මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    @hirashgeff මොකක්ද රනිල් මේකෙන් විසඳපු ප්‍රශ්නෙ කියපන් බලන්න?

    දැන් උඹට තෙරෙනව නේ මාලිමා මොල් කාන්තයා පිස්සු කෙලියා කියලා... එක වහගන්න මේක දැම්ම හරිනේ​


    උ කියන්නේ උසාවී නිතී නේමේ බං, තම්ගේ ගමේ සංවර්ධනය , වියයුතු දෙවල් ,priorities එ ගමටම decide කරන්න දෙනවා

    ලාල් කාන්ත කියනදේ.... අධිකරණ බලකුත් දෙනවලු​

    ------ Post added on May 3, 2024 at 8:17 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,277
    1
    50,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උඹට තෙරෙනව නේ මාලිමා මොල් කාන්තයා පිස්සු කෙලියා කියලා... එක වහගන්න මේක දැම්ම හරිනේ
    ලාල්කාන්ත ඔහොම කියල උන්ට චන්දෙන් බලය ලැබුනොත් ඒකෙන් අදහස් වෙන්නෙ මිනිස්සු ඒකට කමතිය කියල. කරන දේ කියල චන්ද අරගෙන කරනවා නම් මට මොකෝ.

    ඊට වඩා මට බලපාන්නෙ බලයේ ඉන්න එවුන් කරන දේවල්. උඹල සෙට් එක රනිල කරන හැමදේම හොඳයි කියල දකින එක තමයි ප්‍රශ්නෙ. ඕකම තමයි ගෝටටත් වුනේ. තමන්ගේ පාක්ෂිකයන්ගෙන් constructive criticism එකක් ලැබුනෙ නෑ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    ලාල්කාන්ත ඔහොම කියල උන්ට චන්දෙන් බලය ලැබුනොත් ඒකෙන් අදහස් වෙන්නෙ මිනිස්සු ඒකට කමතිය කියල. කරන දේ කියල චන්ද අරගෙන කරනවා නම් මට මොකෝ.

    ඊට වඩා මට බලපාන්නෙ බලයේ ඉන්න එවුන් කරන දේවල්. උඹල සෙට් එක රනිල කරන හැමදේම හොඳයි කියල දකින එක තමයි ප්‍රශ්නෙ. ඕකම තමයි ගෝටටත් වුනේ. තමන්ගේ පාක්ෂිකයන්ගෙන් constructive criticism එකක් ලැබුනෙ නෑ.

    අන්න එකනේ...​

    ගෝඨාබයත් ඡන්දේ අරගෙන නේද කාබනික සින් කරේ....​

    රනිලුත් ඡන්දේ අරගෙන නේද සාම ගිවිසුම් දැම්මේ..​

    ඉතින් මටමොකො කිව්වම හරිද....​

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,704
    34,393
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.​

    එම පක්‍ෂයේ මැයි දින රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.​

    ‘ඔබේ කොට්ඨාසේ ගමේ කොට්ඨාසෙ කෙරෙන වැඩ වලදී ගමට නීති හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා. අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය හදා ගැනීමේ බලයක් ඔබට දෙනවා. ගමේ කොට්ඨාසයේ කෙරෙන වැඩ වලදී ගමට නීතිය හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා.​

    අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. නීතිය පසිඳ ගන්න අපි ඔබට දෙනවා.​

    ඒ කියන්නේ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා. අද ඔක්කොම උඩ තියෙන්නෙ’​

    මේක නම් සිරියස් ප්‍රශ්නයක්.... මුස්ලිම් ගම්වලට පුළුවන් වෙනම නිතිහදාගන්න... දැන් නම් ඉබ්‍රාහිම් ලින්ක් එක සුවර් මුන් එක්ක...​

