යක්කුන්ගේ හෙළ - The line of life & death

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked::shocked: ඒ කියන්නෙ ආයුධය්ක් අරන් යන්නේ..

    :rofl::rofl::rofl::rofl:

    පිස්සුද යකෝ......හදිස්සියට ගහක අත්තක්, පොල්ලක් කපා ගන්න පිහියකුයි, අල ගෙඩියක්, ළුණු ගෙඩියක් කපා ගන්න පිහියකුයි, තුවාලෙකට බෙහෙත් දාගන්න ගෝස් කෑල්ලක් කපන්න කතුරක් විතරයි ගෙනියන්නේ.....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :rofl::rofl::rofl::rofl:

    පිස්සුද යකෝ......හදිස්සියට ගහක අත්තක්, පොල්ලක් කපා ගන්න පිහියකුයි, අල ගෙඩියක්, ළුණු ගෙඩියක් කපා ගන්න පිහියකුයි, තුවාලෙකට බෙහෙත් දාගන්න ගෝස් කෑල්ලක් කපන්න කතුරක් විතරයි ගෙනියන්නේ.....

    :D:D:)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    හික්... හික්.... මට මතකයි උඹේ පිහිය...
    අර රාජසිංහ රජ්ජුරුවන්ගෙන් ලැබුන මන්නා පිහි රාජයා...

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හික්... හික්.... මට මතකයි උඹේ පිහිය...
    අර රාජසිංහ රජ්ජුරුවන්ගෙන් ලැබුන මන්නා පිහි රාජයා...

    :yes::yes::yes:

    එහෙම පිහියක් ගෙනියන එකත් නීතියෙන් තහනම්....පොලිසියේ එක්කෙනේක්මයි දවසක් කිව්වේ....:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes::yes:

    එහෙම පිහියක් ගෙනියන එකත් නීතියෙන් තහනම්....පොලිසියේ එක්කෙනේක්මයි දවසක් කිව්වේ....:sorry:

    ඒ අපිටනේ මචං... අර විල්පත්තුවෙ එහෙම උස්සගෙන දුවන්නෙ "චේන් සෝ" වගේ ඒවත්...

    එහෙමවත් එකක් නැතුව ආරක්ෂාවක් නැහැ නේ... හරියට නීත්‍යානුකූලව ගත්තොත් මොනවද ආරක්ෂාවට ගෙනියන්න පුළුවන් දේවල්...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒ අපිටනේ මචං... අර විල්පත්තුවෙ එහෙම උස්සගෙන දුවන්නෙ "චේන් සෝ" වගේ ඒවත්...

    එහෙමවත් එකක් නැතුව ආරක්ෂාවක් නැහැ නේ... හරියට නීත්‍යානුකූලව ගත්තොත් මොනවද ආරක්ෂාවට ගෙනියන්න පුළුවන් දේවල්...

    තියුණු ආයුධ මොකුත් බැහැ. අඟල් 3 අඩු මොට ආයුධයක්. ඔය බටර් පිහියක් වගේ එකක්......:yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔයින් ගියා ඇති බන් :sorry:
    යාළුවගේ තුවාලේ දරුණු වෙලා ලේ යන එක නැවතුනේ නැත්තන් ඒ හිටපු තැනත් එක්ක අනාථයි :baffled::sorry:

    වෙනදා වගේම සුපිරි ඉතින් :cool::yes:

    ++
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔයින් ගියා ඇති බන් :sorry:
    යාළුවගේ තුවාලේ දරුණු වෙලා ලේ යන එක නැවතුනේ නැත්තන් ඒ හිටපු තැනත් එක්ක අනාථයි :baffled::sorry:

    වෙනදා වගේම සුපිරි ඉතින් :cool::yes:

    ++

    ඒ හිටපු තැනදී මොනා හරි උනා නම් තාමත් මිනිස්සු අපිව හොයනවා.... :sorry::sorry:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මචන් උබ නකල්ස් නැගල තියෙනවද?? ඒ වගේම සප්ත කන්‍යා කන්ද ?? හරිම ගුප්තයි ලු නේද? ආසයි මචන් දැනගන්න. මන් අහල තියෙන විදියට නකල්ස් වල සමහර පැති තියෙනවලු මිනිස් පා සටහන් තාම නොගියපු තැන් එහෙම. ගුප්ත බව වැඩි නිසාම ඕක නැගපු කීපදෙනෙක්ට පිස්සු හැදිලත් තියෙනව කියල අහල තියෙනව බන්??
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් උබ නකල්ස් නැගල තියෙනවද?? ඒ වගේම සප්ත කන්‍යා කන්ද ?? හරිම ගුප්තයි ලු නේද? ආසයි මචන් දැනගන්න. මන් අහල තියෙන විදියට නකල්ස් වල සමහර පැති තියෙනවලු මිනිස් පා සටහන් තාම නොගියපු තැන් එහෙම. ගුප්ත බව වැඩි නිසාම ඕක නැගපු කීපදෙනෙක්ට පිස්සු හැදිලත් තියෙනව කියල අහල තියෙනව බන්??

