මම depression වලට බෙහෙත් බිව්වා. මට දුන්නෙ venlafaxine and risperidone. අන්තිමට එකට ගියා ම consultant නෙමෙයි වෙන doctor කෙනෙක් තමයි බැලුවෙ. මම දන්නව එක පාරට venlafaxine වගේ එකක් නවත්තන්න බෑ කියලා. ඒ මෝඩ doctor ඒක දන්නෙ නැද්ද මන්දා
මට depression අඩු වෙලා කියලා පෙනුනන නිසා ඒ ඩොක්ටර් venlafaxine ලියාලා නෑ risperidone විතරයි ලියලා තියෙන්නෙ. මම ඒක දැක්කෙත් බෙහෙත් ෆාමසි එකෙන් අරගන්නකොට. මට දැන් venlafaxine බොන්න බැරි උන එකේ විපාක ඇති වෙන්න ම දැනෙනවා.මම ඉන්නෙත් ඒ hospital එකෙන් 100 km විතර දුරින්. මට දැන් නම් depression ඩබල් වෙලා මේක නිසා ම. කැරකිල්ලයි වමනෙ යන්න වගේ එනකොටයි මැරෙන්න හිතෙනවා.ඔලුවේ කැක්කුම වමනෙ යන්න එන එක වගේ side effects වලට කරන්න දෙයක් නැද්ද?