දැන් අවුරුදු පහ හයකට කලින් අපේ එකෙක්ටත් මක්කද උනා බං ඔය වගේ වැඩක් කරන්න ගිහින්.. ඌ ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන පොත් එහෙම කියවනවා විකාරෙන්.. ට්‍රයි කරන්න ගිහින් ඌට පිස්සු හැදුනා එකපාරක්.. ඒපාර තොවිලයකුත් නැටුවා..
අපෝ නැහැ බං මම ඕවා විශ්වාස කරන එකෙක් නෙමෙයි..
ඕවයෙ ඇත්තක් තිබුණත් එහෙම කරන්න පුළුවන් උන් අදකාලෙ නැහැ..
ඔක්කොම හොර හැත්ත ඉන්නෙ.. නිවාඩු පාඩුවෙ බැලුම්ගල අහපංකො..
කොමඩි ෆිල්ම් පරාදයි..
අපෝ උන් ගැන කියලා වැඩක් නෑ.අපරාදෙ බන්... පහසට යටත් උනානම් ඉවරයි නෙ ....

ප@ වලින් හිතන එවුන් තමයි මෝහිණිට ලේසියෙන්ම අහුවෙන්නේ. මෝහිණි කියන්නේ යක්ෂ දිස්ඨියක් එතකොට ඒකේ පහස ඉල්ලන එක මහා ගොබ්බ වැඩක්.



"මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු" meke theruma mokadda ban?![]()
මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු
mekan mkkda wenna bn
