මොල ඇත්තෝ තේරුම් ගනිත්වා
ඔහේලට apple phone දුන්නේ කවුද?
පක්ෂ සමාජිකයො
-------------------------
ඔහේලට බිස්නස් කැලෑසියෙ යන්න ටිකට් අරන් දෙන්නෙ කවුද?
පක්ෂ සමාජිකයො
----------------------------
ඔහේලට අයර්ලන්ත යෙ මාලිගා නැහැ කියල ඔප්පු කරන්න හැරුණු තෑපෑලෙන් අයර්ලන්ත ට යන්න සල්ලි කොහෙන්ද ?
පක්ෂ සමාජිකයන් උදව් කලා
---------------------------------
ලක්ෂ විසිපහ දුන්නේ කවුද ?
පක්ෂයේ සමාජිකයො එතන විජේදාස රාජපක්ෂ හිටිය එච්චරයි .
--------------------------------
ලයිට් කණු පෙරලනකොට බීල හිටියද ?
නැහැ බීපු එකෙක් ඉම්බා
----------------------------------
රනිල් ට අගමැති පුටුව අහිමි වෙනකොට උසාවි ගියෙ ඇයි
එ ප්‍රජාතන්ත්‍රවාදය
---------------------------------
රනිල් මහ බැංකු මංකොල්ල යට සම්බන්ධ යිද?
තාම නීතියෙන් ඔප්පු වෙලා නැහැ
----------------------------------- මාධ්‍ය කළුයිද?
රනිල් ට ගහන මාධ්‍ය කළුයිනෙ
-----------------------------------------
පවතින රජය ඡන්ද කල්දැමීම ගැන උසාවි යන්න අදහසක් නැද්ද
ඇයි අපි හැමදාම ස්ටේජ් එකෙ ඔව කියනවා
-------------------------------------------------------------
හිටපු අන්තරෙ සමාජිකයකු වූ ප්‍රේමරත්න මධූෂ්ල ට උදව් කරන්න ඩුබායි ගියාද?
එව අපි දන්නෙ නැහැ , ලෝයර්ලගේ අයිතිය සල්ලි ගෙවන සේවා දායකයාගේ නඩුවට පෙනී හිටින එක...අනිත් අතට මධූශ්ටත් අයිතියක් තියෙනව ලෝයර් කෙනෙක් ගන්න...අපි ඒ අයිතියට ගරු කරනවා... ------------------------------------------------------------------
නිරොශන් මධූෂ් ගෙ තාත්තා ගෙ මල ගෙදර ගියාද?
-------------------------------------------------------------------
අමමට $#@&*
ඔකා මල ගෙදර යනව මම ඇස් දෙකෙන් දැක්කා
ඔකට සාප්පු කරන්න කළු සල්ලි දුන්නේ මධූෂ්
මල ගෙදර ගියෙ මොකටද සල්ලි නුදුන්න නම්
-----------------------------------------------------------------
මොල ඇත්තෝ තේරුම් ගනිත්වා

Copied