කොහොමද මේ වැඩේ කරන්නේ ?
මේ කියපුවා ඔක්කොම එකින් එක අක්‍රීය වෙන්න ගන්නෙ එකම එක පොදු හේතුවක් මත. ඒ හේතුව නිසා ආකාර දෙකකට ඔය කියපු අවයව අක්‍රීය වෙනවා.
1 ලේ කැටි හිර වෙනවා.
2 නහර පුපුරලා ලේ කාන්දු වෙනවා.
මේ දෙකම ඇති වෙන්න හේතුව එකමයි.
ඒක තමයි ඇට මිදුළු වල කුණු ලේ එකතු වෙන එක.
ඒක වෙන්න පටන් ගන්නකොට එන රෝග ලක්ෂණය තමයි මහන්සිය.
විවේකීව ඉන්නකොටත් මහන්සිය දැනෙනවා. උදේට ගැම්මෙන් එක පාර දඩස් ගාල ඇඳෙන නැගිටින්න බැරි වෙනවා. එලාම් එක ඔෆ් කරල ආයෙ බුදියගන්නවා.
විශේෂයෙන් සුළු වැඩක් කරල නැවැත්තුවාමාත් මහන්සියි.
අංශභාග , හෘද්‍යාබාධ සහ වටිනා අවයව අක්‍රීය වුණ අයගෙ මේ රෝග ලක්ෂණය ඉතාම ප්රකටව තියෙනවා.
මේක කල් තියා දැනගෙන හිටියොත් , මේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන්.
කොහොමද ඒ ?
මෙන්න මේ පැළෑටියෙ මුල්.
ඊලඟට මේවා.
ඊලඟට මේවා
වෛද්‍ය උපදෙස් මත බිව්වාම ඔය මහන්සි ගතිය නැති වෙලා යනවා.
හැබැයි ආයෙ එන්න පුළුවන්, එතකොටත් ඕක හදාගෙන බිව්වාම මහන්සි ගතිය නැති වෙනවා.
ආයෙත් මහන්සිය ආවාම ආයෙත් බොනවා, මහන්සිය නැතුව යනවා.
4 වෙනි පාරටත් ඔය මහන්සි ගතිය ආවොත් වටිනා අවයවයක් අක්‍රීය වෙන්න තියෙන අවදානමක් තමන්ට තියෙන බව තේරුම් ගත යුතුමයි.
ඒක විසඳගන්න ඕන නම් දේශීය වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕන, වැඩ් වියදමක් නොකර ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන්.
නැත්තම් දොස්තර කෙනෙක් මුණගැගෙන්න පුළුවන්. එතකොට තමන්ගෙ සේසතමත් නැති වෙන්න පුළුවන් බවත් වටහාගන්න ඕන.
කැමති විදියට කරගන්න.