මොළය , හදවත් , වකුගඩු , අක්මා, පෙනහළු වැඩි කාලයක් නිරෝගීව තබාගමු

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොහොමද මේ වැඩේ කරන්නේ ?

    මේ කියපුවා ඔක්කොම එකින් එක අක්‍රීය වෙන්න ගන්නෙ එකම එක පොදු හේතුවක් මත. ඒ හේතුව නිසා ආකාර දෙකකට ඔය කියපු අවයව අක්‍රීය වෙනවා.

    1 ලේ කැටි හිර වෙනවා.

    2 නහර පුපුරලා ලේ කාන්දු වෙනවා.

    මේ දෙකම ඇති වෙන්න හේතුව එකමයි.

    ඒක තමයි ඇට මිදුළු වල කුණු ලේ එකතු වෙන එක.

    ඒක වෙන්න පටන් ගන්නකොට එන රෝග ලක්ෂණය තමයි මහන්සිය.

    විවේකීව ඉන්නකොටත් මහන්සිය දැනෙනවා. උදේට ගැම්මෙන් එක පාර දඩස් ගාල ඇඳෙන නැගිටින්න බැරි වෙනවා. එලාම් එක ඔෆ් කරල ආයෙ බුදියගන්නවා.

    විශේෂයෙන් සුළු වැඩක් කරල නැවැත්තුවාමාත් මහන්සියි.

    අංශභාග , හෘද්‍යාබාධ සහ වටිනා අවයව අක්‍රීය වුණ අයගෙ මේ රෝග ලක්ෂණය ඉතාම ප්‍රකටව තියෙනවා.

    මේක කල් තියා දැනගෙන හිටියොත් , මේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන්.

    කොහොමද ඒ ?

    මෙන්න මේ පැළෑටියෙ මුල්.



    ඊලඟට මේවා.



    ඊලඟට මේවා



    වෛද්‍ය උපදෙස් මත බිව්වාම ඔය මහන්සි ගතිය නැති වෙලා යනවා.

    හැබැයි ආයෙ එන්න පුළුවන්, එතකොටත් ඕක හදාගෙන බිව්වාම මහන්සි ගතිය නැති වෙනවා.

    ආයෙත් මහන්සිය ආවාම ආයෙත් බොනවා, මහන්සිය නැතුව යනවා.

    4 වෙනි පාරටත් ඔය මහන්සි ගතිය ආවොත් වටිනා අවයවයක් අක්‍රීය වෙන්න තියෙන අවදානමක් තමන්ට තියෙන බව තේරුම් ගත යුතුමයි.

    ඒක විසඳගන්න ඕන නම් දේශීය වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕන, වැඩ් වියදමක් නොකර ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන්.

    නැත්තම් දොස්තර කෙනෙක් මුණගැගෙන්න පුළුවන්. එතකොට තමන්ගෙ සේසතමත් නැති වෙන්න පුළුවන් බවත් වටහාගන්න ඕන.

    කැමති විදියට කරගන්න. 😁
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යට දෙක නන් ඉදල හිටල බොනව. බැවිල නන් දාල බීල නෑ.
    ඒ මොකද ඒ ? එහෙනම් උඹ නාකි ඩයල් එකක් වෙන්න ඕන. මුණුපුරු මිණිපිරියො කීදෙනෙක් ඉන්නවද දැන් ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වෛද්‍ය උපදෙස් මත බිව්වාම ඔය මහන්සි ගතිය නැති වෙලා යනවා.

    හැබැයි ආයෙ එන්න පුළුවන්, එතකොටත් ඕක හදාගෙන බිව්වාම මහන්සි ගතිය නැති වෙනවා.

    ආයෙත් මහන්සිය ආවාම ආයෙත් බොනවා, මහන්සිය නැතුව යනවා.

    4 වෙනි පාරටත් ඔය මහන්සි ගතිය ආවොත් වටිනා අවයවයක් අක්‍රීය වෙන්න තියෙන අවදානමක් තමන්ට තියෙන බව තේරුම් ගත යුතුමයි.
    දැන් ඕක හදාගෙන බොන්න හොද නැ කියලද කියන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕවයෙන් මොනවද හදන්න පුලුවන්. එදිනෙදා ඇගට හොද වෙන්න හදාගන්න පුලුවන් දේවල් තියේද මේව යොදාගෙන. උදා කැද,
     
    • Like
    Reactions: TCB Rox and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕවයෙන් මොනවද හදන්න පුලුවන්. එදිනෙදා ඇගට හොද වෙන්න හදාගන්න පුලුවන් දේවල් තියේද මේව යොදාගෙන. උදා කැද,
    සුදුළූණු කැඳ නම් බොනවා, අනික් දෙකේ නම් කැඳ බොන්නෙ නෑ.
     
    • Like
    Reactions: TCB Rox
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බැබිල / බැවිල දෙකම එකක්ද ?. මෙව්වා ගන්න ඕන ප්‍රමනත් දාන්නකෝ වේද මහත්තයා
    දෙකම එකයි, ඔයාට ලඟම දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න
     
    • Love
    Reactions: NRTG