මෝඩ දොස්තරයා මාව කෑවා

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මම depression වලට බෙහෙත් බිව්වා. මට දුන්නෙ venlafaxine and risperidone. අන්තිමට එකට ගියා ම consultant නෙමෙයි වෙන doctor කෙනෙක් තමයි බැලුවෙ. මම දන්නව එක පාරට venlafaxine වගේ එකක් නවත්තන්න බෑ කියලා. ඒ මෝඩ doctor ඒක දන්නෙ නැද්ද මන්දා
    මට depression අඩු වෙලා කියලා පෙනුනන නිසා ඒ ඩොක්ටර් venlafaxine ලියාලා නෑ risperidone විතරයි ලියලා තියෙන්නෙ. මම ඒක දැක්කෙත් බෙහෙත් ෆාමසි එකෙන් අරගන්නකොට. මට දැන් venlafaxine බොන්න බැරි උන එකේ විපාක ඇති වෙන්න ම දැනෙනවා.මම ඉන්නෙත් ඒ hospital එකෙන් 100 km විතර දුරින්. මට දැන් නම් depression ඩබල් වෙලා මේක නිසා ම. කැරකිල්ලයි වමනෙ යන්න වගේ එනකොටයි මැරෙන්න හිතෙනවා.ඔලුවේ කැක්කුම වමනෙ යන්න එන එක වගේ side effects වලට කරන්න දෙයක් නැද්ද?
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    100km ගිහින් කලින් දොස්තර හම්බවෙන එක තමයි කරන්න තියෙන්නේ.
     
    • Sad
    Reactions: Suwaris2

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මම ඉන්නෙත් ඒ hospital එකෙන් 100 km විතර දුරින්

    තොගෙ ගම කොහෙද
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    depression කිය කියා ඒ්වාට බෙහෙත් බොනව කියන්නෙ උඹලට ජීවිතේට නැගිටින්න අමාරුයි. කොන්ද පනතියාගෙන නැගිටිලා වැඩක් කරපල්ලා..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Depression kiyalath dannawanam eka therenawanam kohomahari beheth adu karagena yana aka tamai hoda mama hitanne
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Depression කියලා හිත හිතා බෙහෙත් බොනවා කියන්නේ වෙනම මානසික ලෙඩක්
    උබම හිතපන් මට ලෙඩක් නැහැ කියලා ඒ හිටලා වැඩ කරපන් කෙලින් එහෙම නැතුව ජිවිතේට හැදෙන්න බෑ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Parana prescription eka pennala aye ganin. Natan udakin panala, passe docata naduvak dala salli ganin
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    depression කිය කියා ඒ්වාට බෙහෙත් බොනව කියන්නෙ උඹලට ජීවිතේට නැගිටින්න අමාරුයි. කොන්ද පනතියාගෙන නැගිටිලා වැඩක් කරපල්ලා..
    This
     

    AnuradhaRa

    Well-known member
  • depression කිය කියා ඒ්වාට බෙහෙත් බොනව කියන්නෙ උඹලට ජීවිතේට නැගිටින්න අමාරුයි. කොන්ද පනතියාගෙන නැගිටිලා වැඩක් කරපල්ලා..
    අනේ යමං බං යන්න
    ඉස්සර මම මලමිනියක් වගේ
    @Solo Rider @dilann

    හැබැයි මට වැඩ කෙරුවෙ මානසික වෛද්‍යවරු දෙන antidepressants antipsychotics වත් නෙමේ
    ඒව බිව්වම තවත් අමාරු වෙන එක විතරයි වුනේ..


    ADHD වලට දෙන ස්ටිමියුලන්ට් පාවිච්චි කරන්න ගත්තට පස්සෙ තමා සැහෙන වෙනසක් වුනේ මට
    ඒවත් හිතු මනාපෙට ආගි අතේ බොන්න හොද නෑ..
    බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕනෙ