මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

    January 22, 2022 at 10:22 pm | lanka C news

    මෙරට ඉහළම නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු ලෙස කටයුතු කරන ලද අයෙකු එම නායකයාගේ වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇති බව හෙළිදරව් වෙයි.

    බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 5 ඉක්මවන බවයි.

    අදාළ නායකයා වසර ගණනාවක් තිස්සේම තමන්ට ලද මාසික මන්ත‍්‍රී වැටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බැංකු ගිනුමේ තැන්පත් වී තිබිනි.

    නමුත් මෑත කාලයේ දී එම බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති බව දැනගෙන ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි.

    මේ පිලිබදව හෙලිවූ වහාද වහාම අදාළ පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇත.

    මෙසේ ඉවත් කරන ලද පුද්ලයාට එම නායකයා විසින් කලකට පෙර ‘මෝඩ යකා’ යයි ප‍්‍රසිද්ධියේ අමතනු සමා ජාලාවල විකාශය විය.

    ______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

    උදිතයා තමයි පොර දවසකට වුනත් .. මහ හොරාගෙනුත් විද්ද ඌ එහෙනම්​

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361

    මොනාද බන් මේ නිව්ස්. ලිද ලග නන්දක්කගේ ටයිප්. ඔච්චර දන්නවනම් නම ගම් එක්ක දාන්නෙ නැත්තෙ බයටද? බයනම් ඔය නිව්ස් නොලිය ඉදියනම් ඉවරයි. ගමේ අහින්සකයෙක් මාට්ටුනම් නම ගම විස්තර පරම්පරා ගානක ලියාවි. :angry::angry::angry::angry:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

    January 22, 2022 at 10:22 pm | lanka C news
    මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

    මෙරට ඉහළම නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු ලෙස කටයුතු කරන ලද අයෙකු එම නායකයාගේ වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇති බව හෙළිදරව් වෙයි.

    බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 5 ඉක්මවන බවයි.

    අදාළ නායකයා වසර ගණනාවක් තිස්සේම තමන්ට ලද මාසික මන්ත‍්‍රී වැටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බැංකු ගිනුමේ තැන්පත් වී තිබිනි.

    නමුත් මෑත කාලයේ දී එම බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති බව දැනගෙන ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි.

    මේ පිලිබදව හෙලිවූ වහාද වහාම අදාළ පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇත.

    මෙසේ ඉවත් කරන ලද පුද්ලයාට එම නායකයා විසින් කලකට පෙර ‘මෝඩ යකා’ යයි ප‍්‍රසිද්ධියේ අමතනු සමා ජාලාවල විකාශය විය.

    ______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

    උදිතයා තමයි පොර දවසකට වුනත් .. මහ හොරාගෙනුත් විද්ද ඌ එහෙනම්​

    Sajiyala padi duppat minissunta kapakarnwa mun ewat ganwa
     
    • Like
    Reactions: dodangodarohan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නිකමට මහ බයියො සෙට් එක අරන් බලපන්කෝ
    මයිනා පල් හොරා
    පඹයා අමු මෝඩයා
    කිරි මයිනා අමු මෝඩයා
    හත්මොලයා පල් හොරා
    මයිනගෙ ඤාති දුව පල් හොරා
    නේ බං @erozan
     
    Similar threads