මොසාඩ් එක

lilman

Well-known member
  • May 10, 2009
    41,402
    55,429
    113
    Colombo
    ලංකාවේ බුජ්ජි අන්සේ වගේ නේද ගුපියනේ ? ඇරලා යනකම් දන්නේ නෑ.

    නැත්නම් නන්දි ගවය වගේ එකෙන් ජනා වෙන්න හදනවද දන්නේ නෑ :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,669
    8,961
    113
    දැන් ගහන විදිහටනම් උන්ම අරුන්ව ගොනාට අන්දලා උන්ට අරින සින් එකක් නේද?
    තව සතියකින් විතර පලස්තිනේ ලේෆ්ට් කරලා ඔක්කොම එවේ ඊශ්‍රායල් සෙට්ල්මන්ට් දායි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,304
    113
    Colombo, Sri Lanka
    හමාස් කාරයෝ පොලියත් එක්ක කයි. මොකද ගොඩක් බටහිර රටවල් රහසිගතව හරි ඉශ්‍රයෙල් වලට් උදව් කරයි. මේකත් සෑහෙන්න කාලයක් ඇදෙන යුද්දයක් වෙයි

    ලංකාවේ තත්වේ
    ඝාසා තිරයේ නොසන්සුන් තාවය නිසා....
    නුවර එලිය දඹුල්ල එළවලු මිල අහස උසට නග්ගයි
    ප්ලේන්ටියේ කොත්තුවේ ගාන ඉහල යයි
    කරන්ට් බිල වැඩි කරන්න වෙනවා යයි කාංචන කියයි
    ගෑස් මිල දෙගුණයක් විතර නග්ගයි
    බස් ගාස්ත්ව වැඩිකරන්න වෙයි කියලා ගැමුණු කියයි
    බිත්තර සහ කුකුල්මස් මිල නැවතත් ඉහල නග්ගයි

    දන්නවනේ අපේ රට අය්යලා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පොඩි උන් වගේ ඔන්න ගැහුවා පව්, බුද්දි අන්ස කෝ, උන් නිදි උත්තක් නෙමෙයි බන් වෙන්නෙ. ඔක ඉස්‍රායල් වල ගොඩාක් ගැබුරු ප්ලෑන් එකක් කොටින්ම කිව්වොත් මේක නෙත්න්යාහුගේ ප්ලෑන් එකක් ඌට කේස් පිට කේස් වැට්ල තියන වෙලේ තමයි මෙහෙම දෙයක් උනේ. මේ වගේ දේවල් වල මුවාවෙන් තමන්ගේ බලය වැඩි කරගේන යුද්ද්ය මුවාවෙන් තව දුරටත් බලයේ ඉන්න ගහපු ප්ලෑන් එකක්. ඉස්‍රායල් වල සෙනසුරාදා කියන්නේ ආගම්ක දිනයක් ( සබාත්) මේ දිනේට ආගම අදහන අය කරන්ට් එක සහ, ගින්දර අල්ලනේ නැහැ අනික ගොඩාක් අය රෙස්ට් කරන දවස 100% ක් ම ආයතන වැඩ නැහැ. ඒ වගේ දිනයක ඔනම කෙනෙක්ට ප්ලෑන් කරන්න පුලුවන්. අනික පලස්තීන් ඉතුරු කොටසේ ඉන්න උන් ටිකින් ටික නැති කරන්නත් ගහන ප්ලෑන්. දැනට මැරිලා ඉන්නේ 100ක් වගේ ඒ සේරම පලස්තීන් බෝඩර් එකේ තියෙන ජුවිස් විලේජ්. මේවාට පයින් යන දුර. බෝඩර් පැනපු කීප දෙනයි ඉතුරු, හොස්ටේජ් තියන් ගෙවල් වල ඉන්න අය බේර ගන්න ටිකක් වෙලා යනවා කියලා තියෙනවා.

    Hostage හොස්ටේජ් වැඩිම විලේජ් එක ;- ( BEERI) https://maps.app.goo.gl/LRpTzH6v3EAUvyYf8?g_st=ic
     
    අම්මටසිරි.සුදු මාමේ.උඹට අව්ලක් නෑනෙ ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy

    unuth ape wate thamunge rate unwa billata dunna kiyalada balaya ganna??
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    බුජ්ජි අංශ කියන්නේ කලින් අනතුරු වලක්වා නොගෙන ඉඳලා පස්සේ යුද්ධ වවන් කන බහුකන්නල ට ද?
     
    • Like
    Reactions: NRTG

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බුජ්ජි අංශ කියන්නේ කලින් අනතුරු වලක්වා නොගෙන ඉඳලා පස්සේ යුද්ධ වවන් කන බහුකන්නල ට ද?

    kahanist ballontath one okama thama sakkili iran thambintath one okama thama
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,001
    2,630
    113
    colombo
    පොඩි උන් වගේ ඔන්න ගැහුවා පව්, බුද්දි අන්ස කෝ, උන් නිදි උත්තක් නෙමෙයි බන් වෙන්නෙ. ඔක ඉස්‍රායල් වල ගොඩාක් ගැබුරු ප්ලෑන් එකක් කොටින්ම කිව්වොත් මේක නෙත්න්යාහුගේ ප්ලෑන් එකක් ඌට කේස් පිට කේස් වැට්ල තියන වෙලේ තමයි මෙහෙම දෙයක් උනේ. මේ වගේ දේවල් වල මුවාවෙන් තමන්ගේ බලය වැඩි කරගේන යුද්ද්ය මුවාවෙන් තව දුරටත් බලයේ ඉන්න ගහපු ප්ලෑන් එකක්. ඉස්‍රායල් වල සෙනසුරාදා කියන්නේ ආගම්ක දිනයක් ( සබාත්) මේ දිනේට ආගම අදහන අය කරන්ට් එක සහ, ගින්දර අල්ලනේ නැහැ අනික ගොඩාක් අය රෙස්ට් කරන දවස 100% ක් ම ආයතන වැඩ නැහැ. ඒ වගේ දිනයක ඔනම කෙනෙක්ට ප්ලෑන් කරන්න පුලුවන්. අනික පලස්තීන් ඉතුරු කොටසේ ඉන්න උන් ටිකින් ටික නැති කරන්නත් ගහන ප්ලෑන්. දැනට මැරිලා ඉන්නේ 100ක් වගේ ඒ සේරම පලස්තීන් බෝඩර් එකේ තියෙන ජුවිස් විලේජ්. මේවාට පයින් යන දුර. බෝඩර් පැනපු කීප දෙනයි ඉතුරු, හොස්ටේජ් තියන් ගෙවල් වල ඉන්න අය බේර ගන්න ටිකක් වෙලා යනවා කියලා තියෙනවා.

    Hostage හොස්ටේජ් වැඩිම විලේජ් එක ;- ( BEERI) https://maps.app.goo.gl/LRpTzH6v3EAUvyYf8?g_st=ic
    ලංකාවෙත් පාස්කු ප්‍රහාරයත් ඒ වගේ ප්ලෑනක් වෙන්න බැරිද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පුටිං යුදෙව්වන්ට ටිකක් විතර බැනලා ඇඳක් යටට දුවනව දැක්කා 🤣🤣

    අැත්තද හීනෙන්ද?😂🤣

    කළු ගල් ජෙප්පො ඉතිං දැක්ක වගේ තමා කියවන්නේ..🤣

    ලප කොටාගේ බඩු නේ🤣🤣