    ගල්ගසා මැරිම....​

    අත කැපිම....​

    බෙල්ල ගසා දැමීම....​

    කසයෙන් ගැසීම කොහොමද ගමෙන් ගමට නිති හැදුනම​

    සහරාන්ලා කාත්තාන්කුඩියේ හැදුනේ උන්ගේ නිති නිසා..... රටපුරා කාත්තාන්කුඩි හදන්නද මේ යන්නේ




    Me pakaya gama kanawa
    Huttak kata karanawa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,277
    1
    50,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අන්න එකනේ...​

    ගෝඨාබයත් ඡන්දේ අරගෙන නේද කාබනික සින් කරේ....​

    රනිලුත් ඡන්දේ අරගෙන නේද සාම ගිවිසුම් දැම්මේ..​

    ඉතින් මටමොකො කිව්වම හරිද....​

    මේ දෙන්න චන්දෙ ගන්න කලින් කිව්වද එහෙම
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,277
    1
    50,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔව් දෙන්නම කිව්ව... කාබනික වගාවයි ..... සාම ගිවිසුමයි දෙකම කිව්වා....​

    කරපු දේ නෙවෙයි කිව්වෙ. ගෝට කිව්වේ අවුරුදු 10කින් කාබනික කරනවා කියල. රනිල් ගැන නම් මතක නෑ
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113
    SLT ekata ne unfair monopoly ekak thibbe wired connections denna 🤔
    අපි ඒ නඩුව පැරදුනානෙ. ඩයලොග් එකට දැන් වයර්ඩ් දෙන්න පුලුවන්. දැනට උන් අපාර්ට්මන්ට්වලට ෆයිබ දෙනවා. ඒකට අපි නඩුවක් දැම්මා, ඒක නීතිමය වශයෙන්ම විසඳුනානෙ. ඒක ගැන නෙවෙයි මේ කියන්නෙ. ඔපරේටර්ලා දෙන්නෙක් මර්ජ් කරලා 50% මාකට් ෂෙයා එක පනින තැනට රනිලා පාර කපපු එක.

    CB eka privatize kirimen mokakda wenne kiyala pahadili kranna (in your point of view)
    438222260_425479013437111_7480029907000488282_n.jpg

    438263896_425479076770438_6324586164940194925_n.jpg


    438300257_425479113437101_6397354463862212308_n.jpg
    438224908_425479143437098_519194178420718584_n.jpg
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,113
    1,001
    113
    මේවා දැක දැක ජෙප්පොන්ට කඩේ යන උන් කිරිය වගේ Community ඉන්නවා දකිද්දී හරි වේදනයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    අපි ඒ නඩුව පැරදුනානෙ. ඩයලොග් එකට දැන් වයර්ඩ් දෙන්න පුලුවන්. දැනට උන් අපාර්ට්මන්ට්වලට ෆයිබ දෙනවා. ඒකට අපි නඩුවක් දැම්මා, ඒක නීතිමය වශයෙන්ම විසඳුනානෙ. ඒක ගැන නෙවෙයි මේ කියන්නෙ. ඔපරේටර්ලා දෙන්නෙක් මර්ජ් කරලා 50% මාකට් ෂෙයා එක පනින තැනට රනිලා පාර කපපු එක.


    438222260_425479013437111_7480029907000488282_n.jpg

    438263896_425479076770438_6324586164940194925_n.jpg


    438300257_425479113437101_6397354463862212308_n.jpg
    438224908_425479143437098_519194178420718584_n.jpg

    මේව ගැන කතා නෑ බ්‍රො කවුරුත්
    ඔය උඩ කොලේ ගහපු උන් ගහපු ගැහිල්ල උන්ම කියනවා...​

     
    Last edited:

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    801
    93

    චෙක්ස් ඇන්ඩ් බැලන්සස් තියල කරන්න පුලුවන්. ඕන දෙයක් හරියට කරන්නත් පුලුවන් දැන් ඔය විදුලිබල මණ්ඩලය විකුණන්න හදන විදිහ වගේ රටටම කෙල වෙලා යන්න පෞද්ගලික වාසියට කරන්නත් පුලුවන්.

