යකාට කුඩුවෙන්න ගහපු හැටි - මෙව්වා ඇත්තද?

Narendrasinghe Maha Radun

Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    මෙව්වා එවාන්ගලික කතෝලිකයෝ විසින් කරන වැඩ...මේ හාමුදුරුවෝ කතෝලික සභාවේ එකෙක්
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,889
    5,102
    113
    @sinhawanshaya අඩෝ එන්ඩ කියපං ජෙරමට පේස් ටු පේස් හැප්පෙන්ඩ
    යක්කු දම්මල ගස්සන්නෙ :ROFLMAO:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ගිිනි රස්නෙට මුන්ගේ මොළේ රසායනික සංයුතිය වෙනස් වෙලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,660
    113
    Mother Earth
    යකාට තව පොඩ්ඩෙන් පුකෙත් අරිනවද මන්ද??

    @AnuradhaRa වරෙන් වරෙන්.. මෙතන ගු සින් එකකුත් තියනවා..
    මචන් ලංකාවේ දිවුණු වෙන්න ඕනේ නම් මිනිස්සු රවට්ටන ජොබ් තමයි කරන්න ඕන. ජෝතිෂ්‍ය, ගුරුකම්,...
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මචන් ලංකාවේ දිවුණු වෙන්න ඕනේ නම් මිනිස්සු රවට්ටන ජොබ් තමයි කරන්න ඕන. ජෝතිෂ්‍ය, ගුරුකම්,...
    නැත්නම්... බලපන් ඔය ගුරුකම් කරන උන් කොච්චාර හොයනවද කියල...