්මක වෙන වීඩියෝ නම් තවම දැක්කේ නැහැ