මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    CEB eke sewaka nadaththuwata yanne 7%. sewakayonta padi nodi wahal sewaya gattat.. 10,00 mase bilen adu wenne 70... oya sewakayonge padi kiyana eka, bad management eka wahaganna politicians la penwana ekak.

    Central Bank eke 1000k na staff, unge padi wadi karapu ekata news mawapu hati kohomada... namuth national budget eken baluwoth eka 0.00000000 ganak yanne unge salary walata.

    Management ekata CEB eke atha danna gatte Anuruddha Ratwatte Sir, mulinma private power gahala, CEB ekata one widihata karanna denne ne. Champikaya Electrical Engineer, u amathikama ganna hamadama CEB eka labai, bill adu kara, namuth wena un gatta gaman padui kiyala wickunanna katha karanawa.

    Bad management is the issue. SLT eke Muve ekath fail une bad management.

    පඩි විතරයි නේ එකත් මම ගණන් හදලා පෙන්නන්නම්....​

    එතකොට නිවාස නය දෙකේ පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරන එක....​

    දැන් අපි බලමු ඔය වෘතිය සමිතියක් නිසා අපිට කොච්චර පාඩුද කියලා..





    සේවකයෝ 6759 - වැටුප 100,000
    මාසෙකට 6759*100,0000 = > රුපියල් මිලියන 675යි .

    අවුරුද්දකට.... මිලියන 675 * 12 = මිලියන 8,100 => බිලියන 8.1යි

    අවුරුදු 10කට => බිලියන 8.1 *10 => බිලියන 81යි... මේක අපි කියන්නේ කිසිම පඩි වැඩිකිරිමක්,... බෝනස් , අනෙකුත් වරප්‍රසාද එකතු කරන්නේ නැතුව.... කොහොම කෑම




     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,317
    7,958
    113
    Sri Lanka

    පඩි විතරයි නේ එකත් මම ගණන් හදලා පෙන්නන්නම්....​

    එතකොට නිවාස නය දෙකේ පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරන එක....​

    දැන් අපි බලමු ඔය වෘතිය සමිතියක් නිසා අපිට කොච්චර පාඩුද කියලා..​


    සේවකයෝ 6759 - වැටුප 100,000​

    මාසෙකට 6759*100,0000 = > රුපියල් මිලියන 675යි .​

    අවුරුද්දකට.... මිලියන 675 * 12 = මිලියන 8,100 => බිලියන 8.1යි

    අවුරුදු 10කට => බිලියන 8.1 *10 => බිලියන 81යි... මේක අපි කියන්නේ කිසිම පඩි වැඩිකිරිමක්,... බෝනස් , අනෙකුත් වරප්‍රසාද එකතු කරන්නේ නැතුව.... කොහොම කෑම





    ඔය අවු. 10 ට ලංවීම මුළු වියදම කීයද???

    ඕකේ ඉන්න උන්ට පඩි නම් දෙන්න වටින්නේ නෑ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,768
    113
    1948 ට කලින් මුළු ලන්කාවම ප්‍රයිවටයිස් වෙලානෙ බන් තිබුනෙ. ඒ කාලෙ හැම දේම මීට වඩා හොදයි. ඒ කාලෙ එන්ගලන්තයට ණයත් දුන්න කියන්නෙ.

    දැන් දියුණු වෙලා තියෙන මැලේශියා, සින්ගප්පූරුව වගේ රටවලත් හැමදේම ප්‍රයිවටයිස් කරල තියෙන්නෙ. මැලේශියාවෙ කාලයක් හිටපු නිසා දන්නව.
    :yes:
     

    sIndati

    Member
    Nov 3, 2023
    18
    16
    3

    ජාතික ජන බලවේග පාලනයක් යටතේ ගමට නීති හදා ගැනීමේ බලයක් ලැබෙන පාලන ක‍්‍රමයක් හදන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.​

    එම පක්‍ෂයේ මැයි දින රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.​

    ‘ඔබේ කොට්ඨාසේ ගමේ කොට්ඨාසෙ කෙරෙන වැඩ වලදී ගමට නීති හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා. අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය හදා ගැනීමේ බලයක් ඔබට දෙනවා. ගමේ කොට්ඨාසයේ කෙරෙන වැඩ වලදී ගමට නීතිය හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා.​

    අපි ඒ සඳහා ඉහළ තියෙන බලය පල්ලෙහාට දෙනවා. පල්ලෙහාට බෙදනවා.​

    ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. නීතිය පසිඳ ගන්න අපි ඔබට දෙනවා.​

    ඒ කියන්නේ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා. අද ඔක්කොම උඩ තියෙන්නෙ’​

    මේක නම් සිරියස් ප්‍රශ්නයක්.... මුස්ලිම් ගම්වලට පුළුවන් වෙනම නිතිහදාගන්න... දැන් නම් ඉබ්‍රාහිම් ලින්ක් එක සුවර් මුන් එක්ක...​

    ගල්ගසා මැරිම....​

    අත කැපිම....​

    බෙල්ල ගසා දැමීම....​

    කසයෙන් ගැසීම කොහොමද ගමෙන් ගමට නිති හැදුනම​

    සහරාන්ලා කාත්තාන්කුඩියේ හැදුනේ උන්ගේ නිති නිසා..... රටපුරා කාත්තාන්කුඩි හදන්නද මේ යන්නේ






    පෙඩරල් ක්‍රමය නේද

    https://suno.com/song/2b5d6157-fedc-4b2b-aae0-78291037e0ec
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    ඔය අවු. 10 ට ලංවීම මුළු වියදම කීයද???

    ඕකේ ඉන්න උන්ට පඩි නම් දෙන්න වටින්නේ නෑ...

    මුලු වියදම එක්ක ප්‍රතිශතය ගානනේ ඔය හදන්න යන්නේ.... ප්‍රශ්නේ කියන්නේ සුරා කෑමට හොරකමට ප්‍රතිශත අදාල නෑ... ඒ තර්කෙන් ගියොත් මහබැංකු හොරකම ත් ලස්සනට ඩිස්ටිල් කරන්න පුලුවන්.... වැඩේ කියන්නේ ඕවා පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා තමා හෙනයක් හැටියට පුපුරන්නේ...​

     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113

    පඩි විතරයි නේ එකත් මම ගණන් හදලා පෙන්නන්නම්....​

    එතකොට නිවාස නය දෙකේ පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරන එක....​

    දැන් අපි බලමු ඔය වෘතිය සමිතියක් නිසා අපිට කොච්චර පාඩුද කියලා..​


    සේවකයෝ 6759 - වැටුප 100,000​

    මාසෙකට 6759*100,0000 = > රුපියල් මිලියන 675යි .​

    අවුරුද්දකට.... මිලියන 675 * 12 = මිලියන 8,100 => බිලියන 8.1යි

    අවුරුදු 10කට => බිලියන 8.1 *10 => බිලියන 81යි... මේක අපි කියන්නේ කිසිම පඩි වැඩිකිරිමක්,... බෝනස් , අනෙකුත් වරප්‍රසාද එකතු කරන්නේ නැතුව.... කොහොම කෑම





    Ohoma newe, Right to Information Act eka use karala liyanna CEB ekata, liyala illanna data. Unta 2019 passe bonus deela na. unge deemana serama thiyenne 800 - 1200 executives lata witharai. Oya padi nadi serama ekka thama 7% wenne. Serama ekka. padi withrak nam 3 - 4 mata mathaka widihata. unge padi wadi karana ekath dan cancell karala thiyenne awurudu ganaka indala. hondama de Right to Information act eka haraha unta liyala data tika aran katha karana eka.

    Ayathanaye lokuma getaluwa sewaka padi nadi newe, eka amaruwen jeewath wena minissunge feelings manipulate karanna media+politicians la karana deyak. privatize unama wenne executive post wadi wela padi wadi wena eka. lol.

    hithapan dan GM ta 10Lakhs + car etc dena eka, company 14 ta GM la 14, board of directors x 14, operating staffs etc okkoma multiply wenawa. haha. anik eka private unata passe un padi wadi karaganna ewa gana api danneth na. mokada government padi wadi unamai ne media wala gahanne. jeewitheta ahala thiyeda SLT Mobitel eke unge padi ? CECB eke unge padi ? na ne. SLT medical eka 1000 times better than what I got at CEB back then. hama deema hondai SLT eke.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,448
    1
    45,171
    113
    චූවගෙ රෑෂ් එකේ
    එක ගමක පැදවීම වමෙන් අනිත් ගමේ දකුණෙන්.
    එක ගමක ගණිකා සේවය නීති ගතයි, අනිත් ගමේ ගණිකා සේවය නීතියෙන් තහනම්. බඩුවක් ගහන්න අනිත් ගමට ගියහම හරි. 😍
     
    • Haha
    Reactions: Honda.putha

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,291
    11,383
    113
    Behind u :p

    යාපනේ දේමල්ලු කාන්තන් කුඩි හම්බයෝ එහෙම මාර නීති ටිකක් දාගනියි ගම් වලට🤣🤣🤣🤣
    සහරාන්ට පඩි ගෙවල කරුනව ඔඩොක්කුවෙ තියන් ඉන්න එකෙක් කියන්නෙ 🤣🤣
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,270
    1,809
    113
    CEB eke sewaka nadaththuwata yanne 7%. sewakayonta padi nodi wahal sewaya gattat.. 1,000 mase bilen adu wenne 70... oya sewakayonge padi kiyana eka, bad management eka wahaganna politicians la penwana ekak.

    Central Bank eke 1000k na staff, unge padi wadi karapu ekata news mawapu hati kohomada... namuth national budget eken baluwoth eka 0.00000000 ganak yanne unge salary walata.

    Management ekata CEB eke atha danna gatte Anuruddha Ratwatte Sir, mulinma private power gahala, CEB ekata one widihata karanna denne ne. Champikaya Electrical Engineer, u amathikama ganna hamadama CEB eka labai, bill adu kara, namuth wena un gatta gaman padui kiyala wickunanna katha karanawa.

    Bad management is the issue. SLT eke Muve ekath fail une bad management.
    මෙ සෙවක නඩත්තුවට යන්නෙ විදුලිබල මන්ඩලෙ වියදමෙන් 7% කියන එක පොඩ්ඩක් deceptive නෙද? සාමන්ය්යෙන් CEB වගෙ technical industry එකක වියදම විසාලයි, ඒ වගෙ විශාල වියදමක 7% කියන්නෙ ලොකු ගානක්. උදාහරනයක් විදිහට රුපියල් 100 කින් 7% කියන්නෙ රුපියල් 7 නමුත් රුපියල් 1000 කින් 7% කියන්නෙ රුපියල් 70ක්. එක නිසා විදුලිබල මන්ඩලෙ සෙවක නඩත්තුවට කීයක් සම්පුර්න වියදම කරනවද කියලා රුපියල් figure එකකිනුයි සෙවකයො කීයක් ඉන්න්වද කියල pay structure එක අනුව figure එකකයි දෑම්මනම් තම මෙක සාදරනිකරනය කරන්න පුලුවන් නෙද.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,676
    2,268
    113
    Colombo
    පැරණි කොට්ඨාස සබාව ක්‍රමය ගැන තමා ඔය කියන්නේ. අවුරුදු 40 විතර පස්සට ගිහින් බලපන් ඒ කාලේ උනේ කොහොමද කියලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,804
    48,501
    113
    ගමේ කාටද ?

    Uni giyanam mathakaine "silent majority" scene eka? Campus eka fully fuck karanne minority ekak. ekiyanne pukey amaruwa tiyena minority eka. but mjority eka silent nisa mun yaka natanawa. Othanath wenne oka tama. Gamey arrears kaaryo (kuhaka jeppi wesige puthala) tika oka use karnawa game mahansiyen yamak kamak hoyagaththa unge ewa balen udura ganna. :yes: :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,009
    2
    47,908
    113
    අපි ඒ නඩුව පැරදුනානෙ. ඩයලොග් එකට දැන් වයර්ඩ් දෙන්න පුලුවන්. දැනට උන් අපාර්ට්මන්ට්වලට ෆයිබ දෙනවා. ඒකට අපි නඩුවක් දැම්මා, ඒක නීතිමය වශයෙන්ම විසඳුනානෙ. ඒක ගැන නෙවෙයි මේ කියන්නෙ. ඔපරේටර්ලා දෙන්නෙක් මර්ජ් කරලා 50% මාකට් ෂෙයා එක පනින තැනට රනිලා පාර කපපු එක.
    SLT eka fiber monopoly ekak thiyagaththoth consumers lata paduine competition ekak nathi wunama

    Anika SLT + Mobitel merge wenna puluwan nam Dialog + Airtel merge wunama moko
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,768
    113
    එක ගමක පැදවීම වමෙන් අනිත් ගමේ දකුණෙන්.
    එක ගමක ගණිකා සේවය නීති ගතයි, අනිත් ගමේ ගණිකා සේවය නීතියෙන් තහනම්. බඩුවක් ගහන්න අනිත් ගමට ගියහම හරි. 😍
    ඒ ගමේ පිටින් එන උන්ට බඩු ගහන්න තහනම්ලු.
     
    • Haha
    Reactions: Candid-B

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    Ohoma newe, Right to Information Act eka use karala liyanna CEB ekata, liyala illanna data. Unta 2019 passe bonus deela na. unge deemana serama thiyenne 800 - 1200 executives lata witharai. Oya padi nadi serama ekka thama 7% wenne. Serama ekka. padi withrak nam 3 - 4 mata mathaka widihata. unge padi wadi karana ekath dan cancell karala thiyenne awurudu ganaka indala. hondama de Right to Information act eka haraha unta liyala data tika aran katha karana eka.

    Ayathanaye lokuma getaluwa sewaka padi nadi newe, eka amaruwen jeewath wena minissunge feelings manipulate karanna media+politicians la karana deyak. privatize unama wenne executive post wadi wela padi wadi wena eka. lol.

    hithapan dan GM ta 10Lakhs + car etc dena eka, company 14 ta GM la 14, board of directors x 14, operating staffs etc okkoma multiply wenawa. haha. anik eka private unata passe un padi wadi karaganna ewa gana api danneth na. mokada government padi wadi unamai ne media wala gahanne. jeewitheta ahala thiyeda SLT Mobitel eke unge padi ? CECB eke unge padi ? na ne. SLT medical eka 1000 times better than what I got at CEB back then. hama deema hondai SLT eke.

    අයෙත් අහන්න දෙයක් නෑ... හේතුව උන්ම කියනවා මෙහෙම කරා කියලා... ඊලඟ ප්‍රශ්නේ මේක සූරාකෑමක්... මේ සුරාකැමේ ප්‍රතිශතය බලනවා කියන්නේ ඒකත් වහල් කමක්.​


    SLT eka fiber monopoly ekak thiyagaththoth consumers lata paduine competition ekak nathi wunama

    Anika SLT + Mobitel merge wenna puluwan nam Dialog + Airtel merge wunama moko

    ඔයිට කලිනුත් ඔපෙටර්ලා මර්ජ් කරලා තියෙනවා.. මට කියන්න පුළුවන්ද රනිල් ගෙනාපු අමුතු නිතිය මොකද්ද ඕක මර්ජ් කරන්න පුළුවන් වෙන්න ?​

    ------ Post added on May 3, 2024 at 2:04 PM
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113

    අයෙත් අහන්න දෙයක් නෑ... හේතුව උන්ම කියනවා මෙහෙම කරා කියලා... ඊලඟ ප්‍රශ්නේ මේක සූරාකෑමක්... මේ සුරාකැමේ ප්‍රතිශතය බලනවා කියන්නේ ඒකත් වහල් කමක්.​



    ඔයිට කලිනුත් ඔපෙටර්ලා මර්ජ් කරලා තියෙනවා.. මට කියන්න පුළුවන්ද රනිල් ගෙනාපු අමුතු නිතිය මොකද්ද ඕක මර්ජ් කරන්න පුළුවන් වෙන්න ?​

    ------ Post added on May 3, 2024 at 2:04 PM
    Ahanna one. Everything comes down to numbers. Most just hate/envy employee benefits and salaries.

    Like i said, Champika made ceb profitable, lowered bills, where others fail. It's not about salaries but management.

    Ranil removed the board of directors of slt and withdrew the lawsuit paving the way for a monopolistic market share capture.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,757
    23,150
    113
    27
    ලොවෙත් නැති තැනක
    Ahanna one. Everything comes down to numbers. Most just hate/envy employee benefits and salaries.

    Like i said, Champika made ceb profitable, lowered bills, where others fail. It's not about salaries but management.

    Ranil removed the board of directors of slt and withdrew the lawsuit paving the way for a monopolistic market share capture.

    එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් එදා මහබැන්කු හොරකමත් දල දේශිය නිෂ්පාදනයෙන් සොච්චමක්... ඒහින්දා කමක් නෑ වගේ... හරිද ?​

     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113
    මෙ සෙවක නඩත්තුවට යන්නෙ විදුලිබල මන්ඩලෙ වියදමෙන් 7% කියන එක පොඩ්ඩක් deceptive නෙද? සාමන්ය්යෙන් CEB වගෙ technical industry එකක වියදම විසාලයි, ඒ වගෙ විශාල වියදමක 7% කියන්නෙ ලොකු ගානක්. උදාහරනයක් විදිහට රුපියල් 100 කින් 7% කියන්නෙ රුපියල් 7 නමුත් රුපියල් 1000 කින් 7% කියන්නෙ රුපියල් 70ක්. එක නිසා විදුලිබල මන්ඩලෙ සෙවක නඩත්තුවට කීයක් සම්පුර්න වියදම කරනවද කියලා රුපියල් figure එකකිනුයි සෙවකයො කීයක් ඉන්න්වද කියල pay structure එක අනුව figure එකකයි දෑම්මනම් තම මෙක සාදරනිකරනය කරන්න පුලුවන් නෙද.
    Oyata eka ganna puluwan two weeks walin, unta request ekak dala indapan RTI eka yata the.
    SLT eka fiber monopoly ekak thiyagaththoth consumers lata paduine competition ekak nathi wunama

    Anika SLT + Mobitel merge wenna puluwan nam Dialog + Airtel merge wunama moko
    Slt mobitel wired non wired service type dekak, airtel dialog ekama eka sector eke wafema 50+ market share ekak giya dialog ekata.


    Eka thama nadu theenduwa dunne dialog wasiyata, ranil kare slt eka dinanna thibba naduwa as korawala unfair market share ekak dialog ekata ath path karaganana paara kapapu eka.

    එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් එදා මහබැන්කු හොරකමත් දල දේශිය නිෂ්පාදනයෙන් සොච්චමක්... ඒහින්දා කමක් නෑ වගේ... හරිද ?​

    Lol. Maha banku wanchawa>> "Wanchawa."

    No point of arguing macha, umba ceb un and government sector eka wahal sewaye inna one kiyana mathe in a porak.

    Remember this, CEB private unata passe, ewa private... Ganna padi nadi eta wadi wenawa. None of you will ever know.
    ------ Post added on May 3, 2024 at 2:17 PM