    සප්ත කන්‍යා නම් නැගල නැහැ...නකල්ස් නම් ගිහින් තියෙනවා...

    නකල්ස් කියන්නේ රක්ෂිත වනාන්තරයක්, හැබැයි ඕක ලෝක උරුමයක් කරන්න කලින් නකල්ස් වල අස්සක් මුල්ලක් නෑර කරදමුංගු ( එනසාල් ) තේ, කොකෝවා වගේ වගාවන් කළා. ඒ වගේම නකල්ස් වටේටම තියෙන්නේ පොඩි පොඩි ගම්මාන.නකල්ස් වල මිනිස්සු නොගිය පැති තියෙනවා නම් ඒ ඉතාම සීමිත කොටසක්.
    ඔය පිස්සු හැදෙන කතා, අතරමන් වෙන කතා එහෙම කාලාන්තරයක් තිස්සේ මිනිස්සු අතර පැවතගෙන එන විශ්වාස.
    කොහොමත් කැලේ නුපුරුදු මිනිහෙක් අතරමන් වුනොත් පිස්සු හැදෙනවා, ඒ වගේම කැලේ විස ගස්.පැල එහෙම ආසාදනය උනොත් භයානක ප්‍රතිපල ඇති වෙනවා.

    ඔව්වා අවඥාවෙන් බැහැර කරන්න හොඳත් නැහැ, ඒවගේම ඔව්වා ඕනෙවට වඩා ඔලුවට ගන්න හොඳත් නැහැ.හැම පුංච් අවස්තාවක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද නකල්ස් වල 10,12 වතාවකට වඩා ගියපු ට්‍රේල් එකක මම මේ ළඟදිත් අතරමන් වෙලා වැඩිපුර දවසක් කැලේ ඉන්න සිද්ද උනා.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    549
    1,086
    93
    piliyandala
    අඩෝ දැන් බන් දැක්කේ..මොනවා කලත් පරිස්සමින් කරහන්..මොකද,උඹ ලංකාවේ මේ field එකේ ඉන්න දෙවි කෙනෙක් වගේ.මන් නං අදහන කෙනෙක්.

    ගමන මරු මචන්..මන් දැනන් හිටිය උඹ ඕක බහිනව කියල කවදාහරි..අපරාදේ මිස් උනේ..කමක් නෑ කවදාහරි කරහන්..

    එක නෙමේ බන්,උඹත් එක්ක යන අනෙක් යාලුවට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නං එකට දාගන්න කියහන් Locus map කියන android app එක..එකෙන් පුළුවන් උඹට offline gps use කරන්න..හොඳම දේ google එකට වැඩ ගොඩක් details තියෙනවා.උඹට බහින්න බැරි උන බෑවුම කලින් දැනගන්න තිබ්බ කියල මට හිතෙනවා එක උඹලට තිබ්බ නං..උඹ වගේ එකෙක් එක්ක අපේ දැනුම සංසන්දනය කරන්න බෑ.අපි මොන්ටිසෝරි මට්ටමටවත් නෑ ඕයි..එත් ඕක පොඩ්ඩක් හිතල බලහන්කො..අනික යන්න කලින් zoom earth කියන වෙබ්සයිට් එකේ බලහන් ..එකත් හොඳයි.

    අපි ඔය කුඩා ඔයේ යට පැත්තෙන් ටිකක් අවා එක පාරක්..හෙන තාප්පයක් ගහල වගේ බන් පෙන්නේ..එකෙත් තියෙනවා නියම දිය ඇලි සෙට් එකක්.

    පුළුවන් නං අනික් ගමන් දෙකත් දාහන් බන් ..ආසාවෙන් ඉන්නවා ඒවත් බලන්න..ජනවාරි වලින් පස්සේ අපහු පටන් ගන්න ඕන ඇවිදින්න..

    • Like
    Reactions: Plusky

    ඔව් බන් මේ attempt එක ආපහු කරනවා...ඔය යක්කුන්ගේ ගල කියන්නේ අර උඹල රණමුරේ ඉඳල එද්දී ගිනිකෙලියා පතනේදී ඈතින් දැකපු උල් කන්ද....:yes::yes::yes:

    මේ ටික නම් මාරම වටිනවා බන්..ඔව් සූම් කරන්න පුළුවන් ටූල් එකක් තිබුන නම් අපිට ඕක කලින්ම දකින්න තිබුන.
    :love::love::love:

    ඔය කුඩා ඔය යි, වැද්දහෙන ඔයයි දෙක එකතු වෙලා පහලට යද්දී හම්බුවෙන එකට තමා වැද්දහෙන ඔය කියන්නේ.උඹල උඩට ගිහින් තියෙන්නේ එතනින්.
    ඒකෙ එලවේෂන් ගේන් එක වැඩියි. හැබැයි යන්න බැරිකමක් නැහැ.:rolleyes::rolleyes:

    කෝ මනුස්සයෝ මහගඟ ත්‍රෙඩ් එක...මම දැන් මාස ගණනාවක් තිස්සේ බලාගෙන ඉන්නවා අද දායි අද දායි කියල.....:frown::frown::frown: