මෝඩ යකෙක් බැදගෙන software හදාගමු

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    පව් බන් ඕවටත් පන තියෙනවා වෙන්න පුළුවන්.
    මගෙන් පුලුවන් තරම් වැඩ අරන් ඉවර වෙලා මෝඩ යකා කියලා කියන්න එපා...

    - දුකට පත් CHATGPT
    දැන් නං දුකත් වගේ තමා :rofl:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    miggi-bump.gif
     
    • Love
    Reactions: dewmal nilanka

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ ඉනන්වා නම් සොෆ්ට්වෙයා කරලා එකෙන් රැකියාවක් කරලා උඩට යන්න හිතන් ඉන්න උන්
    වහාම මේ කියල තියන වැඩේ කරන එක නවත්තපල්ලා
    චැට් gpt හදපු උන් එතෙන්ට අවේ එහෙම එකකින් නෙමේ. මේ වැඩෙන් වෙන්නේ කම්මැලි මෝඩයෝ බිහි වෙන එක
    මේවා අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල උන් මෝඩයෝ කරලා උන් අතේ හැම එකකම බලය තියාගන්න හදන වැඩක් වෙන්නත් පුළුවන්. දැන් බලන්න මේ ක්‍රමේට ගිය ගමන් අකොලේ ඉදන් කැම්පස් වලට යනකන් හැම එකාම හැම දේම ඔකේ ගහන්නේ. තමන්ගේ දැනුම , ප්‍රක්ටිස් එක , සාරය , තාර්කික බුද්ධිය මොට වෙනවා බලන් ඉද්න්දද්දී. . අන්තිමට උබලට ක්ලිනින්ග් ජොබ් එකක්වත් කරන්න ලැබෙන්නේ නැ තව අවරුදු 10 යනකොට.

    I feel so sad about 3rd world countries. i can see what will happen to them soon
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකේ ඉනන්වා නම් සොෆ්ට්වෙයා කරලා එකෙන් රැකියාවක් කරලා උඩට යන්න හිතන් ඉන්න උන්
    වහාම මේ කියල තියන වැඩේ කරන එක නවත්තපල්ලා
    ඔය කිව්වට ඕක කරන්න බෑ බන්. ඌ සිරාවටම මෝඩ යකෙක්. කෝඩ් එක ලියයි. ඉවරයක් වෙන්නෑ. සමාව ඉල්ල ඉල්ල දිගටම ලියයි :lol:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මේකේ ඉනන්වා නම් සොෆ්ට්වෙයා කරලා එකෙන් රැකියාවක් කරලා උඩට යන්න හිතන් ඉන්න උන්
    වහාම මේ කියල තියන වැඩේ කරන එක නවත්තපල්ලා
    චැට් gpt හදපු උන් එතෙන්ට අවේ එහෙම එකකින් නෙමේ. මේ වැඩෙන් වෙන්නේ කම්මැලි මෝඩයෝ බිහි වෙන එක
    මේවා අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල උන් මෝඩයෝ කරලා උන් අතේ හැම එකකම බලය තියාගන්න හදන වැඩක් වෙන්නත් පුළුවන්. දැන් බලන්න මේ ක්‍රමේට ගිය ගමන් අකොලේ ඉදන් කැම්පස් වලට යනකන් හැම එකාම හැම දේම ඔකේ ගහන්නේ. තමන්ගේ දැනුම , ප්‍රක්ටිස් එක , සාරය , තාර්කික බුද්ධිය මොට වෙනවා බලන් ඉද්න්දද්දී. . අන්තිමට උබලට ක්ලිනින්ග් ජොබ් එකක්වත් කරන්න ලැබෙන්නේ නැ තව අවරුදු 10 යනකොට.

    I feel so sad about 3rd world countries. i can see what will happen to them soon
    ටූල් එකක් පාවිච්චි කරන්න ඉගෙන ගත්තම ඒකෙන් මෝඩයො හැදෙන්නෙ කොහොමද?

    මට අවුරුදු 10කට 12කට කලින් ඩොකියුම්න්ටේශන් විතරක් බලල ඇන්ඩ්‍රොයිඩ් ඇප් ලිව්වට අපිට දැන් කෙනෙක්ට එහෙම කරන්න කියන්න ඕනි නෑනෙ.

    හදන විදියට අවසාන භාවිතා කරන කෙනාට වැදගත් නැත්තන් කොහොම හැදුවම මොකද? අපි හදාගන්න ඔනී කෝඩින් ස්කිල් එක නෙවෙයි නෙ. කෝඩින් කරන්න නාස්ති කරන වෙලාවෙ තව කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද dev කෙනෙක්ට.

    අපි කලින් පැය ගාණක් නාස්ති කරගෙන කරන වැඩේම අපිට පැයක් දෙකක් ඇතුලත කරගන්න පුලුවන් නන් ඒ ටූල් එක පාවිච්චි කරන්නෙ නැතුව වෙන වෙන මෙතඩ් යූස් කරන එකේ තේරුම මොකද්ද?
     
    • Like
    Reactions: cheecha007

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔයගොල්ලෝ අපේ රටේ කැම්පස් වල හදපු ලිඟුව gpt පාවිච්චි කරන්නේ නැද්ද?

    Hehehee web apps uth hadaganna puluwanda moda yaka ekkq

    rata rassawak ganna hati ahapan oken
    ------ Post added on May 5, 2023 at 5:10 PM
     
    • Haha
    Reactions: dewmal nilanka