යක්කල සරිසරන අවතාරෙ............

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    2-3.jpg

    Prasangika Amali Rajapaksa and Viraj Chinthana Mudannayaka

    http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=1264%3Atragedy-after-party&Itemid=56

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ekkenek ada rata yanava kivvane me avathare thiyena pare..ane muta nul danna velada danneth na dan..thavama saddayakvath nane.... :)
     
    pradeepn81

    Member
    Dec 27, 2009
    182
    4
    0
    yakkala
    hari yakkala keyana unta keyanne ubala meka boruwak keyanawani hari mama owa essara viswasa kare na machan eth mama dan viswasa karanawa mokada mama aththatama e wage siddiyak dakala thiyanawa ubala yakkalanam dannawa athine upul kade dannaththam kagen hari ahapall thawath keyanawanam kotu hamuge watta hariye ethana mama ra 11ta withara enakota sudu saramak hadala kora gaha vayasaka manussayek enawa mama ganan gaththe na eta passe mage deha balannewath nathuwa pora gewal paththata geya eka ethanin ewarai eth e wagema porawa ape ayyath dakala thiyanwa ayya adunagana passe keyanakota thamai mamath danne e case eken passe mama owa viswasa karanawa buthayo holman keyala deyak nathi unath manokaya awathara wage dewal thiyana macho mokada un peretha kamain marunama ewa atha harala yanna eka thamae aththa
     
    sira sira bn..ehema un innava
     
    12ka4

    Banned
    Apr 19, 2012
    145
    101
    0
    හොල්මන් පෙනුනට දේව ගැනේ උන්ගේ හිත හයියඉ කියල කියන්නේ හැබැයි උබලා ගූ බයයි නේ බන් :lol::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::sorry::sorry::sorry::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    thanujadilishan123

    Active member
  • Nov 27, 2010
    276
    35
    28
    My Room
    kathawa athada kiyala hariyatama danne naha. gihillama balanna wenawa. vahana walata naginawa kiyalath kiyanawa. owa okkama kiyanne game aya. me kiyana dewal nisa bonagala palama gawa pirithak nam kiyanna yanawa.
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    යාළුවනේ උබලගේ කවුද ඉන්නේ යක්කල,බෝනගල පැත්තේ??අර වාරණ පන්සල පහු කරගෙන යනකොටලු ඒ පැත්ත හම්බ වෙන්නේ:yes:
    එහෙ ගැණුළමයෙක්ගේ අවතාරයක් තියෙනවා කියන කතාව ඇත්තක්ද ???:confused::confused::eek:
    උබල මේ ගැන මොනවාද දන්නේ???මේකනම් අරන්චියේ හැටියට ඇත්ත කතාවක් :yes:;)
    විහිළුවක් නෙමෙයි,උබල කවුරු හරි මේ අවතාරෙ දැකපු අය ඉන්නවද??
    හවස හයෙන් පස්සේ කවුරුවත් යන්නෙත් නැහැලු ඒ පැත්තේ පාරෙන්..:frown:
    2.gif
    අවතාරෙට බයේ :lol::rofl:
    මොකද්ද බන් මේ කතාව,කා ගවවත් videos හරි photos හරි ගත්ත ඒවා නැද්ද??:oo:
    ඊයේ "වෙනස" එකේ ඒ ගැන යනවා කියල තිබ්බේ,එත් දැම්මේ නැ..මොකද දන්නේ නැ..
    යක්කල පැත්තේ ඉන්න අය කියන්නකෝ අපිටත් දැනගන්න..සමහර අය කියනවනේ මේවා බොරු කතා කියලා,එහෙනම් මේ කතාවත් බොරුවක්ද??
    :baffled::angry:

    මේ ගැන දන්නේ නැත්නම් thread එක බලලා නිකන් යන්න එපා,හරියට ඇත්ත තොරතුරක් හොයාගන්න bump එකක්වත් දාලා යන්න :yes:
    ගොඩක් අය කියන්නේ අවතාර,හොල්මන් කියලා දෙයක් නැ කියලනේ :shocked::lol:..මේක මොකද්ද කියලා හොයලා බලමු :nerd:
    මේක joke එකක් නෙමෙයි මචෝ :no:
    2.gif

    මචන්ලා.....
    මම දන්න කීප දෙනෙක් ගෙන් අහුවා මේ ගැන යක්කල සීන් එක ගැන​...
    හැමෝම කියන්නෙ පාරෙ යන වාහන වලට අත දාන කතාව​...

    මේකෙ පොඩි හොර වැඩක් තියෙනවා කියලා සැක කරන්නත් පුලුවන්.
    පොඩි නිදන් සීන් එකක් වගේ
    මිනිස්සු බය කරාම රැ ජාමෙ උන් එලියට බහින්නෙ නැති උනාම​......
    පොඩි ගේමක් දුන්නැකිනේ

    මේක මගේ අදහසක් විතරයි කොල්ලනේ..............
    :confused::confused::confused::confused:
     
    dileepa107

    Member
    May 5, 2012
    3
    0
    0
    එක ඇත්ත මචන් ඔය අත්තනගල්ල , ගෝනගල පැත්ත රජසමයට අයත් නිදන් ගොඩක් තියන පැත්තක්
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    BUMP

    මචන්ලා.....
    මම දන්න කීප දෙනෙක් ගෙන් අහුවා මේ ගැන යක්කල සීන් එක ගැන​...
    හැමෝම කියන්නෙ පාරෙ යන වාහන වලට අත දාන කතාව​...

    මේකෙ පොඩි හොර වැඩක් තියෙනවා කියලා සැක කරන්නත් පුලුවන්.
    පොඩි නිදන් සීන් එකක් වගේ
    මිනිස්සු බය කරාම රැ ජාමෙ උන් එලියට බහින්නෙ නැති උනාම​......
    පොඩි ගේමක් දුන්නැකිනේ

    මේක මගේ අදහසක් විතරයි කොල්ලනේ..............
    :confused::confused::confused::confused:

    ස්කුබි ඩූ කතා වගේද...? මචන්:):):):):lol::lol::lol::lol: