Prasangika Amali Rajapaksa and Viraj Chinthana Mudannayaka
http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=1264%3Atragedy-after-party&Itemid=56

sira sira bn..ehema un innavahari yakkala keyana unta keyanne ubala meka boruwak keyanawani hari mama owa essara viswasa kare na machan eth mama dan viswasa karanawa mokada mama aththatama e wage siddiyak dakala thiyanawa ubala yakkalanam dannawa athine upul kade dannaththam kagen hari ahapall thawath keyanawanam kotu hamuge watta hariye ethana mama ra 11ta withara enakota sudu saramak hadala kora gaha vayasaka manussayek enawa mama ganan gaththe na eta passe mage deha balannewath nathuwa pora gewal paththata geya eka ethanin ewarai eth e wagema porawa ape ayyath dakala thiyanwa ayya adunagana passe keyanakota thamai mamath danne e case eken passe mama owa viswasa karanawa buthayo holman keyala deyak nathi unath manokaya awathara wage dewal thiyana macho mokada un peretha kamain marunama ewa atha harala yanna eka thamae aththa
any new updates

යාළුවනේ උබලගේ කවුද ඉන්නේ යක්කල,බෝනගල පැත්තේ??අර වාරණ පන්සල පහු කරගෙන යනකොටලු ඒ පැත්ත හම්බ වෙන්නේ
එහෙ ගැණුළමයෙක්ගේ අවතාරයක් තියෙනවා කියන කතාව ඇත්තක්ද ???
උබල මේ ගැන මොනවාද දන්නේ???මේකනම් අරන්චියේ හැටියට ඇත්ත කතාවක්
විහිළුවක් නෙමෙයි,උබල කවුරු හරි මේ අවතාරෙ දැකපු අය ඉන්නවද??
හවස හයෙන් පස්සේ කවුරුවත් යන්නෙත් නැහැලු ඒ පැත්තේ පාරෙන්..මොකද්ද බන් මේ කතාව,කා ගවවත් videos හරි photos හරි ගත්ත ඒවා නැද්ද??
අවතාරෙට බයේ![]()
ඊයේ "වෙනස" එකේ ඒ ගැන යනවා කියල තිබ්බේ,එත් දැම්මේ නැ..මොකද දන්නේ නැ..
යක්කල පැත්තේ ඉන්න අය කියන්නකෝ අපිටත් දැනගන්න..සමහර අය කියනවනේ මේවා බොරු කතා කියලා,එහෙනම් මේ කතාවත් බොරුවක්ද??
මේ ගැන දන්නේ නැත්නම් thread එක බලලා නිකන් යන්න එපා,හරියට ඇත්ත තොරතුරක් හොයාගන්න bump එකක්වත් දාලා යන්න
ගොඩක් අය කියන්නේ අවතාර,හොල්මන් කියලා දෙයක් නැ කියලනේ..මේක මොකද්ද කියලා හොයලා බලමු
මේක joke එකක් නෙමෙයි මචෝ![]()
![]()




මචන්ලා.....
මම දන්න කීප දෙනෙක් ගෙන් අහුවා මේ ගැන යක්කල සීන් එක ගැන...
හැමෝම කියන්නෙ පාරෙ යන වාහන වලට අත දාන කතාව...
මේකෙ පොඩි හොර වැඩක් තියෙනවා කියලා සැක කරන්නත් පුලුවන්.
පොඩි නිදන් සීන් එකක් වගේ
මිනිස්සු බය කරාම රැ ජාමෙ උන් එලියට බහින්නෙ නැති උනාම......
පොඩි ගේමක් දුන්නැකිනේ
මේක මගේ අදහසක් විතරයි කොල්ලනේ..............![]()







