මොහු දන්නවාද..?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මචං ලා,

    උඹල දන්නවද ගාමිණී කුමාර විතාන කියන ධනාත්මක චින්තකයා ගැන.? ඌ මොන වගේ ඩයල් එකක් ද.? මගේ කෙල්ලට ඌ අමුතු ලයින් එකක් දාලා තියෙනව. පහුගිය දවසක.? විස්තර දන්න එකෙක් ඉන්නවනම් කියාපල්ලා..! එහෙම නැත්නම් අඩු ගානේ BUMP එකක් වත් දාලා යන්න.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Code:
    http://www.dinamina.lk/2010/08/04/_art.asp?fn=f1008042

    meyada :confused: google karaddi hamba une
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    හීන් පුතා;10186067 said:
    ඒ කිවූවෙ උඹටත් එහෙම සීන් එකක් වුනාද..?

    නෑ බන්... උබෙ නම දැකල කිව්වෙ.....
    Wink-male-smiley-smile-smiley-emoticon-000282-facebook.gif
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    mokada ban une?

    තාම මුකුත් වෙලා නෑ..! ලව් ටෝක් එකක් දාලා..ඒක ඉවර උනාම..! උගේ shop එකක වැඩට එන්නත් කියල..! පරිස්සමින් බලා ගන්නම් කියලත් කියල..ඒ ටෝක් එක මට දිරෙව්වෙ නෑ..ඒකයි..?