මොහොතක් සිතන්න..

dulipj

Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    අපි හැමෝම එක එක විදියට ජිවිතේ ගෙවන අය.හැම දවසම එකිනෙකට හුඟක් වෙනස් දවස්.සමහර කෙනෙක්ට හොඳ දවසක් තවත් කෙනෙක්ට නරකම දවසක් වෙන්නත්,තවත් සමහරෙක්ට සියල්ල අහිමි වූ දවසක් වෙන්නත් පුළුවන්.ඔය මොන දේ වුනත් ජිවිතේ ගලාගෙන යනවා.මොහොතක් සිතන්න අපි කරන කියන දේවල් කියකින් අපේ ජිවිතේ ගෙවෙන දවස් ටික වෙනස් කරගන්න අපිටම පුලුවන්ද කියල. අද ඉදන් මම මට පුළුවන් වෙන හැම වෙලේම ඔයාලට ජීවිතේට වටිනා යමක් කියන්න බලාපොරොත්තු වෙනවා.ඔයාටත් පුළුවන් මේකට සම්බන්ද වෙලා තමන්ගේ අත්දැකීමකින් පවා ඉගෙන ගත්ත දේවල් මෙතන පොස්ට් කරන්න.ඒක කාටත් වැදගත් වෙයි.


    පුංචිම දෙකින් පටන් ගන්න හිතුව.බලන්න මේ කියල තියෙන කාරණා අපිට අමතක වුනාම අපි කොයි තරම් බරපතල විදියට සමහර තැන් වල අසරණ වෙනවද කියල



    ජිවිතේට තියෙන ලොකුම බාධාව :- බිය
    ජිවිතේ හොඳම දවස :- අද දවස
    අපිට කරන්න පුළුවන් ලේසිම දේ:-කෙනෙක්ගේ වැරදි සෙවීම
    නොවටිනම ධනය :- අහංකාරකම
    සිදුවිය හැකි ලොකුම වරද :- අත්හැරීම
    ලොකුම බංකොලොත් වීම :- උද්යෝගය අහිමි වීම
    නපුරුම හැඟීම :- අනෙකෙකුගේ ජයග්‍රහණයක් දරාගත නොහැකි වීම
    ලොකුම ත්‍යාගය :- සමාව දීම
    ජිවිතයේ ශ්‍රේෂ්ටතම අවස්ථාව :- මරණයේ මොහොත
    වටිනාම දැනුම :- සොභාවධර්මය ගැන ඇති දැනුම
    ලොව ඇති ශ්‍රේෂ්ටතම දෙය :- ආදරය


    image.php

    ඔබත් මොහොතක් සිතන්න
    ගෙවෙන මොහොත සුන්දර කරගැනීමට ඉන් ඔබට හැකිවනු ඇත

    gud post sis..
    හැම දවසම එකිනෙකට හුඟක් වෙනස් දවස්.සමහර කෙනෙක්ට හොඳ දවසක් තවත් කෙනෙක්ට නරකම දවසක් වෙන්නත්,තවත් සමහරෙක්ට සියල්ල අහිමි වූ දවසක් වෙන්නත් පුළුවන්.ඔය මොන දේ වුනත් ජිවිතේ ගලාගෙන යනවා.මොහොතක් සිතන්න අපි කරන කියන දේවල් කියකින් අපේ ජිවිතේ ගෙවෙන දවස් ටික වෙනස් කරගන්න අපිටම පුලුවන්ද කියල :yes::yes::yes::yes::yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලොව ඇති ශ්‍රේෂ්ටතම දෙය :- ආදරය
    ජිවිතයේ ශ්‍රේෂ්ටතම අවස්ථාව :- මරණයේ මොහොත

    මේ දෙකට කොහොමටවත් එකඟ වෙන්න බෑ

    ow pooso wisesenma mama me rathu paten dapu eka..
    eka nikan ada hama thanama inna pawrushathawa
    wardana karayo dena talk ekak..
    un thama niyama jok ban....
    kiyana ewa ahaddi hithenawa ahasen awillada kiyala...:lol:

    e wagema kello kiyana hama ekatama ha kiyana
    anik elakiriyan athare:eek: mehema nobiyawa adahas
    wiruddawa prakasha kireema wenuwen
    magen Repayak...:dull:.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඇයි එහෙම කිව්වේ?
    ඔයා අසනීපෙන්ද?

    අසනිපයක් නම් නෑ...ඒ වුනාට දන්නේ නැති අය එක්කනේ යන්නේ එක නිසා තාත්තා කැමති උනේ නෑ...
    අනිත් එක මම නිකමට හරි ගියා නම් මෙන්න මේහෙම දාපු එක වෙනස් කරන්න වෙනවා

    15 දෙනෙක් ඇවිල්ලා ට්‍රිප් එකට කෙල්ලොම 5ක් 6ක් ඉන්නවලු එතනම ලස්සන නංගිල කියල තමයි මෙහෙට එන නිවුස් අප්ඩේට් අනුව ප්‍රකාශ වෙන්නෙ

    එහෙනම් ලස්සන කෙල්ලෝ අතරට කැත කෙනෙක් ඉන්න කියලත් කියන්න වෙනවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අසනිපයක් නම් නෑ...ඒ වුනාට දන්නේ නැති අය එක්කනේ යන්නේ එක නිසා තාත්තා කැමති උනේ නෑ...
    අනිත් එක මම නිකමට හරි ගියා නම් මෙන්න මේහෙම දාපු එක වෙනස් කරන්න වෙනවා
    ඇයි අනේ මං ඉන්නේ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ලොව ඇති ශ්‍රේෂ්ටතම දෙය :- ආදරය
    ජිවිතයේ ශ්‍රේෂ්ටතම අවස්ථාව :- මරණයේ මොහොත

    මේ දෙකට කොහොමටවත් එකඟ වෙන්න බෑ

    1 වෙනි එක කෙසේ වෙතත් 2 එකනම් මමත් එකග නැති එකක්
    අපි ලග ඉන්න අය තනිකරල යන එකෙ තියෙන ශ්‍රේෂ්ඨත්ව මොකද්ද ??


    :confused: