ඹබරකන්ද

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මෙි දවස් වල නමි වතුර ගොඩක් අඩුයි ඒ නිසා තමයි ළගටම ගිහිං බලන්න පුලුවන් උනේ
    වෙලාවක් තියේ නමි කිරියේ උඹලත් ගිහිං වරෙන් මේ දවස්වල camping දාන්නනමි Climate එක
    හොදයි​

    fRycDaH.jpg

    zL4gddo.jpg

    t5Wd6Pr.jpg

    KmVgrVL.jpg

    fvDdRb1.jpg

    q8XSlfq.jpg

    21cB8yr.jpg

    2EUQU9r.jpg

    n1lxGQN.jpg

    xmTzefz.jpg

    • හොදනමි අනෙක් අයටත් බලන්න bump එකක් දාගෙනම යමු
    • මොනවා හරි කියන්නත් අමතක කරන්න එපා :yes::yes::yes:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මුළුමනින්ම සිඳී ගොසිනි. අඩි 863 ක් උසැති මෙම දිය ඇල්ල ඉහළින් ගොවි තැනට වතුර හරවා ගැනීමත් කැලෑ කැපීමත් කැලෑ ගිනි තැබීමත් නිසා මේ තත්වය උදා වී ඇතැයි වැසියෝ කියති ගෝනමලේ කන්ද ඇතුළු කඳු පංතියකින් වට වී ඇති බඹරකන්ද වැසි සමයේ අඩි 25 ක් පළලට විහිදුම් සේලයක් වැනි ජල කඳක් එදා එක් කළ බව ගැමියෝ පවසති. ඇල්ල සිඳී ගියත් ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් රුපියල් 50 ක් අය කරන බව සංචාරකයෝ කියති.හෝටන්තැන්නෙන් පටන් ගන්නා මෙම දිය ඇල්ල උසින් ලොව 299 වැනි දිය ඇල්ල බවත් කියති.

    bambarakanda-waterfalls-3-800x600.gif

    bambarakanda-waterfalls-sri-laka-tourism.gif

    2016 සැප්තැම්බර් මස 11 ලංකාදීප
     
    • Like
    Reactions: EvilEye

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    අඩෝ මම හොයා හොයා හිටිය photo ටිකක් මේ.මේ දවස් ටිකේම නෙට් එකේ හෙව්වා.එත් අද කිරියෙදී හම්බුනා.බොහොම ස්තුතියි සහෝ .... බබරකන්ද උඩ natural pool එකක් තියනව කියලා අහලා තියනව.පුළුවන් නම් තව ච්ලේඅර් ෆොටෝ ටිකක් දාපන්
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඕකෙ උඩට යන්නෙ කොහොමද බන් ගිය මාසෙ ගියා දිය ඇල්ල පාමුලට නම්. ඒකට යන පාරෙ කෙලින්ම ගියාම හෝටන් තැන්නට යන්න පුලුවන් කියලත් කට්ටිය කියනව. ඒ පාරෙ ගිහින්ද ඕක උඩට යන්නෙ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන්ලා යකාගෙ පඩිපෙල පාරෙනුත් ඕක බලන්න යන්න පුලුවන්ද, නැත්නම් වෙන පාරකින්ද යන්නේ, දන්න කෙනෙක් කියහල්ලකෝ
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මුළුමනින්ම සිඳී ගොසිනි. අඩි 863 ක් උසැති මෙම දිය ඇල්ල ඉහළින් ගොවි තැනට වතුර හරවා ගැනීමත් කැලෑ කැපීමත් කැලෑ ගිනි තැබීමත් නිසා මේ තත්වය උදා වී ඇතැයි වැසියෝ කියති ගෝනමලේ කන්ද ඇතුළු කඳු පංතියකින් වට වී ඇති බඹරකන්ද වැසි සමයේ අඩි 25 ක් පළලට විහිදුම් සේලයක් වැනි ජල කඳක් එදා එක් කළ බව ගැමියෝ පවසති. ඇල්ල සිඳී ගියත් ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් රුපියල් 50 ක් අය කරන බව සංචාරකයෝ කියති.හෝටන්තැන්නෙන් පටන් ගන්නා මෙම දිය ඇල්ල උසින් ලොව 299 වැනි දිය ඇල්ල බවත් කියති.

    bambarakanda-waterfalls-3-800x600.gif

    bambarakanda-waterfalls-sri-laka-tourism.gif

    2016 සැප්තැම්බර් මස 11 ලංකාදීප

    මේ Photos බඹරකන්ද නෙවෙයි. ලංකාදීපකාරයාගේ බොරුව උඹත් එහෙම්ම කොපි කරලා දාල :rofl::rofl::rofl:
     
    Last edited: