ලංකාවේ බුජ්ජි අන්සේ වගේ නේද ගුපියනේ ? ඇරලා යනකම් දන්නේ නෑ.
නැත්නම් නන්දි ගවය වගේ එකෙන් ජනා වෙන්න හදනවද දන්නේ නෑ

පොඩි උන් වගේ ඔන්න ගැහුවා පව්, බුද්දි අන්ස කෝ, උන් නිදි උත්තක් නෙමෙයි බන් වෙන්නෙ. ඔක ඉස්‍රායල් වල ගොඩාක් ගැබුරු ප්ලෑන් එකක් කොටින්ම කිව්වොත් මේක නෙත්න්යාහුගේ ප්ලෑන් එකක් ඌට කේස් පිට කේස් වැට්ල තියන වෙලේ තමයි මෙහෙම දෙයක් උනේ. මේ වගේ දේවල් වල මුවාවෙන් තමන්ගේ බලය වැඩි කරගේන යුද්ද්ය මුවාවෙන් තව දුරටත් බලයේ ඉන්න ගහපු ප්ලෑන් එකක්. ඉස්‍රායල් වල සෙනසුරාදා කියන්නේ ආගම්ක දිනයක් ( සබාත්) මේ දිනේට ආගම අදහන අය කරන්ට් එක සහ, ගින්දර අල්ලනේ නැහැ අනික ගොඩාක් අය රෙස්ට් කරන දවස 100% ක් ම ආයතන වැඩ නැහැ. ඒ වගේ දිනයක ඔනම කෙනෙක්ට ප්ලෑන් කරන්න පුලුවන්. අනික පලස්තීන් ඉතුරු කොටසේ ඉන්න උන් ටිකින් ටික නැති කරන්නත් ගහන ප්ලෑන්. දැනට මැරිලා ඉන්නේ 100ක් වගේ ඒ සේරම පලස්තීන් බෝඩර් එකේ තියෙන ජුවිස් විලේජ්. මේවාට පයින් යන දුර. බෝඩර් පැනපු කීප දෙනයි ඉතුරු, හොස්ටේජ් තියන් ගෙවල් වල ඉන්න අය බේර ගන්න ටිකක් වෙලා යනවා කියලා තියෙනවා.
Hostage හොස්ටේජ් වැඩිම විලේජ් එක ;- ( BEERI) https://maps.app.goo.gl/LRpTzH6v3EAUvyYf8?g_st=ic

බුජ්ජි අංශ කියන්නේ කලින් අනතුරු වලක්වා නොගෙන ඉඳලා පස්සේ යුද්ධ වවන් කන බහුකන්නල ට ද?
පුටිං මීක් නෑඅපෝ විළි ලැජ්ජයි..හමාස් කාරයෝ උඩිනුත් අැවිත් ගහලා..![]()
පුටිං යුදෙව්වන්ට ටිකක් විතර බැනලා ඇඳක් යටට දුවනව දැක්කාඋඹේ සෙලන්ස්කි නම් නහයෙන් අඬනව දැක්ක..![]()
ලංකාවෙත් පාස්කු ප්‍රහාරයත් ඒ වගේ ප්ලෑනක් වෙන්න බැරිද?පොඩි උන් වගේ ඔන්න ගැහුවා පව්, බුද්දි අන්ස කෝ, උන් නිදි උත්තක් නෙමෙයි බන් වෙන්නෙ. ඔක ඉස්‍රායල් වල ගොඩාක් ගැබුරු ප්ලෑන් එකක් කොටින්ම කිව්වොත් මේක නෙත්න්යාහුගේ ප්ලෑන් එකක් ඌට කේස් පිට කේස් වැට්ල තියන වෙලේ තමයි මෙහෙම දෙයක් උනේ. මේ වගේ දේවල් වල මුවාවෙන් තමන්ගේ බලය වැඩි කරගේන යුද්ද්ය මුවාවෙන් තව දුරටත් බලයේ ඉන්න ගහපු ප්ලෑන් එකක්. ඉස්‍රායල් වල සෙනසුරාදා කියන්නේ ආගම්ක දිනයක් ( සබාත්) මේ දිනේට ආගම අදහන අය කරන්ට් එක සහ, ගින්දර අල්ලනේ නැහැ අනික ගොඩාක් අය රෙස්ට් කරන දවස 100% ක් ම ආයතන වැඩ නැහැ. ඒ වගේ දිනයක ඔනම කෙනෙක්ට ප්ලෑන් කරන්න පුලුවන්. අනික පලස්තීන් ඉතුරු කොටසේ ඉන්න උන් ටිකින් ටික නැති කරන්නත් ගහන ප්ලෑන්. දැනට මැරිලා ඉන්නේ 100ක් වගේ ඒ සේරම පලස්තීන් බෝඩර් එකේ තියෙන ජුවිස් විලේජ්. මේවාට පයින් යන දුර. බෝඩර් පැනපු කීප දෙනයි ඉතුරු, හොස්ටේජ් තියන් ගෙවල් වල ඉන්න අය බේර ගන්න ටිකක් වෙලා යනවා කියලා තියෙනවා.
Hostage හොස්ටේජ් වැඩිම විලේජ් එක ;- ( BEERI) https://maps.app.goo.gl/LRpTzH6v3EAUvyYf8?g_st=ic
පුටිං යුදෙව්වන්ට ටිකක් විතර බැනලා ඇඳක් යටට දුවනව දැක්කා![]()