ඒ කියන්නෙ ආයුධය්ක් අරන් යන්නේ..




පිස්සුද යකෝ......හදිස්සියට ගහක අත්තක්, පොල්ලක් කපා ගන්න පිහියකුයි, අල ගෙඩියක්, ළුණු ගෙඩියක් කපා ගන්න පිහියකුයි, තුවාලෙකට බෙහෙත් දාගන්න ගෝස් කෑල්ලක් කපන්න කතුරක් විතරයි ගෙනියන්නේ.....
ඒ කියන්නෙ ආයුධය්ක් අරන් යන්නේ..




පිස්සුද යකෝ......හදිස්සියට ගහක අත්තක්, පොල්ලක් කපා ගන්න පිහියකුයි, අල ගෙඩියක්, ළුණු ගෙඩියක් කපා ගන්න පිහියකුයි, තුවාලෙකට බෙහෙත් දාගන්න ගෝස් කෑල්ලක් කපන්න කතුරක් විතරයි ගෙනියන්නේ.....



පිස්සුද යකෝ......හදිස්සියට ගහක අත්තක්, පොල්ලක් කපා ගන්න පිහියකුයි, අල ගෙඩියක්, ළුණු ගෙඩියක් කපා ගන්න පිහියකුයි, තුවාලෙකට බෙහෙත් දාගන්න ගෝස් කෑල්ලක් කපන්න කතුරක් විතරයි ගෙනියන්නේ.....
හික්... හික්.... මට මතකයි උඹේ පිහිය...
අර රාජසිංහ රජ්ජුරුවන්ගෙන් ලැබුන මන්නා පිහි රාජයා...




එහෙම පිහියක් ගෙනියන එකත් නීතියෙන් තහනම්....පොලිසියේ එක්කෙනේක්මයි දවසක් කිව්වේ....![]()
ඒ අපිටනේ මචං... අර විල්පත්තුවෙ එහෙම උස්සගෙන දුවන්නෙ "චේන් සෝ" වගේ ඒවත්...
එහෙමවත් එකක් නැතුව ආරක්ෂාවක් නැහැ නේ... හරියට නීත්‍යානුකූලව ගත්තොත් මොනවද ආරක්ෂාවට ගෙනියන්න පුළුවන් දේවල්...

තියුණු ආයුධ මොකුත් බැහැ. අඟල් 3 අඩු මොට ආයුධයක්. ඔය බටර් පිහියක් වගේ එකක්......![]()
Niyami Mchn. Patta Gamana
Thank you appit ekka share karagattata
Rep ++
bump tfs
bump
38++



ඔයින් ගියා ඇති බන්
යාළුවගේ තුවාලේ දරුණු වෙලා ලේ යන එක නැවතුනේ නැත්තන් ඒ හිටපු තැනත් එක්ක අනාථයි
වෙනදා වගේම සුපිරි ඉතින්
++


මචන් උබ නකල්ස් නැගල තියෙනවද?? ඒ වගේම සප්ත කන්‍යා කන්ද ?? හරිම ගුප්තයි ලු නේද? ආසයි මචන් දැනගන්න. මන් අහල තියෙන විදියට නකල්ස් වල සමහර පැති තියෙනවලු මිනිස් පා සටහන් තාම නොගියපු තැන් එහෙම. ගුප්ත බව වැඩි නිසාම ඕක නැගපු කීපදෙනෙක්ට පිස්සු හැදිලත් තියෙනව කියල අහල තියෙනව බන්??
අඩෝ දැන් බන් දැක්කේ..මොනවා කලත් පරිස්සමින් කරහන්..මොකද,උඹ ලංකාවේ මේ field එකේ ඉන්න දෙවි කෙනෙක් වගේ.මන් නං අදහන කෙනෙක්.
ගමන මරු මචන්..මන් දැනන් හිටිය උඹ ඕක බහිනව කියල කවදාහරි..අපරාදේ මිස් උනේ..කමක් නෑ කවදාහරි කරහන්..
එක නෙමේ බන්,උඹත් එක්ක යන අනෙක් යාලුවට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නං එකට දාගන්න කියහන් Locus map කියන android app එක..එකෙන් පුළුවන් උඹට offline gps use කරන්න..හොඳම දේ google එකට වැඩ ගොඩක් details තියෙනවා.උඹට බහින්න බැරි උන බෑවුම කලින් දැනගන්න තිබ්බ කියල මට හිතෙනවා එක උඹලට තිබ්බ නං..උඹ වගේ එකෙක් එක්ක අපේ දැනුම සංසන්දනය කරන්න බෑ.අපි මොන්ටිසෝරි මට්ටමටවත් නෑ ඕයි..එත් ඕක පොඩ්ඩක් හිතල බලහන්කො..අනික යන්න කලින් zoom earth කියන වෙබ්සයිට් එකේ බලහන් ..එකත් හොඳයි.
අපි ඔය කුඩා ඔයේ යට පැත්තෙන් ටිකක් අවා එක පාරක්..හෙන තාප්පයක් ගහල වගේ බන් පෙන්නේ..එකෙත් තියෙනවා නියම දිය ඇලි සෙට් එකක්.
පුළුවන් නං අනික් ගමන් දෙකත් දාහන් බන් ..ආසාවෙන් ඉන්නවා ඒවත් බලන්න..ජනවාරි වලින් පස්සේ අපහු පටන් ගන්න ඕන ඇවිදින්න..










