මෝනිං

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    උපුටා ගැනීමකි......

    කසාද බැදපු ජෝඩුවක නෝන මහත්තයා හැමදාම පුදුම දුකක්ලු විදින්නෙ උදේ පාන්දර හස්බන්ඩ නිදි ඇදේ සද්ද දාල අරින මෝනිං පඩේ හේතුවෙන්.
    මුන්දෑ දීග කාපු අවුරුදු ගානම හැමදාම උදේට අවදිවෙන්නෙ මනුස්සයගෙ පඩේ සද්දෙට. එහෙම ගැස්සිලා අවදිවෙන එකනං මදෑ . . . . ඊට පස්සෙ නහය මිරිකං දුවපංකො උදේ පාන්දර කාමරෙන් එලියට . . . .

    මේ දුක ඉවසන්න බැරි නිසා මේ උන්දෑ හැමදාම ඇඩූ කදුලින් කියනව හස්බන්ඩට ඔය දහදුරා වැඩේ කරන්න එපා කියල . . . මිනිහ නෙමේ කනකටවත් ගන්නෙ. මිනිහ කියන්නෙ "මට කරන්න දෙයක් නෑ. මේක එහෙම පිටිංම ස්වභාවික සංසිද්දියක්" කියල

    ගෑනි කීපවතාවක්ම මිනිහට අනතුරු ඇගෙවුව "දිගට හරහට ඔහොම පඩින්න තියාගත්තොත් කවදා හරි තමුසෙ මැරෙන්නෙ බඩවැල් පුකෙන් එලියට ඇවිත්" කියල

    මිනිහ ඒකටත් කලේ නක්කල් හිනාවක් දාල වැඩේ පුරුදු පරිදි කරගෙන ගිය එක

    ඔහොම ගිහිල්ල නත්තල් කාලෙත් ආවාය කියමුකෝ . . . දවසක් උදේ පාන්දරක මේ ගෑනු කෙනා නත්තල් සාදයකට තඩි කලුකුමෙක් උයන්න සෙට් උනා. කලුකුමාගෙ බඩ අස්සට අත දාල බොකු බඩවැල් ටික එලියට ගනිද්දිම මේ උන්දැට මල් මල් අදහසක් පහල උනා . . . .

    "දෙන්නං බැටේ" කියාපු මෙයා අර බොකු බඩවැල් ටික බාජනේක දාගෙන නිදන කාමරේට ගෙනිහින් ඒ වෙද්දිත් මරනින්දේ හිටපු හස්බන්ඩගෙ නිදි කිට් එකේ කලිසම අස්සට ඒ ටික හැලුව.
    ඊට පස්සෙ මෙයා මොකුත් නොදන්න බබා වගේ කුස්සියට වෙලා ආතල් එකේ කර කර හිටිය වැඩේ කන්ටිනිවු කරගෙන ගියා

    ටික වෙලාවකින් කුස්සියට ඇහුන මෙයාගෙ හස්බන්ඩ අවදිඋනාය කියල මාක් එක . . . ඒ මහා පඩ සද්දෙ. ඒත් එක්කම ගෑනිට ඇහුන මනුස්සය මරහඩ දීල කෑ ගහනව . . . ගෑනි හිනාව තද කරගෙන බලා හිටිය බුවා ඊලගට බය වෙලා කුස්සයට එනකං.

    විනාඩි පහකින් විතර මරනාසන්නව බයවෙච්චි මූනක් සහ ලේ වලින් පෙගුන කලිසමක් එක්ක බුවා ආව අමාරුවෙන් ඇවිදගෙන කුස්සියට.
    ඇවිත් ගෑනිට කෙදිරිගගා කිවුව

    "ඩාලිං හරි වැඩේ උනේ, ඔයා කීව වගේ අද උදේ පඩේ අරිද්දි බඩවැල් ඔක්කොම එලියට ආවනෙ . . . ඔයා බයවෙන්න එපා . . . මම ඒව ඔක්කොම ආපහු පුකේ ඔබාගත්ත"
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    පට්ට ඕයි..... මටනං බඩ පැලෙන්න හිනා.. සිරාවටම එල....
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    වතුර එකක් බොන ගමන් කියෙව්වෙ බිපු වතුර නහයෙන් අවා යකෝ :lol::lol::rofl::rofl:

    You must spread some Reputation around before giving it to bloomberg again.