මෝඩ බයි තියරිය...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane machan erozan plz,

    konde badapu un meke na, poddak practical weyan machan...

    වැරැද්දක් නැත්තන් වැරැද්දක් නැ තමයි තියෙනව නම් කියපන් එච්චරනෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැනෙ වැරදි සහ පඩ කියන්නෙ දෙකක්,ඔච්චරටම මොන්ගල්ද :confused::confused:

    :rofl: යකෝ.. උඹ කියන්නේ මහින්දගේ කිසිම රිනාත්මක දෙයක් නෑ කියල .... ඒ මනුස්සය කරන හැම දේම මිනිස්සුන්ට හොඳ දේවල් කියල ... එහෙනම් අරින පඩයක් පවා ගඳ නැති වෙන්න ඕන නේද ? පොඩ්ඩක් උඹ මහින්ද ගැන මවාගෙන ඉන්න චිත්‍රයක් එක්ක සසඳලා බලපන් ඔහොම වෙන්න ඕනේ නැද්ද කියල ,...:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahinda yudde gahala wada tika karagena awilla track panna
    ehema nouna nam putin wage porak ada...

    රුසියාවෙ මිනිස්සු මෝඩ නැ.. උන්ට කොහෙ හරි පොන්නයෙක් ඇවිල්ල ෆී වයිෆයි දෙනව කීව ගමන්, පුටින්ව අත ඇරල පොන්නයට චන්දෙ දෙන්ඩ යන්නෙ නැ...අන්න ඒකයි එහෙ සහ මෙහෙ තියෙන වෙනස...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: යකෝ.. උඹ කියන්නේ මහින්දගේ කිසිම රිනාත්මක දෙයක් නෑ කියල .... ඒ මනුස්සය කරන හැම දේම මිනිස්සුන්ට හොඳ දේවල් කියල ... එහෙනම් අරින පඩයක් පවා ගඳ නැති වෙන්න ඕන නේද ? පොඩ්ඩක් උඹ මහින්ද ගැන මවාගෙන ඉන්න චිත්‍රයක් එක්ක සසඳලා බලපන් ඔහොම වෙන්න ඕනේ නැද්ද කියල ,...:baffled:

    මහින්දගෙ දේශපාලනික රිනාත්මක දේවල් නැ, :yes::yes: මිනිස්සුන්ගෙ පුකවල් ගැන සහ පඩ වගේ දේවල් අපි හොයන්ඩ යන්නෙ නැ..උබල හොයනව ඇති පුරුද්දනෙ සිරිකොතේ..ගූ ඇන් පී ආදර්ශ පාඨය ඒකනෙ, පුක-පෙරට..:yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ බන්. ඔයිට වැඩිය රියලිස්ටික් වෙයන්.

    ඔව් ඔව් රියලිස්ටික් කට්ටිය කොරේ, අන්තිමට 300 මරාගෙන කාල නතර උනේ ..:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්දගෙ දේශපාලනික රිනාත්මක දේවල් නැ, :yes::yes: මිනිස්සුන්ගෙ පුකවල් ගැන සහ පඩ වගේ දේවල් අපි හොයන්ඩ යන්නෙ නැ..උබල හොයනව ඇති පුරුද්දනෙ සිරිකොතේ..ගූ ඇන් පී ආදර්ශ පාඨය ඒකනෙ, පුක-පෙරට..:yes::yes:

    :rofl:

    ඔය ඉතින් ..

    මම කලින් පොස්ට් එකක කිව්වත් එක්ක මට වඳ පොන්නයව බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ කියල .. උඹ එක පිළිගන්නේ නෑ .... මම මහින්දගේ පඩේ ගඳයි කිව්වා කියල මම ගු ඇන් පි පොන්නය උනා ....:rofl::rofl::rofl:

    ඉතින් බලපන් මම අර poll එක ගැන කිව්වා කතාව බොරුවක්ද කියල ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:

    ඔය ඉතින් ..

    මම කලින් පොස්ට් එකක කිව්වත් එක්ක මට වඳ පොන්නයව බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ කියල .. උඹ එක පිළිගන්නේ නෑ .... මම මහින්දගේ පඩේ ගඳයි කිව්වා කියල මම ගු ඇන් පි පොන්නය උනා ....:rofl::rofl::rofl:

    ඉතින් බලපන් මම අර poll එක ගැන කිව්වා කතාව බොරුවක්ද කියල ...

    අපෝයි ඔව් උබ දුන්න නැද්ද 2015 දි කියපන් බලන්ඩ..

    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන

    දැන් මොකෝ උබ කියන්නෙ ???? උබ ගූ ඇන් පී පොන්නයෙක් නෙමේද එතකොට..:lol::lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mun danne got ta chande denna inna hitiyaunuth munge reply dakala epa wela atha arinawa.. i mean wahallu neme. hariya un kawadawath wenas wenne ne. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝයි ඔව් උබ දුන්න නැද්ද 2015 දි කියපන් බලන්ඩ..

    දැන් මොකෝ උබ කියන්නෙ ???? උබ ගූ ඇන් පී පොන්නයෙක් නෙමේද එතකොට..:lol::lol::lol::lol::lol:

    "ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන"

    උඹ ඔය වචනේ තේරුම දන්නේ නැද්ද බං ...

    අනික මම ඕක කිව්වේ පොන්නය මහා බැංකුව කෑවා කියල ඔප්පු වෙන්න ඉස්සෙල්ල ...හැබැයි කොහොමත් පොන්නය සරල නැද්ද ? උගත් නැද්ද ?

    මම පොන්නයාගේ පඩෙත් සුවඳයි වගේ ටෝක් දීල නෑනේ ඒ කාලෙත් ...
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බලහන් මුල් පිටුවෙ දෙන්නෙක්ම ඇම කාල.... හපොයි බයියන්ස්... වෙලාවකට හිතෙනවා එරොසාන් යු ඇන්පියේ අන්ඩකවර් පොරක්වත්ද කියලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන"

    උඹ ඔය වචනේ තේරුම දන්නේ නැද්ද බං ...

    අනික මම ඕක කිව්වේ පොන්නය මහා බැංකුව කෑවා කියල ඔප්පු වෙන්න ඉස්සෙල්ල ... පොන්නය සරල නැද්ද ? උගත් නැද්ද ?

    ඉතින් බන් අපි ,පොන්නය මහ බැoකුව හොරා කලින්මනෙ කීවෙ, ඌ පොන්නය ,චන්දෙ දෙන්ඩ එපා, රටට කෙලෝනව, ත්‍රස්තවාදින්ව හුරතල් කරනව, සීහලුනව බොම්බ ගහල මරල දායි කියල..එතකොට කවුද වැරදි, උබල 2015 වැරදියි අදත් වැරදියි..

    පොන්නය කොහෙද සරල, කොහෙද උගත් ??? රටේ මහ බැoකුවට කෙලල, රටේ මිනිස්සුන්ට බොම්බ ගහපු එකාටද උබ සරල සහ උගත් කියන්නෙ????? ඇත්තටම උබට මොලේ අමාරුවක් තියෙනවද???

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් අපි ,පොන්නය මහ බැකුව හොරා කලින්මනෙ කීවෙ, ඌ පොන්නය ,චන්දෙ දෙන්ඩ එපා, රටට කෙලෝනව, ත්‍රස්තවාදින්ව හුරතල් කරලනව, සීහලුනව බොම්බ් ගහල මරල දායි කීවෙ..එතකොට කවුද වැරදි, උබල 2015 වැරදියි අදත් වැරදියි..

