මොළය , හදවත් , වකුගඩු , අක්මා, පෙනහළු වැඩි කාලයක් නිරෝගීව තබාගමු

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    moko karanne ona .. nidi marana eka nam nawathanna amaarui
    මොනව හරි කරලා රෑට නිදි මරණ එක නවත්තගන්න ඕන.

    එතෙක් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙන් ඇඟ අවුල් නොවෙන්න ප්‍රතිකාර ගන්න.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    මචන්

    පිටියෙ-අප්පු


    උබ දන්නා දෙයක් තියෙනවනම් හරියට වගකීමක් ඇතිව කියල දීපන්. එක ලොකු පිනක්!

    එහෙන් මෙහෙන් අහු කොන් අල්ලාගෙන කියන්වන්න එපා බන්. මිනිස්සු හොඳටම අවුල් වෙලා ඉන්නේ. ඕකෙන් මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා.

    උබ ඔය කියන දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරු ඕනේ තරම් හම්බෙලා තියෙනවා. කෝකටත් තයිලය වගේ එකම දේ තම හම්බුනේ. ඕව බොන්න කියල කියලනම් නෑ

    එහෙම තැනක් තියෙනවනම් හරියට විස්තර කියපන්.

    "මම නම් දන්නවා, උබලට කියන්නේ නෑ, හොයා ගනිල්ලා, පව් උබල" වගේ එකකිනේ උබ කතා කරන්නේ. මොනවද බන් ඔය ආකල්ප.

    අපි හැමෝටම උපරීම කෙලවෙලා තියෙන්නේ. එත් පාඩමක් ඉගෙන ගෙන නෑ.

    අපිට ගොඩ ඒමක් නෑ බන් :no::no::no:
     
    • Like
    Reactions: Honey Bunch

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කොහොමද මේ වැඩේ කරන්නේ ?

    මේ කියපුවා ඔක්කොම එකින් එක අක්‍රීය වෙන්න ගන්නෙ එකම එක පොදු හේතුවක් මත. ඒ හේතුව නිසා ආකාර දෙකකට ඔය කියපු අවයව අක්‍රීය වෙනවා.

    1 ලේ කැටි හිර වෙනවා.

    2 නහර පුපුරලා ලේ කාන්දු වෙනවා.

    මේ දෙකම ඇති වෙන්න හේතුව එකමයි.

    ඒක තමයි ඇට මිදුළු වල කුණු ලේ එකතු වෙන එක.

    ඒක වෙන්න පටන් ගන්නකොට එන රෝග ලක්ෂණය තමයි මහන්සිය.

    විවේකීව ඉන්නකොටත් මහන්සිය දැනෙනවා. උදේට ගැම්මෙන් එක පාර දඩස් ගාල ඇඳෙන නැගිටින්න බැරි වෙනවා. එලාම් එක ඔෆ් කරල ආයෙ බුදියගන්නවා.

    විශේෂයෙන් සුළු වැඩක් කරල නැවැත්තුවාමාත් මහන්සියි.

    අංශභාග , හෘද්‍යාබාධ සහ වටිනා අවයව අක්‍රීය වුණ අයගෙ මේ රෝග ලක්ෂණය ඉතාම ප්‍රකටව තියෙනවා.

    මේක කල් තියා දැනගෙන හිටියොත් , මේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන්.

    කොහොමද ඒ ?

    මෙන්න මේ පැළෑටියෙ මුල්.



    ඊලඟට මේවා.



    ඊලඟට මේවා



    වෛද්‍ය උපදෙස් මත බිව්වාම ඔය මහන්සි ගතිය නැති වෙලා යනවා.

    හැබැයි ආයෙ එන්න පුළුවන්, එතකොටත් ඕක හදාගෙන බිව්වාම මහන්සි ගතිය නැති වෙනවා.

    ආයෙත් මහන්සිය ආවාම ආයෙත් බොනවා, මහන්සිය නැතුව යනවා.

    4 වෙනි පාරටත් ඔය මහන්සි ගතිය ආවොත් වටිනා අවයවයක් අක්‍රීය වෙන්න තියෙන අවදානමක් තමන්ට තියෙන බව තේරුම් ගත යුතුමයි.

    ඒක විසඳගන්න ඕන නම් දේශීය වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕන, වැඩ් වියදමක් නොකර ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන්.

    නැත්තම් දොස්තර කෙනෙක් මුණගැගෙන්න පුළුවන්. එතකොට තමන්ගෙ සේසතමත් නැති වෙන්න පුළුවන් බවත් වටහාගන්න ඕන.

    කැමති විදියට කරගන්න. 😁



    මේ ක්‍රමය සාර්ථක ද වකුගඩු ගල් වලට ??