හොල්මන් යනු මොනවා ද?
බුදුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ ජානුස්සෝනි නමැති උගත් බමුණෙක් උන් වහන්සේ හමු වීමට පැමිණියේ ය. උසස් කුලිකයන් ලෙස සමාජයේ බුහුමනට පාත්‍ර වූ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ කුලිකයන් ද කුලයෙන් පහත් යැ යි සම්මත ජනයා සමග බුදුන් වහන්සේ විසින් සම තත්ත්වයෙහි ලා සලකා තිබෙනු දැකීම ඔහුගේ විමතියට හේතු වූ බවට සැකයක් නැත. පහත් කුලිකයන් මෙන් නො ව, බමුණු කුලය ඇතුළු උසස් කුලයෙහි ඇත්තෝ සුවපහසු, සුකුමාල ජීවිත ගත කිරීමට හුරු ව සිටින්නෝ ය. මෙසේ බලන විට සුකුමාර බමුණු හා උසස් කුලිකයන් දුෂ්කර ජීවිතයකට ඇදදමා තිබීම බුදුන් වහන්සේ අතින් සිදු වූ වරදක්ය යනු ජානුස්සෝනි බමුණාගේ අදහස විය.
“ස්වාමීනි, ඔබ වහන්සේට ගෞරවයෙන්, ඔබ වහන්සේ කෙරෙහි පැහැදී ඔබ වහන්සේ වෙත පැවිදි වූ කුල පුතුන් ආරක්ෂා කරගැනීම ඔබ වහන්සේගේ වගකීමක් නො වේ ද?” ජානුස්සෝනි බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය.
“ඔව් ජානුස්සෝනි, මම ඔවුන් රැකබලාගන්නවා. ඔවුන්ට මග පෙන්වනවා” බුදුන් වහන්සේ පිළිතුරු දුන්හ.
“එහෙත් ගෞතමයිනි, සුකුමාල දිවි ගෙවා පැවිදි වූ කුල පුත්‍රයන්ට ඔබ ගත කරන මේ රළු ජීවිතයට ඔරොත්තු දෙන්න පුළුවන් ද? ඝන වනාන්තර හා පාළු ආරණ්‍යවල රාත්‍රිය ගත කරන විට සිත එකඟ කරගන්නේ කොහොම ද? සර්ප භය, අමනුෂ්‍ය භය ආදි බියෙන් පෙළෙනවා නේද? එබඳු කටුක බියකරු ජීවිතයක් ඔවුන් දරාගන්නේ කෙසේ ද? මෙහෙම දිගට ම ගියොත් කැලෑව ම ඔවුන් බිල්ලට ගනීවි.” ජානුස්සෝනි සිය මතය පළ කළේ ය.
“ජානුස්සෝනි, ඔබ කියන්නේ ඇත්තක් බව මට වැටහෙනවා. මමත් මුලදී වනාන්තරයේ හා සොහොන් බිම්වල යකුන්, ප්‍රේතයන් අරක්ගෙන ඇතැ යි විශ්වාස කළා. ඒ නිසා මා තුළත් නොයෙක් විදියේ බිය ඇති වුණා. එහෙත් සිත එකඟ කරගෙන සිත වර්ධනය කරගෙන මම ඒ අහේතුක බිය නැති කරගත්තා. මම හිඳගෙන සිටින විට අමනුෂ්‍යයකුගේ හඬක් යැ යි සිතන ශබ්දයක් ඇසුණ හොත් නැගිට පලා යන්නේ නැති ව ඒ බිය පහ ව යන තුරු ම ඒ ඉරියව්වෙන් ම හිටියා. බියට හේතු වූ ශබ්දය කුමක් ද කියා දැනගත හැකි වෙනවා.
“ඉන් පසු ව බිහිසුණු අමනුෂ්‍ය උපද්‍රව තිබෙනවා යැ යි ප්‍රසිද්ධ පාළු තැන්වල මම හැසුරුණා. මම එහෙම කළෙත් අමනුෂ්‍ය උපද්‍රව වැඩියෙන් ම තියනවා යැ යි විශ්වාස කරන අමාවක, අටවක හා පසළොස්වක දිනවල යි. එසේ හැසිරෙන විට මට අද්භූත ශබ්ද ඇසුණා. ඒ අමනුෂ්‍යයන්ගේ ශබ්ද විය යුතු යැ යි මට මුලින් සිතුණා. පසුව මම ශබ්දය ඇසුණු ස්ථානයට ගිහින් සෝදිසි කළා. එවිට මම දැනගත්තා ඒ අමනුෂ්‍යයකුගේ ශබ්දයක් නොවන බව. එක්කෝ කුරුල්ලකු දිරාපු අතු කැබැල්ලක් බිම දමලා. නැත් නම් සුළඟට පඳුරක් සෙලවිලා” බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන් සේක.
“ඒ නිසා බුද්ධිමත් තැනැත්තා රාත්‍රි හොල්මන්වලට බිය වන්නේ නැහැ. රාතී‍්‍ර ඇත්තේත් දහවල තිබූ දේ ම පමණයි.”
යථා තත්ත්වය අවබෝධ කරගත් ජානුස්සෝනි බමුණා සාධුකාර දී බුදුන් වහන්සේට නමස්කාර කළේ ය.
ammo mama ra gama yana ekek.....
dan mewwa balala bariya

MAMA HITANNEY MEY RATEY HEMA DEKATAMA WAGE OKATATH MAHA RAJA ETHULU PAWLEY AYA SAMBANDAI

බණ්ඩාර නිළමෙ;12627786 said:මටත් අත්දැකීමක් තියෙනවා, හැබැයි යක්කලනම් නෙවේ. මෙක උනෙ මම 12 වසරෙදි. ඉස්කොලෙ ස්පොර්ට්මීට් හවුස් හදලා, එකට වැඩ කරලා මම රෑ 1.00, 2.00 ගෙදර පයින් යනකොට රබර් වත්තක් මැදදි ලස්සන ගෑනු කෙනෙක් ( මූන නම් මතක නෑ ) සුදු සාරියක් ඇදගෙන මට පිටිපස්සෙන් ඇවිත් කතා කලා. බස් එක මිස්වුනා ගෙදර යන්න බෑ කියලා, මාත් එක්ක ගොඩක් දුරක් ආවා. හැබැයි එකපාරයි කතාකලෙ. මම හිතුවෙත් වෙන සීන් එකක් හැබැයි ටිකක් දුර ගිහින් බලනකොට මේකි නෑ. අපරාදෙ ගෙදර යන්ඩ ඇති හිත හිත ගෙදර ගියා. පස්සෙ සතියකට විතර පස්සෙ දැනගත්තෙ ඒ රබර් වත්තෙ දහම්පාසල් ගුරුවරියක්ව දූෂණය කරලා රබර් ගහක එල්ලලා මරලා දාල තියෙනව කියලා ඊට අවුරුදු දෙක තුනකට කලින්. මම අදයි මෙහෙම සීන් එක කාට හරි කිව්වෙ. ( ඔව්වා ඉතින් ඒකාලෙ ගෙදර ගිහින් කියන්ඩද ) ... හැබැයි මට නම් කිසි අවුලක් වුනෙ නෑ.


me maha ra api baya koranna epa oiiiiii![]()


macha apiwa baya karanna epa deyyo

baya wenna epa yako..holman kiyana jathiya minissunta bayayi..ape hitha baya unoth thama eken apita karadarayak wenne...


ane mnda bn...math tikak bayai bnඉතින් බන් උඹ ගිහින් බලලා අපිටත් කියපන් කෝ![]()
tikak durai bn anith ka..දේව ගනයේ අයට හොල්මන් පේන්නෙ නැහැ කියන්නෙ ලොකු බොරුවක් මචන්! මම දේව ගනයේ , මගේ කෙල්ලත් දේව ගනයේ.. ඒ උනාට අපි දෙන්නම එකම වෙලාවෙ දැක්කා හොල්මනක්. සතියක් වගේ ගියා බය ඇරෙන්නත්


ado mama danne naha e seen eka mam yaluwek gen ahala kiyannam yakkala yaddi dwasak wechcha aththama seen ekak thanth ekka mama dan yanwa machan
mokadda me 2000i 1000iPoya dawas walata ehema penawalu.. katawath hiri herayak ehema karala neheku me wenakan... Short time 1000/= Full night 2000/=


මචන් මට දැනගන්න ලැබුනු විදිහට යලුවො දෙන්නෙක් එකම දවසෙ මැරිල හොල්මන් කරන කතාවක්.. කොහොම උනත් වාරන පැත්තෙ හොල්මන් කරන කතාව බොරුවක් නෙමඑ කියලඉ මමත් හිතන්නෙ...

කතාව ඇත්ත .....
මමත් දවසක් ඔය පැත්තෙන් යන්න ගිහින් යාලුවෙක් ගේ ගෙදර ඌ යන්න එපා කියද්දි තමයි විස්තරේ දන්නේ
අනේ හාවෝ
ඔච්චර ෆොටෝ හොයන්නේ බලන්න ඕනේ නං ගිහිං බලා ගනිංකෝ![]()
ගොං හිවලා
අවතාර ෆොටෝ ගහලා මොකද ෆ්‍රේම් කරලා බිත්තියේ එල්ලගන්නද ?





මචන්ල මම යක්කල ඔය සිඩ්ඩිය ඩකපු එකෙක් එන්නව උ වරන ගෙවල් මචන් වරන එඩල කලගෙඩෙහෙන පත්ත්ට එන පරක් තියව මන්ගල තිරියකෙයල එකෙතම 1සිඩ්ඩෙය වෙල තියෙන්නෙ බිකෙ එකෙ සිඩ්ඩිය 2ක් 3වීල් එක cඅසෙ එක cඅසෙ 2ක් තියනව අනෙත් එව බොරු 1 සිඩ්ඩිය වරන කොල්ලෙක් බිකෙ එකෙ යක්කල ගෙහෙන් එනකොට නෙල්ලිගහමුල ටිකක් පස්ස් කරල වරන පත්තට එනකොට වෙල්ල් යයක් තියනව එතන එඩල ලස්සන කෙල්ලෙක් සුඩු අඩුමක් අඩගන අත ඩල සමහර ඩ රට මෙ කොල්ල අඩුරන කෙල්ලන්ව හෙම ඩගන ගෙහෙන් තියනවලෞ එතින් මු සක හිතල න නවත්තල නගෙන්න කෙයල කෙල්ල මුගෙ උරහිස්සට ඔඩට අත තියල නගල මුත් චුන් එකෙ එඩල එට පස්සෙ කතකර කර ගෙහෙන් 1පරටම කතව නතර වෙල මු පිටිපස්ස බලනකොට කරුත් නලු.මු බයවෙච්ච නිස පන එප කෙයල හරල යනකොට පිරිත් ගෙයක් තිබිල මු එකට ගෙහෙන් අමුඩුවන්ට විස්තරෙ කෙයෙල එන් පස්සෙ ඩවස් 4ක් යනකන් තොවිල් කරල මුව ගොඩ ගත්ති එ කත්ව අත්ත් මචන් මම උත් එක්ක කත කර අපෙ තොවිලෙටත් ගෙය අනෙක 3වෙල් කරයෙක් වර එඩල සොර්ට් cඋට් එකක් තියනව බොනගල් පත්තෙන් නුවර පරට බෙහෙත් හිරෙ එකක් ගෙහෙන් එනකොට කෙල්ලෙ අත ඩල මු නවත්තල න එට පස්සෙ බලනකොට වෙල්ල් එක අතුලෙ එන්නවලු මු බයවෙච්ච පර 3වෙල් එක ඩල ඩුවල එතන ලග වෙ මොලක් එක්ක තියනව ගෙයක් මු ගෙහෙන් එක කෙයල එන්පස්සෙ එ කට්ටිය මුගෙ ගෙඩරට කේත කරල කෙයල ගෙනොනොගන තමෑ මුව යවල තියෙන්නෙ අන්න එ cඅසෙ 2කම අත්ත බන් අනෙක්ව නම් බොරු කට කත විත්‍රෑ






උන් දෙන්නම මගෙ හොඳම යාලුවො. කොල්ල මගෙ බොක්කෙ ෆිට් එකක්. උබල දන්නවත් ඇති. අර බාබකියු ලිපක් ඇතුලෙ තියන් දුම විස වෙලා නැති වුනේ මේ දෙන්න. ඇත්තටම මෙහෙ තොවිල් දෙක තුනක්ම තිබ්බ. දැක්කයි කියන අයත් ඉන්නව. ඒත් මන් නම් විශ්වාස කරන්නෙ නෑ මචන්. ඕක දැක්ක බය වෙච්ච අය දකින්න ඇති. ඒත් මන් හිතන්නෙ එයාලගෙ හිතේ තියෙන දුර්වල කමක් නිසා වෙච්ච දේවල් ඔය.me kella maruna tirp eka gehen thiyenne kollo 18k ekka meke witharae kellekuta edala thiyenne mundenna badala na abae badinna edala thiyenne kolla yakkala hardware ekak kara kella mara lassanae habae baduwa keyala thamae apeta aranchi kohoma hari mun tika tirp eka gehen etapasse mun denna room eke thibba babeq machin eka nisa thama marila thiyenne ekata machan o2 uragana co2 pitakaranawalu ethin adumak wath nathua nidiyahane thamae marila thiyenne eke lajjawata thathala kellage dane unath hariyata dela na.kellage patten kellage miniye katauthu hariyata karannathi nisa kollage ammala mini dikama kollage gedara thiyagana 1tama wala dala eka nisa pin madi enda keyalath keyanawa mehema sari saranne. thawa keyanawa kellawa maraneta saka nisa malaungen gennala ayeth yawanna baru una keyalath eke aththa naththa nam mama danna.thawa keyana kollath sari saranawalu bus welata naginawalu keyala minissu keya katha aththada boruda danna.dan e pare rata minissu yannathi tharam rata kirindiwela pari 3wel karayoth kalinma gedara yanawa bayata ane manda kohoma hari case eke kella ennawa keyana eka aththa machanla mamath kirindewela pare enne.ara man kalin keyapu kollage urahisse agili 3ka parak nam thiyanawa mama dakka.mama meka gana altuth thorathuru danagaththoth keyannam
me kella maruna tirp eka gehen thiyenne kollo 18k ekka meke witharae kellekuta edala thiyenne mundenna badala na abae badinna edala thiyenne kolla yakkala hardware ekak kara kella mara lassanae habae baduwa keyala thamae apeta aranchi kohoma hari mun tika tirp eka gehen etapasse mun denna room eke thibba babeq machin eka nisa thama marila thiyenne ekata machan o2 uragana co2 pitakaranawalu ethin adumak wath nathua nidiyahane thamae marila thiyenne eke lajjawata thathala kellage dane unath hariyata dela na.kellage patten kellage miniye katauthu hariyata karannathi nisa kollage ammala mini dikama kollage gedara thiyagana 1tama wala dala eka nisa pin madi enda keyalath keyanawa mehema sari saranne. thawa keyanawa kellawa maraneta saka nisa malaungen gennala ayeth yawanna baru una keyalath eke aththa naththa nam mama danna.thawa keyana kollath sari saranawalu bus welata naginawalu keyala minissu keya katha aththada boruda danna.dan e pare rata minissu yannathi tharam rata kirindiwela pari 3wel karayoth kalinma gedara yanawa bayata ane manda kohoma hari case eke kella ennawa keyana eka aththa machanla mamath kirindewela pare enne.ara man kalin keyapu kollage urahisse agili 3ka parak nam thiyanawa mama dakka.mama meka gana altuth thorathuru danagaththoth keyannam
machan kella hoda kellek.. ehema aulak na.. oya love eka henama parana love ekak.. man gava 4toz hitan thiyenava.. eva nam danna kiyanna epa.. ube kathava aththa. mehe policiyenut innava ra veddi... mat ada gedara yanava.. balamu mokada thathve kiyala..

මම ඉන්නේ යක්කල මටත් ඕක ආරංචි උනා ඕවා අමුලික බොරු මොකෙක් හරි එකෙක් බොරුව පටන් ගත්තාම දිගටම ඇදගෙන යනවා මචං මැරිච්ච එකෙකුට අපිට මොනවත් කරන්න බෑ පන තියන එකෙක් මොනවහරි කරොත් මිසක් ඒක නිසා බය වෙන්න ඕනේ මැරිච්ච මිනිස්සුන්ට නෙමේ පණ තියන මිනිස්සුන්ට අනික ඔය වගේ දේවල් හොඳයි 19 වන ශතවර්ෂෙට ඔවා ගණන් ගන්නේ නැතුව ඉන්න විදිහට හිටපන්![]()
ඔය සිද්දිය අපේ ගෙවල් හරියෙ මචන්. ඔය කියන ගෑනුලමයයි එයා යාලු වෙලා හිටපු කොල්ලයි දෙන්නම නැති වුනේ එකට.උන් දෙන්නම මගෙ හොඳම යාලුවො. කොල්ල මගෙ බොක්කෙ ෆිට් එකක්. උබල දන්නවත් ඇති. අර බාබකියු ලිපක් ඇතුලෙ තියන් දුම විස වෙලා නැති වුනේ මේ දෙන්න. ඇත්තටම මෙහෙ තොවිල් දෙක තුනක්ම තිබ්බ. දැක්කයි කියන අයත් ඉන්නව. ඒත් මන් නම් විශ්වාස කරන්නෙ නෑ මචන්. ඕක දැක්ක බය වෙච්ච අය දකින්න ඇති. ඒත් මන් හිතන්නෙ එයාලගෙ හිතේ තියෙන දුර්වල කමක් නිසා වෙච්ච දේවල් ඔය.
machanla mama yakkala oya siddiya dakapu ekek ennawa u warana gewal machan warana edala kalagedehena paththta ena parak thiyawa mangala thiriyakeyala ekethama 1siddeya wela thiyenne bike eke siddiya 2k 3weel eka case eka case 2k thiyanawa aneth ewa boru 1 siddiya warana kollek bike eke yakkala gehen enakota nelligahamula tikak pass karala warana paththata enakota well yayak thiyanawa ethana edala lassana kellek sudu adumak adagana atha dala samahara da rata me kolla adurana kellanwa hema dagana gehen thiyanawalau ethin mu saka hithala na nawaththala nagenna keyala kella muge urahissata odata atha thiyala nagala muth chun eke edala eta passe kathakara kara gehen 1paratama kathawa nathara wela mu pitipassa balanakota karuth nalu.mu bayawechcha nisa pana epa keyala harala yanakota pirith geyak thibila mu ekata gehen amuduwanta wisthare keyela en passe dawas 4k yanakan thovil karala muwa goda gaththi e kathwa athth machan mama uth ekka katha kara ape thoviletath geya aneka 3wel karayek wara edala sort cut ekak thiyanawa bonagal paththen nuwara parata beheth hire ekak gehen enakota kelle atha dala mu nawaththala na eta passe balanakota well eka athule ennawalu mu bayawechcha para 3wel eka dala duwala ethana laga ve molak ekka thiyanawa geyak mu gehen eka keyala enpasse e kattiya muge gedarata keatha karala keyala genonogana thamae muwa yawala thiyenne anna e case 2kama aththa ban anekwa nam boru kata katha withrae

hari macho uba balahanko mokada venne kiyala,uba langa indalath uba meka dakke nathnm..me kathava boruvak vennath puluvan bn..
matanm aranchi une policiye ayath bayai kiyalai![]()
ra unama bus nathi unama api karanne Kiridiwela bus ekaka gihin nelligahamulin bahala kava hari genna gannava gedarin vahanayak. amali godak dawas valata karanne eka.. (amali kiyanne oya grl) math ekkama ehema gihin thaththa ekka yanna enakan idala thiyenava. mata nam dan siravatama bayai oii.. 
මම ඉන්නේ යක්කල මටත් ඕක ආරංචි උනා ඕවා අමුලික බොරු මොකෙක් හරි එකෙක් බොරුව පටන් ගත්තාම දිගටම ඇදගෙන යනවා මචං මැරිච්ච එකෙකුට අපිට මොනවත් කරන්න බෑ පන තියන එකෙක් මොනවහරි කරොත් මිසක් ඒක නිසා බය වෙන්න ඕනේ මැරිච්ච මිනිස්සුන්ට නෙමේ පණ තියන මිනිස්සුන්ට අනික ඔය වගේ දේවල් හොඳයි 19 වන ශතවර්ෂෙට ඔවා ගණන් ගන්නේ නැතුව ඉන්න විදිහට හිටපන්![]()

ammatasiri.. ehenm kollo ada uba kalin palaya..ubatanm ithin baya venna oneth nane kella ube yaluvan awlk nane..pana pitin innakota katha kala vagema danuth katha karahan shape eke..pass baya unoth thovilayak natanna bariyaman weekends vitharai machan gedara inne. habai ada yaddi nam ra venava.. mata nam siravatama ada nam bayai.. ubala thava baya wadi karanava...ra unama bus nathi unama api karanne Kiridiwela bus ekaka gihin nelligahamulin bahala kava hari genna gannava gedarin vahanayak. amali godak dawas valata karanne eka.. (amali kiyanne oya grl) math ekkama ehema gihin thaththa ekka yanna enakan idala thiyenava. mata nam dan siravatama bayai oii..
![]()