    දැන් එයාටෙල් ඩයලොග් දෙක එකතු කරල තනි ආයතනයක් විදිහට දුවනකොට, ෆෙඩරල් ‍ඇන්ටි ට්‍රස්ට් නීති ‍වයොලේට් වෙන, අන්ෆෙයා මොනොපොලි එකක් හැදෙන එක වලක්වන්න SLT එකෙන් නඩු දාලා ඒක හිර කරල තිබ්බාම, රනිලා SLT බෝර්ඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලට කිව්වා නඩුව අස් කරගන්න කියල. උන් බෑ කියුව. මොකද SLT Mobitel කියන රාජ්‍ය ආයතනේ පවතින්න නම් අර වගේ අවාසි සහගත බලයක් ඩයලොග් එකට යන එක නවත්ත ගන්න ඕනෙ නිසා.

    අන්තිමේ රනිලා කරේ මොකක්ද? ඩිරෙක්ට බෝඩ් එකම ගෙදර යන්න සලස්වලා, අලුතින් උට ඕනෙ උන් දැම්මා. උන් ආපු ගමන් කරපු දේ තමා අර Dialog+Airtel මර්ජර් එකට විරුද්ධ SLT Mobitel දාපු නඩුව අස් කරගත්තු එක.

    අවසානයෙ රනිලා මොකද කරන්නෙ. Axiata කාරයට 60%+ මාකට් එක හදන්න ඍජුවම මැදිහත් වෙලා පාර කපලා, පස්සෙ පාඩුයි කියලා SLT Mobitel ඉතිරි කොටස් ටිකත් විකුණලා දාන එක. ඕක තමා දේශපාලුවන්ගෙයි දේශපාලනඥයින්ගෙයි තියෙන වෙනස.

    දැන් CEB ප්‍රයිවට් කරන්න හදන තකතීරු විදිහෙන් ඇරෙනව මුලු රටටම ආයි ගොඩ එන්නම බැරි වෙන්න.
    1948 ට කලින් මුළු ලන්කාවම ප්‍රයිවටයිස් වෙලානෙ බන් තිබුනෙ. ඒ කාලෙ හැම දේම මීට වඩා හොදයි. ඒ කාලෙ එන්ගලන්තයට ණයත් දුන්න කියන්නෙ.

    දැන් දියුණු වෙලා තියෙන මැලේශියා, සින්ගප්පූරුව වගේ රටවලත් හැමදේම ප්‍රයිවටයිස් කරල තියෙන්නෙ. මැලේශියාවෙ කාලයක් හිටපු නිසා දන්නව.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113
    1948 ට කලින් මුළු ලන්කාවම ප්‍රයිවටයිස් වෙලානෙ බන් තිබුනෙ. ඒ කාලෙ හැම දේම මීට වඩා හොදයි. ඒ කාලෙ එන්ගලන්තයට ණයත් දුන්න කියන්නෙ.

    දැන් දියුණු වෙලා තියෙන මැලේශියා, සින්ගප්පූරුව වගේ රටවලත් හැමදේම ප්‍රයිවටයිස් කරල තියෙන්නෙ. මැලේශියාවෙ කාලයක් හිටපු නිසා දන්නව.
    Singapore Power Sector model eka balahan, eka umbrella ekak yata serama thiyenne. mehe karanna ba mun shares wikunana hinda.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    Singapore Power Sector model eka balahan, eka umbrella ekak yata serama thiyenne. mehe karanna ba mun shares wikunana hinda.

