යක්කුන්ගේ හෙළ - The line of life & death

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒ හිටපු තැනදී මොනා හරි උනා නම් තාමත් මිනිස්සු අපිව හොයනවා.... :sorry::sorry:


    :sorry::sorry: අනිවා ලොවෙත් හොයන්න වෙන්නේ නෑ :dull:
    අනිත් සැරේ ඔහොම ගමනක් යද්දී කිරියේ පොස්ට් එකක් වත් දාපන් :yes: දානයක් වත් දෙන්න බැරියා :(:growl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :sorry::sorry: අනිවා ලොවෙත් හොයන්න වෙන්නේ නෑ :dull:
    අනිත් සැරේ ඔහොම ගමනක් යද්දී කිරියේ පොස්ට් එකක් වත් දාපන් :yes: දානයක් වත් දෙන්න බැරියා :(:growl:

    කොහොමත් මේ වගේ ගමන් වල Initial detail ටික යාළුවො කිහිප දෙනෙකුට දෙනවා...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං ඔය යන එන ගමන් වලදි හොල්මන්, භූතයො වගේ අද්භූත සිද්ධි දැකල/භය වෙලා තියෙනවද?
    ඒව විශ්වාස කරනවද?:confused::confused::confused:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    උඹල දෙන්න රෑට තනියම නිදා ගන්නකොට මොනවද හිතෙන්නේ ? නින්ද යනවද බන් ? සර්පයෝ එන්නේ නැත්ද බන් ඔය වගේ තැන්වලට ?
    රෑට සත්තුන්ගේ සද්ද ඇහෙන්නේ නැත්ද ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං ඔය යන එන ගමන් වලදි හොල්මන්, භූතයො වගේ අද්භූත සිද්ධි දැකල/භය වෙලා තියෙනවද?
    ඒව විශ්වාස කරනවද?:confused::confused::confused:

    :no::no::no:

    කවදාවත් එහෙම අත්දැකීම් වලට නම් මුහුණ දීලා නැහැ බන්.....එහෙම බය හිතිලත් නම් නැහැ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹල දෙන්න රෑට තනියම නිදා ගන්නකොට මොනවද හිතෙන්නේ ? නින්ද යනවද බන් ? සර්පයෝ එන්නේ නැත්ද බන් ඔය වගේ තැන්වලට ?
    රෑට සත්තුන්ගේ සද්ද ඇහෙන්නේ නැත්ද ?

    සත්තුන්ගේ සද්ද කියල එහෙම ලොකුවට ඇහෙන්නේ නැහැ. නමුත් ඇහිලා තියෙනවා, රිලව්, වඳුරෝ කෑගහනවා, වල් ඌරො ගොරවනවා....හැබැයි කිසිම කරදරයක් නම් වෙලා නැහැ.සාමාන්‍යයෙන් මිනිස්සු ගැවසෙන තැන් වලදී උන් අපිව මගහරිනවා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    අඩෝ දැන් බන් දැක්කේ..මොනවා කලත් පරිස්සමින් කරහන්..මොකද,උඹ ලංකාවේ මේ field එකේ ඉන්න දෙවි කෙනෙක් වගේ.මන් නං අදහන කෙනෙක්.

    ගමන මරු මචන්..මන් දැනන් හිටිය උඹ ඕක බහිනව කියල කවදාහරි..අපරාදේ මිස් උනේ..කමක් නෑ කවදාහරි කරහන්..

    එක නෙමේ බන්,උඹත් එක්ක යන අනෙක් යාලුවට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නං එකට දාගන්න කියහන් Locus map කියන android app එක..එකෙන් පුළුවන් උඹට offline gps use කරන්න..හොඳම දේ google එකට වැඩ ගොඩක් details තියෙනවා.උඹට බහින්න බැරි උන බෑවුම කලින් දැනගන්න තිබ්බ කියල මට හිතෙනවා එක උඹලට තිබ්බ නං..උඹ වගේ එකෙක් එක්ක අපේ දැනුම සංසන්දනය කරන්න බෑ.අපි මොන්ටිසෝරි මට්ටමටවත් නෑ ඕයි..එත් ඕක පොඩ්ඩක් හිතල බලහන්කො..අනික යන්න කලින් zoom earth කියන වෙබ්සයිට් එකේ බලහන් ..එකත් හොඳයි.

    අපි ඔය කුඩා ඔයේ යට පැත්තෙන් ටිකක් අවා එක පාරක්..හෙන තාප්පයක් ගහල වගේ බන් පෙන්නේ..එකෙත් තියෙනවා නියම දිය ඇලි සෙට් එකක්.

    පුළුවන් නං අනික් ගමන් දෙකත් දාහන් බන් ..ආසාවෙන් ඉන්නවා ඒවත් බලන්න..ජනවාරි වලින් පස්සේ අපහු පටන් ගන්න ඕන ඇවිදින්න..



    :love::love::love: