yes,
ehema kiyanna be machan, weradi ekek umbawa mohanaya karala, umbe yati sithata wede denna puluwan, ehema unoth umbe life ekama iwaray.
Eg: mohanaya karala umbe hithata kawedduwoth, umba bus walata bayay kiyala, umba aaye jeewitheta bus diha balannewath ne.
කාවවත් බලෙන් මෝහනය කරන්න බෑ .. මොහනයට ලක් වෙන පුද්ගලයා මෝහනය වෙන්න කැමති නං විතරයි මෝහනය කරන්න පුළුවන් 
