මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ආනේ රත්තරන්..මගේ බයික් එක අරන් ගිහින් පොඩ්ඩක් සර්විස් පාරක් දාලා දීපන්කො රත්තරන්...

    උඹනන් කෑමට කන්නෙත් බයික් ද කොහෙද
    එල එල +7


    එල

    මම ලන්කාවේ නෑ බන් :no::no:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යාලුවනේ ඔය එන්ගිමේ යට කොටස එහෙන අම්බානක වේගෙන් කෑරකෙනවා, එතකොට ගෙවිම අඩු කරන්න තමයි අපි ඔයිල් දාන්නේ, ඈත්තටම ඔය කෑලි ටික ඔයිල් වල ගිල්ලලයි තියෙන්නේ

    engine ekaka mona kotasata ban oil wala gilila thiyenne:lol:. ubata mole amaruwakda??? :lol:.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ


    engine ekaka mona kotasata ban oil wala gilila thiyenne:lol:. ubata mole amaruwakda??? :lol:.

    අව්ලක් ගන්න එපා මෙහෙම ඈහුවට..
    මචන් උබ මොන්ටිසෝරි ගියේ කොහෙද බන්?

    මම මේ කතාකරන්නේ බයික් ඈන්ජිමක් ගෑන උදාහරනෙට අරන් මූලික සිද්දිය
    cutcaster-photo-100504135-Cartoon-serviceman.jpg
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Apache-150-Yellow.jpg


    මචන් මම Apache එකක් ගන්න ඉන්නේ. මු 1.50 ක් කියනවා. නම්බර් ඒක VP . 11000Km දුවල තියෙනවා. ෆුල් කන්ඩිෂන්. කොහොමද මචන් වටිනවද මේ ගානට. :P :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුංචි අඩුවක් පෙන්නලා දුන්නට අමනාපයක් නැහැ නේද සහෝදරයා. මුලින් දාල තියෙන 2 ස්ටොක් , 4 ස්ටොක් කියන වචන දෙක 2 stroke , 4 stroke කියල නිවැරදි කරානම් හොඳයි. අනික් කාරණේ මචන් එන්ජින් එකේ යට කොටස ඔයිල් වල ගිල්වල නම් නැහැ. ඔයිල් පම්ප් එකෙන් තමයි සම්ප් එකේ තියෙන ඔයිල් එන්ජිම පුරා දුවවන්නේ. වැඩේ හොඳයි. දිගටම කරන් යන්න.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Apache-150-Yellow.jpg


    මචන් මම Apache එකක් ගන්න ඉන්නේ. මු 1.50 ක් කියනවා. නම්බර් ඒක VP . 11000Km දුවල තියෙනවා. ෆුල් කන්ඩිෂන්. කොහොමද මචන් වටිනවද මේ ගානට. :P :P

    අපාචියේ එන්ජින් පොඩ්ඩක් කේස්. බොරුනම් පාවිච්චි කරලා "වික්ක" එකෙක්ගෙන් අහලා බලපන්. bajaj හරි hero honda හරි ගනින්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පුංචි අඩුවක් පෙන්නලා දුන්නට අමනාපයක් නැහැ නේද සහෝදරයා. මුලින් දාල තියෙන 2 ස්ටොක් , 4 ස්ටොක් කියන වචන දෙක 2 stroke , 4 stroke කියල නිවැරදි කරානම් හොඳයි. අනික් කාරණේ මචන් එන්ජින් එකේ යට කොටස ඔයිල් වල ගිල්වල නම් නැහැ. ඔයිල් පම්ප් එකෙන් තමයි සම්ප් එකේ තියෙන ඔයිල් එන්ජිම පුරා දුවවන්නේ. වැඩේ හොඳයි. දිගටම කරන් යන්න.

    මචන් සිංහලෙන් ටයිප් කරන් යනකොට ඉංග්‍රීසි වචන දාන්න එපා වෙනවා බන්. ඒකයි එතන එහෙමම ගහලා දෑම්මේ. අනිත් තෑන්වල නම් හරියට ටයිප් කලා. ස්තූතියි කොල්ලා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්ලා මම ටෙලිකොමියුනිකේශන් ඉන්ජිනීරින් කරපු එකෙක්. කෑම්පස් එකේ කලේ ප්‍රදානවම ඉලෙක්ට්‍රොනික්ස්. වෑඩකරන්නෙත් ටෙලිකොමිනිකේශන් ඉන්ජිනීරින් ෆීල්ඩ් එකේමයි. මෑකෑනිකල් කවදාවත් තියරිටිකලි ඉගෙනගෙන නෑ. සේරම මම මට තියෙන බයික්, වාහන උන නිසාම ගලවලා බලල, වටින් ගොඩින් එකතු කරන් ඉගෙන ගත්ත ඒවා. දන්න දෙයක් බෙදාගන්නයි මම මේ වෑඩේ කරන්නේ. මගේ ත්‍රේඩ් වල වෑරදීම් ඈති. ඒවට සොරි වෙන්න ඔනේ.......වෑරදි පෙන්වලා දුන්න අයට ස්තූතියි. අව්ලක් නෑනේ???
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පුංචි අඩුවක් පෙන්නලා දුන්නට අමනාපයක් නැහැ නේද සහෝදරයා. මුලින් දාල තියෙන 2 ස්ටොක් , 4 ස්ටොක් කියන වචන දෙක 2 stroke , 4 stroke කියල නිවැරදි කරානම් හොඳයි. අනික් කාරණේ මචන් එන්ජින් එකේ යට කොටස ඔයිල් වල ගිල්වල නම් නැහැ. ඔයිල් පම්ප් එකෙන් තමයි සම්ප් එකේ තියෙන ඔයිල් එන්ජිම පුරා දුවවන්නේ. වැඩේ හොඳයි. දිගටම කරන් යන්න.


    Godak (95%) engine wala crank shaft ekama hoo bagayak oil walin wahila tiyenne.. pump eken head eke cam shaft ekak tiyanavanam ekata oil pump karanava. (basicaly ehemai) bt bike engine ekaka nam oil pumps enava godaak adui evaye cranc shft ekenma piston eke yata kotasatai bore ekatai oil visi karanava (oil flashing method) (Lubrication methods walin ekak) . ekata crank shaft ekema pethi wage pihitala tiyanava pil uda visi karanna...:):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;12194043 said:
    කොල්ලා මම ඒක දන්නවා, පෑහෑදිලිව බලපන් මම ඒක කියල තියෙන්නේ ටයිමින් චේන් එක කියලා නෙමේ--- "ටයිමින් චේන් එක කියලා හිතා ගනිල්ලා කියලා" .... මුන්ට සරලව කියලා දෙන්න ඔනේ නිසයි හෑමෝම දන්න බයික් එකේ තියෙන ටයිමින් චේන් එක කියන වචනේ යෙදුවේ, නෑත්නම් මූලිකව නොදන්න එකෙක් අනාගනී කියලා
    දෙකෙන්ම වෙන්නේ ඈන්ජිමේ ඔලුව (හෙඩ් එක ) synchronize වෙන එකනේ බන්. ඒකයි මම එහෙම කිව්වේ. අපි ඉතින් සදාකාලිකවම ඉන්දියන් බයික් වල ටයිමින් චේන් ඈජස්ටරේට 10යේ ඈන බස්සන උන්නේ. ඉතින් හෑම එකාම ටයිමින් චේන් කතාව දන්නවා. මුන්ට එක පාරම පුශ් රොඩ් කිව්වනම් දෑකලා තියා අහලවත් නෑති උන් අම්බානක ඉදී.
    සමහර උන් මගෙන් PM දාලා අහන ප්‍රශ්න දෑක්කනම් උබ හිනාවෙලා මෑරෙයි. ඒත් මම හෑම කොල්ලටම රිප්ලයි කරනවා. නොදන්න නිස්සානෙ බන් අහන්නේ. උපතින් කව්රුත් ඉගෙන ගෙන එන්නේ නෑනේ බන්? එහෙව් එකේ මචන් උබ කිව්වා වගේ සන්කීර්නව කිව්වනම් මේක තම්බින්ට අභිදර්මේ උගන්නන්න ගියා වගේ වෙනවා නේද?
    බොහොම ස්තුතියි මචන්... ඔන්න මම ටිකක් වෙනස් කලා
    උබ මට එකගද මචන්??????



    තව දෙයක් මචෝ ආමි ඔක්ශන් එකකින් මම ඩිෆෙන්ඩර් එකක් ගත්තොත් මට ඒක අටවගන්න කීයක් අතර වගේ මුදලක් යයිද? මම ලෑන්ඩ් රෝවර් එලවලා තියෙනවා පාවිච්චි කරල නෑ, ඩිෆෙන්ඩරේකට ආසයි, කෑලි ටිකක් ගනම් නිසා උබෙන් ඈහුවේ. පොඩ්ඩක් කියපන් මචන්..


    appaa ou neee umba kiyala tiyenne ehemanee... sorry machoo...!! api itin ohoma ekak dakka gaman hari gassanawanee....

    running condition defender ekak Army auction ekakin gannawa kiyanne machoo lesatama goda danava nam engine, suspension, axel, gear box ehema tiyanna wenava.. (body eka goda danna puluwan) ehema karanava nam,
    Recondition engine ekai gear box ekai (12J) Rs.100000 (1 laks) raun kara ganna puluwan, (300TDI) Engine G/box full set eka 150000 (1.5 laks)

    suspension set ekatat complete (oyage kamatta paridi dana shoks walata ganan wenas wenava.) Rs. around 1.5 laks,

    axel deka nam gana shape Rs. 80000 (not shure) wage yai..

    Ac, tinkaring, paint ehema gahala okkoma lesatama karanokata 7 laks wage yai... (single cab ekak nam gana adui.)

    ehema nattan ganna wahane engine eka repair karala, tinkaring tika karala paint karala, axel gear box danne natuwa(godak ehema ganna ewaye danna wenava.) AC th karala 4 laks walin wage complete karanna puluwan.

    tires, alloy/steel wheels walata oyage kamatta anuwa wenas wenava... adahasak ganna dannam.. 35" mud terrain tire ekak brand new Rs.25000 - 35000/= atara wenava.

    habai me ganan ehaata mehaata wei itin... dannawa atineee ape rata ascharyayee gaman yanawane me dawas wala......:lol::lol:

    jaya wevaaaaaaaaaaaaaa...............!!!!!!!!!!:):)