මෝහීනී_දිෂ්ටිය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් අවුරුදු පහ හයකට කලින් අපේ එකෙක්ටත් මක්කද උනා බං ඔය වගේ වැඩක් කරන්න ගිහින්.. ඌ ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන පොත් එහෙම කියවනවා විකාරෙන්.. ට්‍රයි කරන්න ගිහින් ඌට පිස්සු හැදුනා එකපාරක්.. ඒපාර තොවිලයකුත් නැටුවා..:rofl:

    උගේ නම ක්‍රේසි බඩීනේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ නැහැ බං මම ඕවා විශ්වාස කරන එකෙක් නෙමෙයි..:no:
    ඕවයෙ ඇත්තක් තිබුණත් එහෙම කරන්න පුළුවන් උන් අදකාලෙ නැහැ..
    ඔක්කොම හොර හැත්ත ඉන්නෙ.. නිවාඩු පාඩුවෙ බැලුම්ගල අහපංකො..
    කොමඩි ෆිල්ම් පරාදයි..:rofl:


    :P අපෝ උන් ගැන කියලා වැඩක් නෑ.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    "..... ඕං නයි මානික්ක සෙල්ලුම් ඉඩ මානික්ක සෙල්ලුම්, කච්ච තම්බිටාණේ එන්නාරු මෙත්තම්බ කය්යේරුම් අප්පා උඩයාරුම් උඩුවා තම්බිරාණේ කට්ටි කට්ටි වාර කමසු තම්බිරාණේ කච්චියේන් උරච්චියේන් උත්තම්බිරාණේ කල උරුලෙන් ඉරු වාරක්කට්ටු අඩුක්ක සූරතන් ඉල්ලේ වා වා ඕඩ්වා........"


    මේ දෙමල නේද බන්? මෝහිනී දෙමළද?
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    උබල ගොන්නුනෙ බන් මෝහිනීගෙ පහසට යටත් උනා නම් ඉවරනෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොහිනි පහස දෙනු මැන
    suba-punja.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ප@ වලින් හිතන එවුන් තමයි මෝහිණිට ලේසියෙන්ම අහුවෙන්නේ. මෝහිණි කියන්නේ යක්ෂ දිස්ඨියක් එතකොට ඒකේ පහස ඉල්ලන එක මහා ගොබ්බ වැඩක්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,602
    113
    එක තැනක නෑ
    ප@ වලින් හිතන එවුන් තමයි මෝහිණිට ලේසියෙන්ම අහුවෙන්නේ. මෝහිණි කියන්නේ යක්ෂ දිස්ඨියක් එතකොට ඒකේ පහස ඉල්ලන එක මහා ගොබ්බ වැඩක්.

    "මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු" meke theruma mokadda ban? :oo::oo::confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු" meke theruma mokadda ban? :oo::oo::confused:

    මෝහිණි කියන්නේ දිස්ඨියක් ,දිස්ඨිවලට පුලුවන් මිනිස්සුන්ට ආවේශ වෙන්න, අපේ තියෙනවානේ මනෝකාය (මම අහලා තියෙන විදියට ගන්ධබ්බය කියන්නෙත් මේකටයි, අපි බඩේ ඉන්න කොට මේක කළලයට ඇතුලත් වෙලායි අපිට ප්‍රාණය දෙන්නේ) කියලා එකක් ඒක සියුම් අංශුවලින් හැදිලා තියෙන්නේ, ඒක ශරීරයේ තියෙන කොට තමයි අපිට ප්‍රාණය පවතිනවා යැයි කියන්නේ, මම හිතන්නේ මේකටම තමයි විඥ්ඥාණය කියලා කියන්නෙත් නමුත් හරියටම ශුවර් නෑ ඒක ගැන කොහොම හරි මේ දිස්ඨි ඇගට ඇතුල් වෙන එකටයි ආවේශ වෙනවා කියන්නේ එතනදි මනෝකාය සමග ගැටුමක් ඇති වෙනවා එතනදි කර්ම ශක්තියත් මේකට බලපානවා, පින අධික ම්නිස්සුන්ගේ ශරීරයට දිස්ඨිවලට වලට ඇතුලත් වෙන්න බෑ ඒ වගේම තමයි මනස දුර්වල (විඥ්ඥාණය දුර්වල) මිනිස්සුන්ගේ ශරීරයට දිස්ඨිවලට ලේසියෙන්ම ඇතුලත් වෙන්න පුලුවන් ,ඒ වගේම දිස්ඨි බලවත් වෙලාවට (අපිට සාපේක්ෂ ලෙස) එතනදිත් මේ දිස්ඨිවලට පුලුවන් අපිට ආවේශ වෙන්න (ඒ කිව්වේ දිස්ඨිවලට බලවත් වෙන්න මන්ත්‍ර යන්ත්‍ර කරන කොට), මෝහීණිගේ පහසට යටත් වෙනවා කියන්නේ මෝහිණි කියන දිස්ඨිය අපේ ඇගට ඇතුලත් වෙලා අපි ඒකේ පාලනයට යටත් වෙනවා කියන එකයි, එතකොට මෝහීණිගේ තියෙන රසායනික සංයෝගයයි , අපේ ශරිරයේ රසායනික සංයෝගයයි එකිනෙකට වෙනස් නිසා එතනදි අසමතුලිත බලපෑමක් එනවා (මේක සමතුලිත වෙලා තියෙන්නේ අපේ මානෝකායත් එක්ක, පිට එකක් ආවොත් එතනදි අසමතුලිත භාවයක් හට ගන්නවා)ඒක නිසා තමයි දිස්ඨි වැටිච්ච මිනිස්සු විකාර නටන්නේ මොකද තමන්ගේ මනස ගෝචර නෑ ඒ වෙලාවට.

    ඒක නිසා මේක විහිළුවට ගන්න එපා මචන්ලා, මෝහීනි කියන්නේ යක්ෂ දිස්ඨියක් එතකොට අපිට හොදක් වෙන්නේ නෑ පහසට යටත් වුනා කියලා, ඒක හරියට. මකුළුවෙක් sex කරනවා වගේ. දන්නවද සමහර මකුළුවන්ගේ ගෑණු සත්තු පිරිමි සතාව මරනවා sex කරලා ඉවර වුන හැටියේම.

     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    patta kathava malli.man danna gurek mohini varama hadanna gihin uuta henama amru una.vashiyata mohini dishti danna hoda na.madana dishti thama normal use karanne