මෝඩසාරගේ රැස් ටික ගිය වගයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ඔව්ව සාධාරණීකරණය කරන්න තාම මාජ්ජ සාකච්චාවක් තිබ්බෙ නෑනෙ නානසාර? අනෙ ඉතින් අපිත් ඉස්සර සිංහල ජාතියට ඉන්න එකම හාමුදුරු නමනේ කියල වැඳගෙන හිටියනෙ. ☹️
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව්ව සාධාරණීකරණය කරන්න තාම මාජ්ජ සාකච්චාවක් තිබ්බෙ නෑනෙ නානසාර? අනෙ ඉතින් අපිත් ඉස්සර සිංහල ජාතියට ඉන්න එකම හාමුදුරු නමනේ කියල වැඳගෙන හිටියනෙ. ☹️
    ඔය ගස් ගෙම්බා තමයි බං අපේ එවුන්ගෙ සමඟිය කැඩුවේ.

    දැන් අනාත වෙලා ඉන්නේ ඒවායේ විපාක නිසයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හලාල් නැතිකරන්න කතා කරපු හාමුදුරුවෝ නෙවෙයි දැන් ඉන්නේ
    ඔයා හිතන් හිටියේ පොර කතා කළේ හලාල් නැති කරන චේතනාවෙන් කියලද ? 😄😄😄
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    මෙයෙමයි රා කල 7ක් පොවපු නාලාගිරි ඇතාවත් බුදු හාමුදුරුවෝ දමනය කරා
    එහෙම එකේ මේක රටකජු කෙස් එකක්

    අනික ඥානසාර හාමුදුරුවෝ උනත් බුද්ධ දර්ශනය තේරුම් අරන් දමනය වෙලා මහන උනොත් එක මේ හමුදුරුවෝන්ටත් ලොකු පිනක් කරගත්තා වෙනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඔයවගේම තමා ඔය විදිහටම අනිත් ආගම් ඇතුලෙත් අන්ත වාදියෝ හදන්නේ. හැමෝම මෙහෙය වන්නේ එකම දේශපාලන කන්ඩායමක්. එක එක කට්ටිය එකිනෙකට වෙනස් විරිද්ද දේවල් කරත් ඔක්කොම වැඩකරන්නේ එකම දේශපාලන අරමුනකට. සල්ලි වලට බල්ලෝ උනත් මරන් කන උන්ට ජාතියක්, ජම්මයක් ආගමක් නෑ.
    ඔය මොනවා උනත් හැමදේකින්ම අන්තිමට වන්දි ගෙවන්නේ අහින්සක මිනිස්සු. ඒක නිසා පරිස්සමට හිටපල්ලා. ඔය කෑගහන එකේක්ටවත් කාගෙවත් ජීවිත වල කිසිම වටිනාකමක් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඔය ගස් ගෙම්බා තමයි බං අපේ එවුන්ගෙ සමඟිය කැඩුවේ.

    දැන් අනාත වෙලා ඉන්නේ ඒවායේ විපාක නිසයි.

    ගස් ගෙම්බට ඔච්චර දුර පනින්න දුන්න එකා තමයි වග කියන්න ඕනා
    නානසාර ගෝතයගේ එකෙක් නේ
    ඕකා තමයි කලින් ඉඳන්ම මේ වගේ අන්තවාදීන් ඔඩොක්කුවේ තියං උන් ලව්වා එක එක සංවිධාන හැදුවේ
    ඔය කරිබල්ලා තමයි සහරාන්ගේ ඉඳන් නානසාරයා වෙනකන් පෝෂණය කලේ
    දැන් බලපන් මූ කරපු වැඩෙන් නියම සිංහල සංවිධානයක් හදන්න බෑ
    ඇමරිකන් පකයා සිංහලුන්ගේ ජාතික වියාපාර කෑවා ඕකට හෙන ගහන්න ඕනා
     
    • Like
    Reactions: Yastysan

    AnuradhaRa

    Well-known member
  • ඥානසාර හිමියො ගැන මට ලොකු ගෞරවයක් තිබ්බ
    ඉස්සර මුස්ලිම් අන්තවාදයට විරුද්ධව අභීතව කතා කෙරුව
    ඒත් දැං එයා වෙනස්
    අපේ කාදිනල් තුමාට දොස් කිව්ව :( මටනං දැං එපාම වෙලා තියෙන්නෙ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සිල්වත් හාමුදුරු කෙනෙක් හොයාගන්න අමාරුයි බන් දැන් . තරුණ හාමුදුරුවරු ඔක්කොම නානසාරව හරි සුදත්තව හරි අනුගමනය කරනවා වයසක හාමුදුරුවරු ඔක්කොම මුරුත්තෙට්ටුවේ වගේ වෙන්න හදනවා. තවත් සමහරු තමන් රහත් කිය කිය පිස්සු කෙලිනවා. මහනායක හාමුදුරුවෝ දේශපාලකයෝ ගේන එව්වා වළඳ වළඳ ඕහේ ඉන්නවා.හොඳ හාමුදුරු කෙනෙක්ට කියලා ඉන්නේ නාඩගම්කාරොයෝ එකේ හාමුදුරුවෝ තමයි