    ඔන්න නියම තැන ... උඹ(ල) මහින්දගේ පඩේත් සුවඳයි කියල මහින්දව මාකට් කරාම මිනිස්සු හිතන්නේ උඹ මහින්දගේ අඳබාලයෙක් , උබ කියන ඒවා පිළිගන්න ඕනේ නෑ කියල ... ඊයේ පෙසිමිස්ට් දාපු ත්‍රෙඩ් එකෙන් වත් තෙරනේ නැද්ද උබ ඔය මහින්දව ප්‍රසන්ට් කරන විදිය අවුල් , එක නිසා ඒ පිලට හොඳකට වඩා නරකක් වෙන්නේ කියල ??

    පොන්නය කොහෙද සරල, කොහෙද උගත් ??? රටේ මහ බැකුවට කෙලල රටේ මිනිස්සුන්ට බොම්බ් ගහපු එකාටද උබ සරල සහ උගත් කියන්නෙ ඇත්තටම උබට මොලේ අමාරුවක් තියෙනවද???

    යකෝ සරල , උගත් උන්ට හොරු , දේශද්‍රෝහියෝ වෙන්න පුලුවන් ... පොන්නය සරලද නැද්ද කියල තේරෙන්නේ නැද්ද උගේ ජිවන රටාවෙන් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න නියම තැන ... උඹ(ල) මහින්දගේ පඩේත් සුවඳයි කියල මහින්දව මාකට් කරාම මිනිස්සු හිතන්නේ උඹ මහින්දගේ අඳබාලයෙක් , උබ කියන ඒවා පිළිගන්න ඕනේ නෑ කියල ... ඊයේ පෙසිමිස්ට් දාපු ත්‍රෙඩ් එකෙන් වත් තෙරනේ නැද්ද උබ ඔය මහින්දව ප්‍රසන්ට් කරන විදිය අවුල් , එක නිසා ඒ පිලට හොඳකට වඩා නරකක් වෙන්නේ කියල ??
    පෙසිමිස්ට් කියන්නෙ ගූ ඇන් පී කුක්කෙක්නෙ, ඌට බලාගෙන ඉන්ඩ බැරි උනා මගෙ, ''ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ'' කියන තෙර්ඩ් එක..ඒකයි ඌ මඩ මඩ ගහන්ඩ තෙර්ඩ් එකක් දැම්මෙ. උබේ නම දාල කසුන් පොන්නයෙක්ද කියල ඇහුවොත් බහුතරයක් ඔව් කියයි ඒ හැටි .. ඒක නිසා ඒ තෙර්ඩ් එක කිසිම වැඩකට නැති තෙර්ඩ් එකක් .. අනික මහින්දව අමුතුවෙන් මාර්කට් කරන්ඩ දෙයක් නැ මොනවද මහින්දගෙ මාර්කට් කරන්ඩ තියෙන්නෙ ???

    යකෝ සරල , උගත් උන්ට හොරු , දේශද්‍රෝහියෝ වෙන්න පුලුවන් ... පොන්නය සරලද නැද්ද කියල තේරෙන්නේ නැද්ද උගේ ජිවන රටාවෙන් ...
    මොකක්ද පොන්නයගෙ ජීවන රටාවෙ තියෙන සරලකම.. සාගලගෙ ගෙදරට රිoගල පුක පලා ගන්න එකද සරල කම????
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෙසිමිස්ට් කියන්නෙ ගූ ඇන් පී කුක්කෙක්නෙ, ඌට බලාගෙන ඉන්ඩ බැරි උනා මගෙ, ''ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ'' කියන තෙර්ඩ් එක..ඒකයි ඌ මඩ මඩ ගහන්ඩ තෙර්ඩ් එකක් දැම්මෙ. උබේ නම දාල කසුන් පොන්නයෙක්ද කියල ඇහුවොත් බහුතරයක් ඔව් කියයි ඒ හැටි .. ඒක නිසා ඒ තෙර්ඩ් එක කිසිම වැඩකට නැති තෙර්ඩ් එකක් ..

    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා බං .. උගේ පරමාර්ථය වැඩක් නැනේ poll එකේ රිසල්ට් එක ගැන හිතපන් ... ඒ රිසල්ට් එකට උගේ පරමාර්ථය බලපාන්නේ නෑනේ ...

    මොකක්ද පොන්නයගෙ ජීවන රටාවෙ තියෙන සරලකම.. සාගලගෙ ගෙදරට රිoගල පුක පලා ගන්න එකද සරල කම????

    කොන්ඩේ පාට කරන්නේ නෑ , මේකප් දාන්නේ නෑ , උගේ ගෑනි උනත් කොන්දේ පාට කරන්නේ නෑ ... ඔය දේවල් වලින් කියන්න අමාරුයි තමයි එත් උදාහරණයක් විදියට මහින්ද එක්ක කම්පෙයා කරාම පොන්නයාගේ සරල කම පේනවා ...

    දැන් අහන්න එපා කොන්ඩේ පාට කිරීම නොකිරීම අනුවද නායකයා තීරණය කරන්නේ කියල ... කියන දේ තෙරුම ගනින් ..
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්ඩේ පාට කරන්නේ නෑ , මේකප් දාන්නේ නෑ , උගේ ගෑනි උනත් කොන්දේ පාට කරන්නේ නෑ ... ඔය දේවල් වලින් කියන්න අමාරුයි තමයි එත් උදාහරණයක් විදියට මහින්ද එක්ක කම්පෙයා කරාම පොන්නයාගේ සරල කම පේනවා ...

    දැන් අහන්න එපා කොන්ඩේ පාට කිරීම නොකිරීම අනුවද නායකයා තීරණය කරන්නේ කියල ... කියන දේ තෙරුම ගනින් ..
    .

    උබ පොන්නයෙක්ද කියල අහල පෝල් එකක් දැම්මොත් බහුතරයක් ඔව් කියයි, එතකොට කොහොමද හදද ඒක ඇගිල්ලද ????

    කොන්ඩෙ පාට කිරීමෙන් හෝ නොකිරීමෙන්ම විතරක් සරලකම මනිනවානම් උබට වැරදිලා...අහන්ඩ එපා කීව එක තමයි අහන්ඩ වෙන්නෙ කොන්ඩෙ පාටින්ද සරල සහ සරල නොවන කියල වර්ගීකරනය කරන්නෙ.. :baffled::baffled:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ පොන්නයෙක්ද කියල අහල පෝල් එකක් දැම්මොත් බහුතරයක් ඔව් කියයි, එතකොට කොහොමද හදද ඒක ඇගිල්ලද ????

    කොන්ඩෙ පාට කිරීමෙන් හෝ නොකිරීමෙන්ම විතරක් සරලකම මනිනවානම් උබට වැරදිලා...අහන්ඩ එපා කීව එක තමයි අහන්ඩ වෙන්නෙ කොන්ඩෙ පාටින්ද සරල සහ සරල නොවන කියල වර්ගීකරනය කරන්නෙ.. :baffled::baffled:

    එක එහෙම වෙන්නේ කෙලින්ම ඇහුවොත්නේ.. එරෝස්සන් දාන ත්‍රෙඩ් නිසා රාජපක්ෂලාගේ චන්ද කැඩෙනවද කියල කෙලින්ම අහල කට්ටිය ඔව් කියල වොට් කරා නම් ඔය උඹ කියන කතාව හරි ... එත් එකේ උනේ එහෙම නෙමෙයිනේ ... ඔප්ෂන් ගානක් දුන්නම ඇති බහුතරේ තොරගන්ත්තේ උඹව ...

    අපිට උන්ගේ ගෙවල් වල ගිහිල්ල බලන් ඉන්න බෑනේ ,, ඉතින් public හැසිරීමෙන්, පෙනුමෙන් තමයි සරල කම මනින පුළුවන් ..