මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,754
    23,138
    113
    27
    ලොවෙත් නැති තැනක
    Oyata eka ganna puluwan two weeks walin, unta request ekak dala indapan RTI eka yata the.

    Slt mobitel wired non wired service type dekak, airtel dialog ekama eka sector eke wafema 50+ market share ekak giya dialog ekata.

    Eka thama nadu theenduwa dunne dialog wasiyata, ranil kare slt eka dinanna thibba naduwa as korawala unfair market share ekak dialog ekata ath path karaganana paara kapapu eka.

    Lol. Maha banku wanchawa>> "Wanchawa."

    No point of arguing macha, umba ceb un and government sector eka wahal sewaye inna one kiyana mathe in a porak.

    Remember this, CEB private unata passe, ewa private... Ganna padi nadi eta wadi wenawa. None of you will ever know.
    ------ Post added on May 3, 2024 at 2:17 PM

    අන්න මේකත් වංචාවක් තමයි... මම ඔයා ගෙවන කරන් බිලෙන් නේ මේඔක්කොම කරන්නේ... මේකත් වංචාවක්.... බලන්න මම නිවාස ණයක් ගන්න ගියාම කොච්චර හිතන්න ඔනේද.... (එකත් මම හම්බකරලා ගෙවන්න ඔනේ පොලියයි අරක්යි මේකයී​

    හරි අමාරුයි නේ අපිට ගැටගහගන්න... හැබැයි මේ අයට නිවාස ණය දෙකක් ගන්නත් ඒ පොලියෙන් 2/3ක් ගෙවන්න හදාගන්නත් පුළුවන්... නිවාසණය දෙකේ පොලියෙන් 2/3 වංචා කරනවා... අන්න ඕක වංචාවක්...​

    ඊලඟ වංචාව තමා තමන්ගේ ගොඩ වැඩකරගැනිම එකම අරමුන කරගෙනේ ප්‍රොජෙක්ට් බේසිස් උන්ව ස්ථිර කරපාන් කියලා බල කරන එක...​

    ඔයාට මහබැංකුව වංචාවක් වෙලා මේක වංචාවක් නොවෙන්නේ කොහොමද කියලා මට තෙරෙන්නේ නෑ... හැබැයි මට නම් මේ දෙකම වංචා...​

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380

    You should file a lawsuit if it's illegal. 👍 Wait until they proceed with privatization. You'll pay higher bills after that. lol. They must privatize education and health sectors too. lol.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,754
    23,138
    113
    27
    ලොවෙත් නැති තැනක
    Remember this, CEB private unata passe, ewa private... Ganna padi nadi eta wadi wenawa. None of you will ever know.
    ------ Post added on May 3, 2024 at 2:17 PM
    ආයෙත් කියන්නේ පඩි නෙවෙයි කතාව... ප්‍රයිවෙට් වුනාම ප්‍රොජෙක්ට් බේසිස් ගත්තු උන්ව ස්ථිර කරපන් කියලා උද්ගෝෂන කරන්නේ නෑ... සමිතියේ වචනෙය්න්ම කියනවා නම් බොරදියේ මාලු බාන්නේ නෑ.. ඒ වගේම දැනට ඉන්න සේවක හරක් ටික බාගෙට අඩු කරන්න පුලුවන්... කෙල්ල ඇඬුවා කියලා ස්ථිර කරපු රස්සාත් තියෙනව නේ ඕකේ...
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113
    ආයෙත් කියන්නේ පඩි නෙවෙයි කතාව... ප්‍රයිවෙට් වුනාම ප්‍රොජෙක්ට් බේසිස් ගත්තු උන්ව ස්ථිර කරපන් කියලා උද්ගෝෂන කරන්නේ නෑ... සමිතියේ වචනෙය්න්ම කියනවා නම් බොරදියේ මාලු බාන්නේ නෑ.. ඒ වගේම දැනට ඉන්න සේවක හරක් ටික බාගෙට අඩු කරන්න පුලුවන්... කෙල්ල ඇඬුවා කියලා ස්ථිර කරපු රස්සාත් තියෙනව නේ ඕකේ...
    lol. ok
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,754
    23,138
    113
    27
    ලොවෙත් නැති තැනක
    You should file a lawsuit if it's illegal. 👍 Wait until they proceed with privatization. You'll pay higher bills after that. lol. They must privatize education and health sectors too. lol.

