මෙි දවස් වල නමි වතුර ගොඩක් අඩුයි ඒ නිසා තමයි ළගටම ගිහිං බලන්න පුලුවන් උනේ
වෙලාවක් තියේ නමි කිරියේ උඹලත් ගිහිං වරෙන් මේ දවස්වල camping දාන්නනමි Climate එක
හොදයි
වෙලාවක් තියේ නමි කිරියේ උඹලත් ගිහිං වරෙන් මේ දවස්වල camping දාන්නනමි Climate එක
හොදයි
- හොදනමි අනෙක් අයටත් බලන්න bump එකක් දාගෙනම යමු
- මොනවා හරි කියන්නත් අමතක කරන්න එපා