    මෙහෙමනේ කොල්ලො ඒකේ ඉන්න වෘතිය සමිති අපෙන් හුරාකන්නේ නෑනේ... එතකොට උන් ස්ට්‍රයික් කරන්නේ ජෙනුවුන්ම දේකට..​

     
    • Like
    Reactions: CohenLenstra

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,270
    1,809
    113
    මෙයා විකාර කියවනවා නෙවෙයි. මු මෙ කරන්නෙ ඉඩම්, පොලිස් අදිකරන බලතල බෙදා හෑරිම එහෙම නෑත්නම් Federal System of Governance එක sugar coating කරලා රෑස්විමෙ කටවල් ඈරගෙන අහන් ඉන්න ගල් ගොතයොන්ට තෙරෙන සින්හලෙන් කියලදෙන එක. Federal කියන වචනෙ ඈහුනත් ෆයර් වෙන මිනිස්සු මෙ කියන කතා වලට හුරෙ දානවා.
     
    • Like
    Reactions: CohenLenstra

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    මෙයා විකාර කියවනවා නෙවෙයි. මු මෙ කරන්නෙ ඉඩම්, පොලිස් අදිකරන බලතල බෙදා හෑරිම එහෙම නෑත්නම් Federal System of Governance එක sugar coating කරලා රෑස්විමෙ කටවල් ඈරගෙන අහන් ඉන්න ගල් ගොතයොන්ට තෙරෙන සින්හලෙන් කියලදෙන එක.

    අනිවා...​

    නිතිය ක්‍රියාත්මක කිරිම - පොලිසිය...​

    නිතිය පසිඳලිම - අධිකරණය


    ටෙකිනිකලි පෙඩරල්​

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,307
    1
    11,009
    113
    ත්‍රෙඩ් දාන එකාට බාර් පර්මිට් එකක් ලබා දෙන්න මම යොජනා කරන්වා, මෙහෙම මහන්සි වෙනවට :rofl:
     
    • Haha
    Reactions: ttj

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    ත්‍රෙඩ් දාන එකාට බාර් පර්මිට් එකක් ලබා දෙන්න මම යොජනා කරන්වා, මෙහෙම මහන්සි වෙනවට :rofl:

    අන්න නියම තැන... උබ දන්නවා මොල් කාන්තයා මොන්ගල් කෙලින්නේ කියලා... ඒක වහගන්න ඔහොම කියනවා... :angry:

    :angry::confused:


    :confused:;):lol::lol::lol:
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113

    මෙහෙමනේ කොල්ලො ඒකේ ඉන්න වෘතිය සමිති අපෙන් හුරාකන්නේ නෑනේ... එතකොට උන් ස්ට්‍රයික් කරන්නේ ජෙනුවුන්ම දේකට..​

    CEB eke sewaka nadaththuwata yanne 7%. sewakayonta padi nodi wahal sewaya gattat.. 1,000 mase bilen adu wenne 70... oya sewakayonge padi kiyana eka, bad management eka wahaganna politicians la penwana ekak.

    Central Bank eke 1000k na staff, unge padi wadi karapu ekata news mawapu hati kohomada... namuth national budget eken baluwoth eka 0.00000000 ganak yanne unge salary walata.

    Management ekata CEB eke atha danna gatte Anuruddha Ratwatte Sir, mulinma private power gahala, CEB ekata one widihata karanna denne ne. Champikaya Electrical Engineer, u amathikama ganna hamadama CEB eka labai, bill adu kara, namuth wena un gatta gaman padui kiyala wickunanna katha karanawa.

    Bad management is the issue. SLT eke Muve ekath fail une bad management.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,307
    1
    11,009
    113

    අන්න නියම තැන... උබ දන්නවා මොල් කාන්තයා මොන්ගල් කෙලින්නේ කියලා... ඒක වහගන්න ඔහොම කියනවා... :angry:

    :angry::confused:


    :confused:;):lol::lol::lol:
    මිට්ටො.. උබට හොදක් නෙහ් මම කිවෙ..
    මෙ මහන්සියට බාර් පර්මිට් එකක් දෙන්න වටිනවා, අපි යෝජනවක් අරගෙන ජනාදිපතිතුමා හරි සුපවයිසර් හම්බෙන්න යමු 🙏 🙏 😌