    මොනවටද ආයේ නඩු කිය කිය.... අපි කරන්න ඕනේ ප්‍රශ්නෙට විසඳුම... හොඳම උදාහරණයක් දෙන්නම් මෙතන කල්ලියක් ඉන්නව නේ.... රාජ්‍ය ආයතන ඒ වල ප්‍රශ්නෙකට රාජ්‍ය ආයතනය බී වල වෘතිය සමිති කාරයෝ අතගහනවා... මම නම් කියන්නේ රනිලා පරදින්න හරි කමක් නෑ... මේ වෘතිය සමිතිවල කොඳු කඩන්න ඕනේ​

    බොරු නෙවෙයි නේ මුන් කරේ ඕක.... බොර දියේ මාලු බෑම​

    ------ Post added on May 3, 2024 at 2:44 PM
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    524
    976
    93
    JVP එකේ පේන්නම බැරි එවුන්ගෙන් එකෙක් බන්!
    මේ කාලකණ්ණියා නිසා චන්ද කැඩෙනවා ඇති අම්බානක්! අර හයිවේ එකේ හැප්පිලා මැරුන ඔක්සිජන් ඕන නැති බූරුවා වගේමයි මුගෙත් කයිවාරුව! :growl:
     
    • Like
    Reactions: Honda.putha

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,269
    1,809
    113
    Oyata eka ganna puluwan two weeks walin, unta request ekak dala indapan RTI eka yata the.
    Super answer... Actually, it accounts for 25% of CEB spending. Go ahead, file an RTI and prove me wrong. By the way, when you ask for information, request the total cost of CEB, because percentages without a base value are simply numbers.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,316
    7,957
    113
    Sri Lanka

    මුලු වියදම එක්ක ප්‍රතිශතය ගානනේ ඔය හදන්න යන්නේ.... ප්‍රශ්නේ කියන්නේ සුරා කෑමට හොරකමට ප්‍රතිශත අදාල නෑ... ඒ තර්කෙන් ගියොත් මහබැංකු හොරකම ත් ලස්සනට ඩිස්ටිල් කරන්න පුලුවන්.... වැඩේ කියන්නේ ඕවා පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා තමා හෙනයක් හැටියට පුපුරන්නේ...​

    හොරකමට ප්‍රතිශතය අදාල නෑ කියාල මම පිළිගන්නවා... හැබැයි සේවකයින්ගේ පඩි හින්දා පමණක් පාඩු වෙනවා කියන මතේ පිළිගන්න බෑ කියන එකයි කියන්න ඕන...

    වක්කඩේ කඩලා දාලා කක්කුටු බෙන හොයන වැඩක් කියාල තමයි පේන්නේ...

    සේවකයින්ගේ කාර්ය සාධනය බලන එකෙන් පටන් ගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ... හැබැයි වෙන වැරදි නෑ වගේ හැසිරෙන එක නොමග යවන සුළුයි...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,754
    23,138
    113
    27
    ලොවෙත් නැති තැනක
    හොරකමට ප්‍රතිශතය අදාල නෑ කියාල මම පිළිගන්නවා... හැබැයි සේවකයින්ගේ පඩි හින්දා පමණක් පාඩු වෙනවා කියන මතේ පිළිගන්න බෑ කියන එකයි කියන්න ඕන...

    වක්කඩේ කඩලා දාලා කක්කුටු බෙන හොයන වැඩක් කියාල තමයි පේන්නේ...

    සේවකයින්ගේ කාර්ය සාධනය බලන එකෙන් පටන් ගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ... හැබැයි වෙන වැරදි නෑ වගේ හැසිරෙන එක නොමග යවන සුළුයි...

    අනිවා ඒකට එකඟයි... ගල් අඟුරු වලින් ගහපුවා.... ඔක්කොම හේතුවෙනවා.. කිසි විවාදයක් නෑ​

    • Like
    Reactions: ttj

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,335
    8,147
    113
    මෝඩ කතා කියන්න එපා බන්. පොඩ්ඩක් හොයලා බලපන්. Criminal නීතී නෙමෙයි , civil නීතී පලාත් අනුව දැනටත් තියනවා. ලෝකේ ගොඩක් රටවල municipality , county වල නීතී හදාගන්නවා ප්‍රදේශෙට අදාලව

    දැනටත් නගර සභා වලින් පෙලක් තැන් වල වාහන නවත්තන්න තහනම්
    පෙලක් තැන් වල ටිකට් කඩනව වගේ ප්‍රාදේශීය නීති දාගෙන නෙ බන් ඉන්නෙ
    අපේ උට්ටල නීති කිව්ව ගමන් හිතන්නෙ ගල් ගසා මරා දැමීම :baffled:
     
    • Like
    Reactions: Amew

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,044
    1
    1,790
    113

    චෙක්ස් ඇන්ඩ් බැලන්සස් තියල කරන්න පුලුවන්. ඕන දෙයක් හරියට කරන්නත් පුලුවන් දැන් ඔය විදුලිබල මණ්ඩලය විකුණන්න හදන විදිහ වගේ රටටම කෙල වෙලා යන්න පෞද්ගලික වාසියට කරන්නත් පුලුවන්.

    දැන් එයාටෙල් ඩයලොග් දෙක එකතු කරල තනි ආයතනයක් විදිහට දුවනකොට, ෆෙඩරල් ‍ඇන්ටි ට්‍රස්ට් නීති ‍වයොලේට් වෙන, අන්ෆෙයා මොනොපොලි එකක් හැදෙන එක වලක්වන්න SLT එකෙන් නඩු දාලා ඒක හිර කරල තිබ්බාම, රනිලා SLT බෝර්ඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලට කිව්වා නඩුව අස් කරගන්න කියල. උන් බෑ කියුව. මොකද SLT Mobitel කියන රාජ්‍ය ආයතනේ පවතින්න නම් අර වගේ අවාසි සහගත බලයක් ඩයලොග් එකට යන එක නවත්ත ගන්න ඕනෙ නිසා.

    අන්තිමේ රනිලා කරේ මොකක්ද? ඩිරෙක්ට බෝඩ් එකම ගෙදර යන්න සලස්වලා, අලුතින් උට ඕනෙ උන් දැම්මා. උන් ආපු ගමන් කරපු දේ තමා අර Dialog+Airtel මර්ජර් එකට විරුද්ධ SLT Mobitel දාපු නඩුව අස් කරගත්තු එක.

    අවසානයෙ රනිලා මොකද කරන්නෙ. Axiata කාරයට 60%+ මාකට් එක හදන්න ඍජුවම මැදිහත් වෙලා පාර කපලා, පස්සෙ පාඩුයි කියලා SLT Mobitel ඉතිරි කොටස් ටිකත් විකුණලා දාන එක. ඕක තමා දේශපාලුවන්ගෙයි දේශපාලනඥයින්ගෙයි තියෙන වෙනස.

    දැන් CEB ප්‍රයිවට් කරන්න හදන තකතීරු විදිහෙන් ඇරෙනව මුලු රටටම ආයි ගොඩ එන්නම බැරි වෙන්න.
    uba bageta wisthara hoyagaththe kohenda bn?
    naduwa ayin kalata company 4ma kamaththa anuwa hutch,mobitel walata bandwidth allocate karala oya case eka settle kala TRC eken. 🥴
    Screenshot_4-5-2024_121655_.jpeg

    market share gana echchara hithanawa nm mobitel eke unta kiyapn anith operatorslage expansions nawaththanna regulations,laws walata pitin thiyagena apu bandwidth deploy karala service eka denna kiyapn.ehema kaloth usersla ayin wenne nahane.

