මාත් ඔය හරියෙ තමා ඉන්නේ මචංලා මම ඔය කේස් එක ගැන හොයල බැලුව ඔය කෙල්ල තමා අර නුවර හනිමූන් ගිහිල්ල ( හනිමූන් කිවුවට මුන් බැදල නෑ ගෙදෙට්ට හොරෙන් පන් ගන්න ගිහිල්ල තියෙන්නේ මැරුණට පස්සේ ගෙවල්වල වුන් බොරුවට තමා මුන් බැදල හිටියේ කියල කිවුවේ) BBQ එකක් කාමරේ කියගේන BBQ දුම විසවෙල මැරුනු කපල් එකේ කෙල්ල.. මේ ලගදි ගෙවල්වල වුන්ට මරණේ ගැන සැක හිතිල කටිටඩියෙක් ලවුව කෙල්ලවයි කොල්ලවයි ගෙන්නල විස්තර අහල තියනව. කොල්ල අපු තැනට අපහු යවල කෙල්ලව යවන්න බැරුව බෝතලේක දාල හිර කරගෙන තියනව පස්සේ බෝගලේ මුන් අතින් බිදිල තමා කෙල්ලගේ අවතාරේ හොල්මන් කරන්න පටන් අරන් තියෙන්නේ. කට්ටිය කියන්නේ කෙල්ල කොල්ලව හොයනව කියල... ඔය හොල්මන් කේස් එක තියෙන්නේ හරියට ත්‍රීකෝණයක් වගේ කොටසක පැති 3න00 1)වාරණ පිලන්නඩ හන්දිය 2)නෙල්ලිගහමුල අර කපීර් එක වැටුනු හරිය 3)යක්කල මාහත්තුව කනත්ත ලග... මචංල මමත් ඔය හරියෙන් යනව තාමනන් හොල්මන දැක්කේ නෑ 3වෙනිදන් මම දවල් ඔය පැත්තෙ ගියා ආවේ රෑ වෙල රැ 12.30 විතර දවල්නන් කොහොමත් හොල්මන් නෑනේ මම රෑ දැක්කෙත් නෑ මොකද මම බීලත් හිටියෙ. කෙහෙමත් මම නන් වැඩියෙ ඔය කෙස් විස්වාස කරන්නෑ...













