මම ජිම් යන්න පටන් ගත්තේ පලවෙනි වතාවට. පලවෙනි දවස ගියා..දෙවැනිදා උදේම අත නවන්න බැරි තරමට රිදෙනවා. මේක සාමාන්‍ය දෙයක්ද? මසල්ස් ඇදෙනවාද? මේක ටිකකාලයකින් හරියනවාද?
තෑන්ක්ස්ආ ඔව් ඉතා සාමන්‍ය දෙයක්. පලවෙනි දවසේ ගැම්මට
බර දාල සෙල්ලම් කරනවනේ.
ඔය අමාරුව තියෙද්දි දිගටම කරගෙන යන්න ඕන.
remember: consistency is far more important than intensity
මේක සාමාන්‍ය දෙයක්ද?

මේක පට්ට පොයින්ට් එකක්.මම නාන්නෙම සීතල වතුරෙන් . ජිම් ගිහින් ආවමසාමාන්ය දෙයක් සතියක් එක දිගට කරන කොට හරියනවා
ජිම් ගිහින් ආපු ගමන් නාන්න එපා පුළුවන් නම් උණුවතුර නාපන්
Uba oka kaloth ubata අංශභාගය hadeiමේක පට්ට පොයින්ට් එකක්.මම නාන්නෙම සීතල වතුරෙන් . ජිම් ගිහින් ආවම