    lankawe SOEs godak sell karannama ona.ubalage anura awath u karanneth owa athule inna horu araksha karana eka.o_O
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,616
    113
    Malfoy Manor, Wiltshire, England.
    naduwa ayin kalata company 4ma kamaththa anuwa hutch,mobitel walata bandwidth allocate karala oya case eka settle kala TRC eken. 🥴o_O
    meka waradi kathawak ne machan.
    ranil karapu eka sampuran waradi. naduwa dapu ekai spectrum bedapu ekai sampurna story dekak. spectrum beduwa kiyana eken ara waradda hari yanne na.

    example ekak hithuwoth - game chandiya awilla gedara gruha muliyakata wedi thiyala maranawa, eita passe depala tika onna e pawle lamainta samanawa denawa. lamai tika ekata kamathi wenawa. ethakota aru mulin marapu eka ok da, sadaranai da?

    ranil karapu manipulation eka pattama waradi. owage manipulators la nisa thama business karanna bari loku hethuwa.

    me issue ekama awa ne, etisalat eka hutch ekata denakota etisalat spectrum hutch ekata denna ba kiyala. eita passe auction ekakin ne hutch ekata giye. clear, open transparent process. that's how it should be done.
    ekama thama mekatath wenna one. eka karanna giyapu ekata thama ranil winasa kale.
     
    • Like
    Reactions: Kavindu1221

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    සිරිපාදෙ සුද්දන්ට පමණයි.

    ඔය තියෙන්නෙ ප්‍රාදේශීය නීති.
     
    • Haha
    Reactions: ttj

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,044
    1
    1,790
    113
    meka waradi kathawak ne machan.
    ranil karapu eka sampuran waradi. naduwa dapu ekai spectrum bedapu ekai sampurna story dekak. spectrum beduwa kiyana eken ara waradda hari yanne na.

    example ekak hithuwoth - game chandiya awilla gedara gruha muliyakata wedi thiyala maranawa, eita passe depala tika onna e pawle lamainta samanawa denawa. lamai tika ekata kamathi wenawa. ethakota aru mulin marapu eka ok da, sadaranai da?

    ranil karapu manipulation eka pattama waradi. owage manipulators la nisa thama business karanna bari loku hethuwa.

    me issue ekama awa ne, etisalat eka hutch ekata denakota etisalat spectrum hutch ekata denna ba kiyala. eita passe auction ekakin ne hutch ekata giye. clear, open transparent process. that's how it should be done.
    ekama thama mekatath wenna one. eka karanna giyapu ekata thama ranil winasa kale.
    u karapu wade nm waradi. 🥴
    eth SLT & mobitel ada thiyena situation ekata sapurna waradi politiciansla witharak newei.athule idagena hora kana un amathaka karanna ba.

    dialog-airtel, hutch-etisalat gana witharayi godak ayata prashnayak une.
    frequency allocations use karanne nathi mobitel ekata B3 eke 15MHz allocate karapu ekath mobitel walata illeagally RAN sharing karanna SLT licence ekata 70MHz allocate karapu ekath prashnayak na.
    un hithagena inne SOEs nisa super powers thiyenawa kiyalada.:sneaky:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,211
    14,616
    113
    Malfoy Manor, Wiltshire, England.
    u karapu wade nm waradi. 🥴
    eth SLT & mobitel ada thiyena situation ekata sapurna waradi politiciansla witharak newei.athule idagena hora kana un amathaka karanna ba.
    true
    dialog-airtel, hutch-etisalat gana witharayi godak ayata prashnayak une.
    frequency allocations use karanne nathi mobitel ekata B3 eke 15MHz allocate karapu ekath mobitel walata illeagally RAN sharing karanna SLT licence ekata 70MHz allocate karapu ekath prashnayak na.
    un hithagena inne SOEs nisa super powers thiyenawa kiyalada.:sneaky:
    true. soe godak ewa restructure karannama one. but in proper transparent tender process ekakin.
    slt, sri lankan, railways, ctb, postal wage ewanam private partnership ennama one.
     
    • Like
    Reactions: Kavindu1221