රත්තරං;12194043 said:
කොල්ලා මම ඒක දන්නවා, පෑහෑදිලිව බලපන් මම ඒක කියල තියෙන්නේ ටයිමින් චේන් එක කියලා නෙමේ--- "ටයිමින් චේන් එක කියලා හිතා ගනිල්ලා කියලා" .... මුන්ට සරලව කියලා දෙන්න ඔනේ නිසයි හෑමෝම දන්න බයික් එකේ තියෙන ටයිමින් චේන් එක කියන වචනේ යෙදුවේ, නෑත්නම් මූලිකව නොදන්න එකෙක් අනාගනී කියලා
දෙකෙන්ම වෙන්නේ ඈන්ජිමේ ඔලුව (හෙඩ් එක ) synchronize වෙන එකනේ බන්. ඒකයි මම එහෙම කිව්වේ. අපි ඉතින් සදාකාලිකවම ඉන්දියන් බයික් වල ටයිමින් චේන් ඈජස්ටරේට 10යේ ඈන බස්සන උන්නේ. ඉතින් හෑම එකාම ටයිමින් චේන් කතාව දන්නවා. මුන්ට එක පාරම පුශ් රොඩ් කිව්වනම් දෑකලා තියා අහලවත් නෑති උන් අම්බානක ඉදී.
සමහර උන් මගෙන් PM දාලා අහන ප්රශ්න දෑක්කනම් උබ හිනාවෙලා මෑරෙයි. ඒත් මම හෑම කොල්ලටම රිප්ලයි කරනවා. නොදන්න නිස්සානෙ බන් අහන්නේ. උපතින් කව්රුත් ඉගෙන ගෙන එන්නේ නෑනේ බන්? එහෙව් එකේ මචන් උබ කිව්වා වගේ සන්කීර්නව කිව්වනම් මේක තම්බින්ට අභිදර්මේ උගන්නන්න ගියා වගේ වෙනවා නේද?
බොහොම ස්තුතියි මචන්... ඔන්න මම ටිකක් වෙනස් කලා
උබ මට එකගද මචන්??????
තව දෙයක් මචෝ ආමි ඔක්ශන් එකකින් මම ඩිෆෙන්ඩර් එකක් ගත්තොත් මට ඒක අටවගන්න කීයක් අතර වගේ මුදලක් යයිද? මම ලෑන්ඩ් රෝවර් එලවලා තියෙනවා පාවිච්චි කරල නෑ, ඩිෆෙන්ඩරේකට ආසයි, කෑලි ටිකක් ගනම් නිසා උබෙන් ඈහුවේ. පොඩ්ඩක් කියපන් මචන්..
appaa ou neee umba kiyala tiyenne ehemanee... sorry machoo...!! api itin ohoma ekak dakka gaman hari gassanawanee....
running condition defender ekak Army auction ekakin gannawa kiyanne machoo lesatama goda danava nam engine, suspension, axel, gear box ehema tiyanna wenava.. (body eka goda danna puluwan) ehema karanava nam,
Recondition engine ekai gear box ekai (12J) Rs.100000 (1 laks) raun kara ganna puluwan, (300TDI) Engine G/box full set eka 150000 (1.5 laks)
suspension set ekatat complete (oyage kamatta paridi dana shoks walata ganan wenas wenava.) Rs. around 1.5 laks,
axel deka nam gana shape Rs. 80000 (not shure) wage yai..
Ac, tinkaring, paint ehema gahala okkoma lesatama karanokata
7 laks wage yai... (single cab ekak nam gana adui.)
ehema nattan ganna wahane engine eka repair karala, tinkaring tika karala paint karala, axel gear box danne natuwa(godak ehema ganna ewaye danna wenava.) AC th karala 4 laks walin wage complete karanna puluwan.
tires, alloy/steel wheels walata oyage kamatta anuwa wenas wenava... adahasak ganna dannam.. 35" mud terrain tire ekak brand new Rs.25000 - 35000/= atara wenava.
habai me ganan ehaata mehaata wei itin... dannawa atineee ape rata ascharyayee gaman yanawane me dawas wala......

jaya wevaaaaaaaaaaaaaa...............!!!!!!!!!!

