මෝඩ රජ කෙනෙක් හිටිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1yz1Sjh.jpg

    ඈත කාලෙක එක මෝඩ රජ කෙනෙක් හිටිය. එයාට සියලුම යස ඉසුරැ තිබුණත් එකම එක ප්‍රශ්නයක් හිතට වද දුන්න.ඒ තමයි ඇවිදින කොට එයාගෙ යටි පතුල් කිලිටි වෙන එක.

    ඒකට විසඳුමක් විදියට එයා නියෝග කරනව එයාගෙ රාජධානියේ තියෙන සෑම බිම් අඟලක්ම හමින් වසා "කාපට්" කරන්න.
    ඉතිං එයාගෙ සේරම ඇමතිවරැ⁣යි, රාජ පුරැශයොයි දිවා රෑ නොබලා හම් හොයනවා-එකතු කරනවා-මහනවා-පුරැද්දනවා-අල්ලනව.

    ඔන්න ඔය අතරෙ රජතුමා මේ වැඩ පිළිවලේ සාර්ථකත්වය හොයා බලන්න රටේ සංචාරයක් කරනව. තමන්ගෙ කාර්ය කෙහොම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියල රජ්ජුරුවන්ටත් කුකුසක් පැන නගිනව.
    එක දවසක් ඔන්න ඔහොම යන රජතුමා ඉස්සරහට පොඩි කොල්ලෙක් දුවගෙන එනවා.
    "රජතුමනි...රජතුමනි... මට ඔබතුමාට දෙයක් කියන්න තියෙනව!"
    "මොකක්ද බොල?"
    "ඔබ වහන්සෙගෙ යටි පතුල් කිලිටි වෙනවට මහපොලොවෙ හම් අතුරනවට වඩා නරකද ඒ හම් වලින් ඔබතුමා ගෙ යටි පතුල් දෙක ආවරණය කර ගත්තොත්!"
    පාවහන් කියන ජාතිය මිනිස්සු අතරට ආවෙ ඔහොමලු.
    මේ රජතුමාට හිනා වෙන ගමන් අපි ඔහුගේ තීරණය මෝඩ එකක් වෙන්න ඇයි කියල බැලුවොත් වැදගත් හේතු දෙකක් අඳුරගන්න පුළුවන්.
    1.පොලවට හම් ඇතිරැවත් කිලිටි දෙපා ඇති කීප දෙනෙක් ඒක උඩ ඇවිද්දම ටික දවසකින් ඒක නැවත කිලිටි වෙනවා.
    2. හම් කියන්නෙ සීමිත සම්පතක්. වෙනත් වඩා පලදායී දේකට යොදා ගන්න තිබුණ දෙයක් මේ විදියට යොදා ගැනීම නිසා ඒක ඇත්තටම උවමනා වෙන කොට හොයාගන්න වත් නැතුව යනවා.
    ***************************************************
    පොදු ස්ථාන විෂබීජහරණය කරනවා කියලා ලොකූ ට්‍රක් වලින් ඇවිත් ඇඟම වැහිච්ච ඇඳුම් ඇදගෙත් කට්ටිය විවිධ දියර ඉසින හැටි දකින කොට පොඩි ආරක්ෂාකාරී හැඟීමක් එනව තමයි. මේ වෙලාවෙ සුලබ ප්‍රසිද්ධිය සඳහා තමුන් දෙයක් කළා කියන්න විවිධ පාර්ශව මේ දේ කරන්න කියල දැඩි ලෙස ඉල්ලීම් කරනව. හැබැයි ඒකෙ තියෙන ප්‍රශ්නය තමයි,
    1. මේ වෙලාවෙ යම් පෘෂ්ඨයක පවතින විෂබීජයක් යම් රසායනිකයකින් එම මොහොතේ විනාශ වුනත් ඊලඟ මොහොතේ යම් ආසාදිතයෙක්ගෙන් නිකුත් වෙන එම විෂබීජය නැවත එතන පවතිත වී පවතින්න කිසිම භාධාවක් නැහැ.
    2. ලෝකෙම හයිපොක්ලෝරීන් සහ ඇල්කොහොල් වගේ විෂබීජනාශකවල (disinfectants) හිඟයක් පවතින මොහොතක් මේක. ඒව ඇත්තටම අත්‍යවශ්‍ය වන තැන් තියෙනව-රෝහල්, දැඩි සත්කාර ඒකක වගේ තැන්. ඉස්සරහට තව කලයක් මෙම වසංගතය ඇදි ඇදී ⁣ගියොත් මෙම රසායනික විශාල වශයෙන් ඕන වෙන එක අවස්ථාවක් එනව. අන්න එදාට ඒව නැති වුනොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා.
    ඉතින් අතේ ගෑවිලා මූනෙ ගෑවෙන විෂබීජයකින් බේරෙන්න මුලු මහත් නගර, පාරවල්, බස් හෝල්ට්, බිල්ඩින් හයිපොක්ලෝරීන් වලින් හෝදනවට වඩා හැමෝම අත් දෙක සබන් යොදා හෝද ගන්න එක වඩා ප්‍රඥාවන්තයි කියල අපි තේරැම් ගන්නෙ කවදද?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පකානිල් පෙත්තක් බිවුවනම් ඔය විෂබීජ හරණය නිකම්ම වෙනවා . සපත්තු ඕනේ නැහැ 🤩🤩🤩🐂
    දැක්ක නේද සම්පත් කොලුවගේ මොලේ... දැන් තේරෙනව නේද ඇයි මේ කොලුව යූඒන් පී කියල...
    ayyala wada wge :lol: :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පො*නයො, පො*න තෙර්ඩ් දානව, වැඩක් නැත්තන් බුදිය ගනින් පො*නයො පව් නොදි....
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    කාලෙකින් කිරිය පැත්තෙ ආවා තාම ඉතින් සම්පත් කොලුව රචනා ලියනව කොළපාට ආණ්ඩුවක් ගේන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ara American karayage PCR ekata moko ban une
    මම දන්නෙ කොහොමද පො*නයො මම සෞඛය අධයක්ශක ජෙනරාල්ද...


    පොඩි ආතල් එකක් ගන්න හැදුවා විතරයි බං ටොයියෝ ෆෝර්ම් කරලා 🤩🤩
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ පව් දෙයියනේ තොපේ පාන්ඩුව අවුරුදු 5ක් තිබිලත් ඔය එක හොරකමකට අල්ල ගන්ඩ බැරි උන හැටියක්...2015 ටොන් පච ආයෙ කියුවම තෝ හිතන්නෙ දිනාගන්ඩ පුලුවන් වෙයි කියල පො*න ගු ඇන් පි බැල්ලියෙ??????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ ගොන් බඩු සපෝට් කරන පක්ශෙ දෙකඩ කැඩිල බල්ලො වගේ කාකොටා ගන්නෙ ඇයි කියල හිතාගන්ඩ පුලුවන් බන් මේ වගේ ගොන් වැකි දැක්කම..
     
    • Haha
    Reactions: GadgetPodda

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,504
    113
    උබල වගේ ගොන් බඩු සපෝට් කරන පක්ශෙ දෙකඩ කැඩිල බල්ලො වගේ කාකොටා ගන්නෙ ඇයි කියල හිතාගන්ඩ පුලුවන් බන් මේ වගේ ගොන් වැකි දැක්කම..
    107464504-284585649549330-8046815712716315915-n.jpg
     
    • Like
    Reactions: Sri_Sampath

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අද සංජීව එදිරිමාන්නය බණ්ඩාරගම පැත්තේ ගෙදරකට පොකට් මීටින් එකකට එනවා කියල කිව්වා. මිනිස්සුත් ගියා ඉතින් රැස්වීමට. මිනිස්සු සේරම ඈතින් ඈතින් වාඩිවෙලා ඉන්නවා. අර මෑන් එන්න කලින් කතා කරන පොඩි පොඩි ඩයල් වලින් එකෙක් කියනවා සංජීව එදිරිමාන්න එද්දී අපි ඈතට වෙලා ඉන්න එක හරි නෑ ලං වෙලා ඉමුලු මෙච්චර කට්ටිය ඉන්නවා කියල පෙනන්න. ඇයි ඉතින් ඈතින් ඈතින් ඉන්නකොට සෙනග පේන්නේ නෑනේ. ඉතින් කොහෙද මුන් එක්ක කොරෝනා නැති කරන්නේ. :rolleyes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පොඩි ආතල් එකක් ගන්න හැදුවා විතරයි බං ටොයියෝ ෆෝර්ම් කරලා 🤩🤩

    මම දන්නෙ කොහොමද පො*නයො මම සෞඛය අධයක්ශක ජෙනරාල්ද...



    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    පො&නයිනෙ ඔය ප්‍රශ්නෙට අදාල නිළධාරියගෙ PCR ටෙස්ට් කරල ඉවලත් ඉවරනෙ..

    ආණ්ඩුවක් කරගෙන යද්දි ඒක මල් යහනාවක් වගේ වෙන්නෙ නැ ප්‍රශ්න ඇති වෙනව, ප්‍රශ්නෙට මුණ දෙන විදිග සහ ඉදිරියට ප්‍රශ්න ඇති නොවන විදිහට ගන්න පියවරයි වැදගත් වෙන්නෙ...

    ආන්න එතනදි අපේ ආණ්ඩුව බොහොම පැහැදිලිව ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කරල තියෙනව, මේ තියෙන්නෙ ඉදිරියට අණ්ඩුව විදිහට ඔහොම ප්‍රශ්න යලි ඇති නොවන්ඩ අරන් තියෙන පියවර



    ඒක නිසා ගු ඇන් පි බැල්ලිල බුරන්ඩ කලින් තොපේ පාන්ඩුව වගේ කියල හිතලනම් බුරා පනින්ඩ එපා තොපි පස්ස පල ගන්නව සුවර්...
    Masekata kalinnam umba adhyakasha genaral wage thamayi hitiye
    Dan p#kata paying ekak deela elewwada
    BISON
     
    Last edited: