ගෙදරින් අවසර දෙනවද ඔය වගේ අවධානම් ගමන් යන්න... ජංගම දුරකථන සංඥා තියෙනවද... රෑට සත්තුන්ගෙ හඬ ඇහෙනවද මචං... සාමාන්‍ය විදියට නින්ද යනවද.. නැත්නම් ඇහැ ඇරගෙන ඉන්නවද...!!
no comment mchn
pattama gamana.mata mewila penuna


ගෙදරින් අවසර දෙනවද ඔය වගේ අවධානම් ගමන් යන්න... ජංගම දුරකථන සංඥා තියෙනවද... රෑට සත්තුන්ගෙ හඬ ඇහෙනවද මචං... සාමාන්‍ය විදියට නින්ද යනවද.. නැත්නම් ඇහැ ඇරගෙන ඉන්නවද...!!




ගෙදරින් අවසර දෙනවා...මොකද අවදානම මම දරාගෙන යන්නේ.
දුරකථන සංඥා හැම තැනටම නැහැ.ඒක නිසා සිග්නම් නැති වෙන්න කලින් අදාළ පාර්ශව දැනුවත් කරනවා ඉදිරියට සිග්නල් නැහැ කියල.
සත්තුන්ගේ හඬවල් ඕනේ තරම් ඇහිලා තියෙනවා.රෑට නම් තමුන් ඉන්න තැන අනුව තමයි. කන්දක් මදුනේ නම් හුළඟ නිසා ඇහෙනවා අඩුයි.
මට නම් කොහෙත්ම සාමාන්‍ය විදිහට නින්ද යන්නේ නැහැ.දවස් කියක් කෑම්පින් කලත් කුකුල් නින්ද තමා ගොඩක් දුරට.හොඳ නින්දක් ලැබෙන්නේ පැයක් හෝ ඊට අඩු කාලයක් විතරය්.![]()
එක වතාවක් සා/පෙළ කරල ගෙදර ඉන්න කාලෙ... යාළුවෙක්ගෙ ගමේ ගිහින් කැලයක් මැද්දෙ හේනක ගහක් උඩ හදපු පැළක හිටියා එක රැයක්... පට්ට... මුව රංචු එනව රෑට... වලහත් ඉන්නවලු හැබැයි දැක්කෙ නෑ... ඒක වෙනස් අත්දැකීමක්... රෑට කාල බුලත් විටක් හපලා (කට අච්චාරු වුනා) හංගගෙන ගෙනියපු දුම්වැටියක් ඇදලා නිදාගත්තා,...
මරු... මචං කාලෙකින් එහෙම සෙට් වුනේ නෑ... ආසයි ඒ වගේ ආතල් එකක් ගන්න.. දැන් යාළුවෝ සීසීකඩ ඔක්කොම සෙට් වෙන්නෙ කලාතුරකින්....
කවදාවත් නොගියපු තැනකට යද්දි හරියටම පාර හොයාගන්නෙ කොහොමද... ඉන්නතැන ගැන හරියටම අවබෝධයක් ගන්නෙ කොහොමද...?




සුපිරි..
rep ++
patta
tfs+++
super bro


patta location ekak
helmet wage aran palayan


kollek ekka mehema gaman yana eke aathal ekak tynwada ban
GF ekka giyanam alaka naala jigiya daanna thibuna gal thalawa uda
habai shot Gun ekakwath aran yannawwei asahanaSonnalungen berenna.
uba kale mhema yaddi pistol ekakwath aran ynwada arashawata?





ත්‍රෙඩ් එකේ පොස්ට් වලට රිප්ලයි කරන්නම්...ඊට කලින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්...
01 - කැලේදී වෙන්න පුළුවන් හැම අනතුරකටම විසඳුම් නැහැ.ඒ අවදානම ගන්නම වෙනවා.උග්‍ර විෂ සර්ප දෂ්ඨනයක් කියන්නේ 90 % මරනීයයි.සාමාන්‍ය ප්‍රථමාධාර උනත් වලංගු වෙන්නේ රෝහලකට ගෙනියන්න පුළුවන් අවම කාලය මත.කිලෝමීටර් 4,5 කැලේ ඇතුලේ කියන්නේ ඉතින් ඒ වැඩක් නැහැ.
නමුත් සර්පයන් හඳුනාගැනීම සහ සර්පයන්ව මග හැරීම කියන දේ හරියට දැන ගත්තොත් ප්‍රායෝගිකව අනතුරකින් තොරව ගමන ඉවර කරන්න පුළුවන්.
එතැනදී සර්පයන් විතරක් නෙමේ මාරක සතුන් බොහොමයකින් මග හරින විදිහ දැන ගෙන ඉඳීම වැදගත්.
වෙනත් ලෙඩ යටතේ එදිනෙදා සාමානය ලෙඩරෝග වලට අවශ්‍ය මුලික ප්‍රථමාධාර කට්ටලය අනිවාර්යයෙන් ගෙනියනවා.
හැබැයි හෘද රෝග තියෙන කෙනෙක් එක්ක නම් මේ වගේ ගමනක් කිසිම වෙලාවක නොයන්න වග බලා ගන්නවා.
02 - මගේම කියල සුළු ව්‍යාපාරයක්.
03 - ඔව්.වනවාසී හාමුදුරුවන් ව හම්බ වෙලා තියෙනවා.නකල්ස් වල සුදු හාමුදුරුවන්වත් හම්බ වෙලා තියෙනවා. හඳුනානොගත් නටඹුන් දෙපාරක් හම්බුවෙලා තියෙනවා.
එක අවස්තාවක් ගැන මම ත්‍රෙඩ් එකක් පවා දැම්මා.
මේ කාරනා දෙකම ගැන මීට වඩා විස්තර කරන එකෙන් මම වැලකී ඉන්නවා.
04 - කිසිම යුටියුබ් චැනල් එකක් කරන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.මේක මගේ විනෝදාංශයක් විතරමයි.සල්ලි වලට ටුවර් ගයිඩ් ,ඉවෙන්ට් අනං මනං වලටත් කැමැති නැහැ.
Ubata e hambawechcha hamuduruwaru monada qwe? E athdekeemath wisthara karapanko. Natabun hamba une koheda kiyala kiyanna oni ne. Athdekeema wisthara karanna.
4. Mama denata balala yhiyana hondama travel documentry eka thaamai Gange dige programme eka. Jackson Anthony pattetama eka wisthara karanawa ithihasa kathath ekka. E wage ekak karanna kiyalai math kiyanne. Salli hoyanna newe.


අම්මෝ බන් උඹලටත් තියෙන ප්‍රශ්න....
උඹ හදන්නේ මාව හිරේ ලග්ගවන්නද ?![]()


ඒ කියන්නෙ ආයුධය්ක් අරන් යන්නේ..