මෝඩ බයි තියරිය...

Fantasy guy

Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    එරෝසන් පොඩි කාලෙදිම මොලේ අයින් කරලා පර්සි ගේ ගූ වලින් පුරෝලා තියෙන්නේ
    ඉතින් උඹල දැන් මොනා කිව්වත් වැඩක් නෑ ඌට පර්සිගේ ගූ සුවඳ ඇරෙන්න වෙන දෙයක් දැනෙන්නේ නෑ නිකම් කාලය නාස්ති කරගන්න එපා ඌත් එක්ක කතා කරලා (බයිට් එකට ගන්න නම් මරු හැබැයී)
    අනිත් එක දැන් එරෝසන් තමයි රාජපක්ෂ වලව්වේ නිල පුක් ශෝධක ඕකා ලෙවකාලම රාජපස්ස වරුන්ගේ පුකේ මයිල් වැවෙන්නේත් නෑලු
    (එරෝසන්මයි මහ ආඩම්බරකමට කිව්වේ )
    ඉතින් ඒ Credit එක ඌට දීපල්ලා

    :rofl::rofl::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    is this real? :shocked: what kind of stupid people live in this country:dull::dull:

    මේක පට්ට පල බොරුවක් බව ඕනනම් මට උඹට සරල තර්කයකින් ඔප්පු කරල පෙන්නන්න පුළුවන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක පට්ට පල බොරුවක් බව ඕනනම් මට උඹට සරල තර්කයකින් ඔප්පු කරල පෙන්නන්න පුළුවන්.

    උට සරල දේවල් තේරෙන්නේ නෑ..එච්චරට මෝඩයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ වහල්ලු කොල නිල් රතු කියල මුංට කඩේ යනව..මූ එක කකුලක් ලංකාවෙන් තියාගෙන අනික ඇමරිකාවෙ තියාගෙන කූඩැල්ලා වගේ ලංකාවෙ අහිංසක මිනිස්සු රවට්ටගෙන ලේ බොන්න දගලනව.. මේව කතා කලාම පක්ෂ වහල්ලුන්ගෙ නැටි පෑගෙනව.. කොන්දක් කෙලින් තියන් රටට ආදරේ කරන එකෙක් නෑ.. නාකි දේශපාලුවොන්ට මල් තියල වදින්න නම් ඉන්නවා මෝඩ හැත්ත..මේ එන එකෙක් අපිට රටට ආදරේ කරන උන් නෙමේ..ඒකයි ඇත්ත

    fb eken:yes:

    උබත් කරන්නෙ බන් ඒකමනෙ ,දේශ්පාලන තෙර්ඩ් එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල වද ගෑනි වගේ නහයෙන් අඩන එකනෙ උබ කරන්නෙ...උබට රිදෙනව පොන්නයට බැන්න ගමන් ඒක දැකල තියෙනව හොදට, ඇමරිකාව ඇමරිකාව ඇමරිකාව ගගා දගලන්නෙ මොකෝ ඔය මොකක්ද එක පක්ශෙකටවත් නැත්තන් මෙච්චරම පුකේ අමාරුවක් පැත්තට වෙලා උන්න නම් ඉවරනෙ..ඇයි මේ අඩ්න්නෙ..:lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මේක පට්ට පල බොරුවක් බව ඕනනම් මට උඹට සරල තර්කයකින් ඔප්පු කරල පෙන්නන්න පුළුවන්.

    හම්පඩ රෙද්දක් තියන්න කෞතුකාගාරයක් හැදුවේ ඇයි කියන එකට එක සරල තර්කයක් දීපන් ශුඩේව.. :P:P:P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    හම්පඩ රෙද්දක් තියන්න කෞතුකාගාරයක් හැදුවේ ඇයි කියන එකට එක සරල තර්කයක් දීපන් ශුඩේව.. :P:P:P

    රෙද්ද නෙමෙයි බෙට්ට තියන්නත් හදපු කෞතුකාගාර ලෝකෙ තියෙනව. කැමති කෙනෙක්ට තමන්ගෙ මුදලෙන් කැමති දෙයක්
    කරන්න පුළුවන්. මම කියන්නෙ මේ කෞතුකාගාරෙ හදල තියෙන්නෙ මහජන මුදලෙන් නෙමෙයි කියල තර්ක කරන්න පුළුවන් කියන එක.
    කියල තියෙන දේ තේරුම් ගන්න බැරිනම් උඹල කෙහොමද දේශපාලනේ තේරුම් ගන්නෙ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    රෙද්ද නෙමෙයි බෙට්ට තියන්නත් හදපු කෞතුකාගාර ලෝකෙ තියෙනව. කැමති කෙනෙක්ට තමන්ගෙ මුදලෙන් කැමති දෙයක්
    කරන්න පුළුවන්. මම කියන්නෙ මේ කෞතුකාගාරෙ හදල තියෙන්නෙ මහජන මුදලෙන් නෙමෙයි කියල තර්ක කරන්න පුළුවන් කියන එක.
    කියල තියෙන දේ තේරුම් ගන්න බැරිනම් උඹල කෙහොමද දේශපාලනේ තේරුම් ගන්නෙ.

    ඔව් මාත් දැක්කා ඕකට RDA එකේ සල්ලි වියදම් කරේ නෑ කියලා ...තවම හාමුගේ බත් බැලයෝ ටික ඒවා දන්නේ නෑ...අර සුදු වැන් වලින් කව්රුවත් ගෙනිච්චේ නෑ කියලා ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ කිව්වත් මුං ඒකවත් දන්නේ නෑ...

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් ඕකට RDA එකේ සල්ලි වියදම් කරේ නෑ කියලා ඔප්පුවෙලා තියෙන්නේ...තවම හාමුගේ බත් බැලයෝ ටික ඒවා දන්නේ නෑ...අර සුදු වැන් වලින් කව්රුවත් ගෙනිච්චේ නෑ කියලා ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ කිව්වත් මුං ඒකවත් දන්නේ නෑ...

    gayantha karunathilakara gota salli dila thiyanawa...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    අද ජනතාව අඩු මොකද.... කුරුණෑගල ගිහිල්ලවගේ....
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    aaa mokada wenne ban...
    uba me dawas wala rata beraganna kapa welada ?:baffled:

    giphy.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    gayantha karunathilakara gota salli dila thiyanawa...

    දෙයිහාන්දුරුවනේ... හැම ලබ්බම සල්ලි වලට යටවෙලා... මම හීනෙකින්වත් හිතුවෙ නෑ ගයන්ත එහෙම කෙනෙක් කියලා. එහෙම අයත් හිටියෙ අර වී ටික බියර් හදන්න දීල කොමිස් එකට හාල් රටින් ගෙන්නපු ගෙන්නපු.. ගම්මිරිස් ටිකට කුරුඳුටිකට කරුංකා ගෙඩියට කෙලපු, තිබ්බටු ගෙඩිය පවා රටින් ගෙන්නපු කොමිස් ගහපු සල්ලි පෙරේතයො එක්ක ඉඳලම වෙන්නඇති ඔය ගානට වැටිල තියෙන්නෙ...
    ඒ මදිවට බැංකුවටත් කෙලිනවා... සංස්කෘතික අරමුදලට... පන්සලේ පිංකැටේට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    sajith ge campaign ekada :rolleyes::P

    ජනාධිපති නාමයෝජනා ලබා දෙන්න කියලා නායකත්වයට බල කිරීමේ රැලිය...
    (එහෙම කරන්නෙ පක්ෂෙ ප්‍රජාතන්ත්‍රවාදය ලොවට පෙන්නන්නලු)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sajith ge campaign ekada :rolleyes::P

    american hasthayen rata bera ganime campain eka :dull:

    දෙයිහාන්දුරුවනේ... හැම ලබ්බම සල්ලි වලට යටවෙලා... මම හීනෙකින්වත් හිතුවෙ නෑ ගයන්ත එහෙම කෙනෙක් කියලා. එහෙම අයත් හිටියෙ අර වී ටික බියර් හදන්න දීල කොමිස් එකට හාල් රටින් ගෙන්නපු ගෙන්නපු.. ගම්මිරිස් ටිකට කුරුඳුටිකට කරුංකා ගෙඩියට කෙලපු, තිබ්බටු ගෙඩිය පවා රටින් ගෙන්නපු කොමිස් ගහපු සල්ලි පෙරේතයො එක්ක ඉඳලම වෙන්නඇති ඔය ගානට වැටිල තියෙන්නෙ...
    ඒ මදිවට බැංකුවටත් කෙලිනවා... සංස්කෘතික අරමුදලට... පන්සලේ පිංකැටේට

    UNP eke sir lagen gayantha wage 2,3 denak thamai salli walata namenne... Ranil sir ekka inna, akila sir , sagala sir , malik sir , mangala sir wage aya salli walata namenne na.. :yes: :cool:
     
    Last edited: