යකින්නියක්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
mama umba nam devoce karala danawa ban
lamai th nattahan kisi prasnayak naha
ekata inana batinam devoice wena e dennatama hondai ne

මචන් මෙහෙම වෙන්නත් බැරිද . උගේ ගෑනිගේ පවුලේ උන් මුගේ බඩට මොනවා හරි දීලද දන්නේ නැහැ.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    raththaran kiyana hama ekama ahanna epa bn, uu kataa karanne eka pattakin balala witarai. car ekak tiyena eka mulika avashyatawayak nevei. ada lankawe population eken 1/4 tawat tamangema kiyala car ekak na. eet car nati godak minissu satuten innawa.

    rattaran kiyana widiyata lankawe car ekak nati, godak salli nati ewunta married wenna ba. :lol: :lol:

    one taram minissu innawa maseta rupiyal 15 000, 20, 000 padi aran, wife job ekak karannet natuwa, tamangema kiyala hoda geyakut natuwa, tamangema kiyala car ekak natuwa, kisima awulak natuwa jeewat wena. mama ehema unwa dakala tiyenawa godak. mama inna manufacturing field eke ehema one taram manufacturing workers la, supervisors la innawa.

    rattaran kiyana prashne nevei ubata tiyenne. ube gaani ubata galapenne naha. ube gaanita one tikak show eka dagena inna. ubata galapena kenek hoya gattanam oya prashne wenne naha.

    ube personality eke prashnekut ati samahara wita. ehema tiyenawa nam ewa hadaganin. kohoma unat ganiyekta baye jeewat wenna epa.

    hama ekama kamatiy luxury life ekak tiyenawanam. habai mcn mama danna taramata show off eka wadiyen tiyena gaanunta kochchara dunnat madi. kawadawat enough wenne naha.

    tikak ugat gaaniyek set karaganna eka tamai hoda. moda gaanu set karagattama prashna wadiy kohomat. gaanige parents lage tatwet balanna one. mama hitanne uba ewa kisi deyak balanne natuwa tamai wade karagena tiyenne. hoda family ekaka aya samanyen ube wife wage hasirenne naha.

    uba me thread eka atal ekata dapu boru thread ekak da danne na, eet mata hitene de tamai kiwwe.

    :rofl::yes:
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    මුලින්ම උබ counselor කෙනෙක් ලගට ගිහින් උපදෙස් ගනින්.හුගක් වෙලාවට මානසික රෝග නිසාත් ඔය විදියට හැසිරෙනවා.counselor කරන්න ඕන දේ කියයි.පස්සේ පුලුවන්නම් wife එක්ක යමන්.ඔය ප්‍රශ්නේ විසදුමකට එන්න බලන්න.දැන්මම විසදා ගත්තේ නැත්නම් ජීවිත දෙකම විනාස වෙලා යයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය රත්තරන් ලොකු ටෝක් දුන්නට හෙන බයයි බන් හාමිනේට :D
    හාමිනේ ඔහොම හිටු කිවුවොත් පැයක් උනත් එකතැන හිටගෙන ඉන්නවලු :D

    රිදෙයි™
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    ඔහොම බලා ඉදල හරි යන්නේ නැ බන් . දෙකක් නෙලපන් මුණ කුඩු වෙන්න එතකොට හරියාවි. නැත්නම් යාවි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උගේ ඔය කතා 100% පිළිගන්න බැහැ..උබ කියන විදිහට බදින්න ඕන 100% successful උන සල්ලි කාරයෝ විතරයි.ඒ උනාට උබලම නේද කෑගහන්නේ සිංහලයා ළමයි හදන්නේ නැහැ කියලා..දැන් උබ ඔය කියන විදිහට මිනිස්සු සල්ලි කාරයෝ වෙලා බදින්න ගියොත් අවුරුදු 50න් පස්සේ තමා බදින්න වෙන්නේ..ගෑණු වුනත් දැනගන්න ඕන ලද දෙයින් සතුටු වෙන්න..හැමෝටම බිල් ගේට්ස් ලා වෙන්න බැහැ..අනික එහෙම වෙන්න ඕනෙත් නැහැ..සල්ලි හම්බ උනා කියලා පුළුවන්තරම් හොද වාහන,කෝටි දෙකේ තුනේ ගෙවල් අරන් මිනිස්සුන්ට සෝබනේ පෙන්නන එක නෙමේ ජීවිතේ කියන්නේ..එහෙම හිතන මෝඩ ගෑණු මටනම් වැඩක් නැහැ.අනික උබ කොහොමද කියන්නේ එහෙම හිතන ගෑණු විතරයි ඉන්නේ කියලා..lol..එහෙම හිතන්නේ නැති ගෑණු ඉන්නවා..හම්බවෙන්නත් luck එකක් තියෙන්න ඕන..කරුමෙට තමා ඔය වගේ සෝබන ගෑණු මිනිස්සුන්ට හම්බ වෙන්නේ..

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    raththaran kiyana hama ekama ahanna epa bn, uu kataa karanne eka pattakin balala witarai. car ekak tiyena eka mulika avashyatawayak nevei. ada lankawe population eken 1/4 tawat tamangema kiyala car ekak na. eet car nati godak minissu satuten innawa.

    rattaran kiyana widiyata lankawe car ekak nati, godak salli nati ewunta married wenna ba. :lol: :lol:

    one taram minissu innawa maseta rupiyal 15 000, 20, 000 padi aran, wife job ekak karannet natuwa, tamangema kiyala hoda geyakut natuwa, tamangema kiyala car ekak natuwa, kisima awulak natuwa jeewat wena. mama ehema unwa dakala tiyenawa godak. mama inna manufacturing field eke ehema one taram manufacturing workers la, supervisors la innawa.

    rattaran kiyana prashne nevei ubata tiyenne. ube gaani ubata galapenne naha. ube gaanita one tikak show eka dagena inna. ubata galapena kenek hoya gattanam oya prashne wenne naha.

    ube personality eke prashnekut ati samahara wita. ehema tiyenawa nam ewa hadaganin. kohoma unat ganiyekta baye jeewat wenna epa.

    hama ekama kamatiy luxury life ekak tiyenawanam. habai mcn mama danna taramata show off eka wadiyen tiyena gaanunta kochchara dunnat madi. kawadawat enough wenne naha.

    tikak ugat gaaniyek set karaganna eka tamai hoda. moda gaanu set karagattama prashna wadiy kohomat. gaanige parents lage tatwet balanna one. mama hitanne uba ewa kisi deyak balanne natuwa tamai wade karagena tiyenne. hoda family ekaka aya samanyen ube wife wage hasirenne naha.

    uba me thread eka atal ekata dapu boru thread ekak da danne na, eet mata hitene de tamai kiwwe.

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උගේ ඔය කතා 100% පිළිගන්න බැහැ..උබ කියන විදිහට බදින්න ඕන 100% successful උන සල්ලි කාරයෝ විතරයි.ඒ උනාට උබලම නේද කෑගහන්නේ සිංහලයා ළමයි හදන්නේ නැහැ කියලා..දැන් උබ ඔය කියන විදිහට මිනිස්සු සල්ලි කාරයෝ වෙලා බදින්න ගියොත් අවුරුදු 50න් පස්සේ තමා බදින්න වෙන්නේ..ගෑණු වුනත් දැනගන්න ඕන ලද දෙයින් සතුටු වෙන්න..හැමෝටම බිල් ගේට්ස් ලා වෙන්න බැහැ..අනික එහෙම වෙන්න ඕනෙත් නැහැ..සල්ලි හම්බ උනා කියලා පුළුවන්තරම් හොද වාහන,කෝටි දෙකේ තුනේ ගෙවල් අරන් මිනිස්සුන්ට සෝබනේ පෙන්නන එක නෙමේ ජීවිතේ කියන්නේ..එහෙම හිතන මෝඩ ගෑණු මටනම් වැඩක් නැහැ.අනික උබ කොහොමද කියන්නේ එහෙම හිතන ගෑණු විතරයි ඉන්නේ කියලා..lol..එහෙම හිතන්නේ නැති ගෑණු ඉන්නවා..හම්බවෙන්නත් luck එකක් තියෙන්න ඕන..කරුමෙට තමා ඔය වගේ සෝබන ගෑණු මිනිස්සුන්ට හම්බ වෙන්නේ..

    නෑ මචන් මම කිව්වේ ඌට දියුනු උනානම් උගේ ප්‍රශ්න හුගක් අඩු වෙනවා කියන එක. හැමෝටම පුලුවන් තමන් ඉන්න මට්ටමේ ඉදලා ඉහලට යන්න. දුප්පත්කම හෝ පෝසත්කම ස්තිර දෙයක් නෙමේ. වෙනස් කරගන්න පුලුවන්

    මෙතන හුගක් අය ගෑනිට ගහපන් පන්නපන් එලවපන්කියනකොට මූ විතරක්ම සාදාරන නෑයි කියල කියන්නයි උත්සහ කලේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය රත්තරන් ලොකු ටෝක් දුන්නට හෙන බයයි බන් හාමිනේට :D
    හාමිනේ ඔහොම හිටු කිවුවොත් පැයක් උනත් එකතැන හිටගෙන ඉන්නවලු :D

    රිදෙයි™

    ඔය රිටර්න් එක හම්බවෙන්නේ අර යකඩ කූරු කතාවට රිද්දපු පාර:baffled::baffled:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    එකනම් ඇත්ත බන්. අපි බඩු ගහන්න යනවද , බේබද්ද්ක් වගේ හැමදාම බීගෙන එනවද, සල්ලි නැති නාස්ති කරනවද. කොහොම හරි මමත් ගොඩයන්න ලොකු සටනක් දෙනවා. මන් හිතන්නේ පෙර භවයක අකුසල කර්මයක් මේ බවයේදී පඩිසන් දෙනවා.
    :yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;17353600 said:
    ගෑනිගේ වරදක් නෑ බන්. ඔය සාමාන්‍ය ගෑනු කියන ජාතියෙන් එකක් තමා උබ බැදල තියෙන්නේ. උබ හැදියන්. ගෑනු මිනිහෙක් එක්ක එන්නේ හිගා නොකා හිගාකන්න නෙමේ. ගෑනිට හොදට සලකන්න පුලුවන් ගානට උබ මිනිහෙක් වෙයන් ඉස්සෙල්ල. ගෑනි උබට දෙයියන්ට වගේ සලකයි

    උබගේ post එක මම කලින් දැක්කේ නෑ මචන් මම ඒක මේ දැන් කියෙව්වේ. මේකට නම් කොහොමවත්ම එකග වෙන්න බෑ විශේයෙන්ම වර්තමානයේ ගෑණුන් හොද job කරන කාලේ. වර්තමානයේ පවුලක් කියන්නේ මිනිහා විතරක් උපයලා ගෑනිට කන්න අදින්න බොන්න දෙන එක නෙවෙයි වර්තමානයේ පවුලක් කියන්නේ දෙන්නම උපයලා පවුලේ ආර්ථිකය ගොඩනංවන එකයි,දෙන්නට දෙන්නා උදව් කරන එකයි, මිනිහා විතරක් උපයලා ගෑණිට කන්න අදින්න බොන්න දුන්නේ ඉස්සර කාලේ දැන් ගෑනුන්ට හොද jobs තියෙනවා, වැටුපක් තියෙනවා, හොද අධ්‍යාපනයක් තියෙනවා ඉතින් එහෙම තත්වයක් යටතේ මිනිහගෙන් ගෑණියෙක් යැපෙන එක ගැලපෙන්නේ නෑ ,ගෑණු දැනගන්න ඕනේ ස්වාධීන වෙන්න කාගේ වත් පිට බර නොදි ,ගෑනිට ආශාවන් තියෙනවා නම් ඒකි දැනගන්න ඕනේ තමන් විසින්ම උපයලා ඒවා ගන්න මිනිහා ඒවා දෙන්නේ නැති උනාම ඌට බැනලා වැඩක් නෑ, පිරිමි ඉන්නේ ගෑණුන්ගේ හැම ආශාවක්ම සංසිදවන්න නෙවෙයි. උබේ කථාවේ හැටියට මිනිහා වැඩකාරයා වගේ ඉන්නත් ඕනේ ගෑණිට හැම දේම දෙන්නත් ඕනේ මොකක්ද මචන් ඒ පවුල් ජීවිතේ තේරුම? උබේ විදියට පවුලක් බදිනවට වඩා හොදයි නොබැද ඉන්නවා. උබ ගෑනිට ඔක්කොම සල්ලිත් දෙනවා කිව්වා නේ? ඒකත් වැරදියි ,සාමාන්‍යයෙන් හරි පවුලක් නම් කරන්න ඕනේ joint account එකක් හදලා දෙන්නම ඒකේ සල්ලි දාන එකයි. අවංකව කිව්වොත් උබ ගෑනිට බයේ ජිව්ත් වෙන එකෙක් ඒක නිසා වෙන්න ඕනේ උබ මුගේ family life එක අනුමත කරන්නේ.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මුගේ පඩ ෂෝ. අනුන්ගේ වහනයක් තමන්ගේ එකක් වගේ පෙන්නනවා. උබ තිරනයකරපන් මේ ගොබ්බය කවුද කියල.

    ඕකේ කොහෙවත් කියල නෑ ඕක මගේ කියල:rofl::rofl:

    ෆේක් හදන් බඩු හොයන්න ආවනම් දැන් පල
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උගේ ඔය කතා 100% පිළිගන්න බැහැ..උබ කියන විදිහට බදින්න ඕන 100% successful උන සල්ලි කාරයෝ විතරයි.ඒ උනාට උබලම නේද කෑගහන්නේ සිංහලයා ළමයි හදන්නේ නැහැ කියලා..දැන් උබ ඔය කියන විදිහට මිනිස්සු සල්ලි කාරයෝ වෙලා බදින්න ගියොත් අවුරුදු 50න් පස්සේ තමා බදින්න වෙන්නේ..ගෑණු වුනත් දැනගන්න ඕන ලද දෙයින් සතුටු වෙන්න..හැමෝටම බිල් ගේට්ස් ලා වෙන්න බැහැ..අනික එහෙම වෙන්න ඕනෙත් නැහැ..සල්ලි හම්බ උනා කියලා පුළුවන්තරම් හොද වාහන,කෝටි දෙකේ තුනේ ගෙවල් අරන් මිනිස්සුන්ට සෝබනේ පෙන්නන එක නෙමේ ජීවිතේ කියන්නේ..එහෙම හිතන මෝඩ ගෑණු මටනම් වැඩක් නැහැ.අනික උබ කොහොමද කියන්නේ එහෙම හිතන ගෑණු විතරයි ඉන්නේ කියලා..lol..එහෙම හිතන්නේ නැති ගෑණු ඉන්නවා..හම්බවෙන්නත් luck එකක් තියෙන්න ඕන..කරුමෙට තමා ඔය වගේ සෝබන ගෑණු මිනිස්සුන්ට හම්බ වෙන්නේ..

    aniwa machan oya kiyana widihe wine bonikot minisunta hamba wenawa

    habai minihat ekka pain kilometer 100 awildala hari saiwar kadekin kala dawas ganak satutu wena puluwan rattarn ganut me lankawe innawa 75% wada

    mat kiyane ohoma ganu hamba wenne karumeta kiyala

    deanXX oyat ekka mama 100% agree
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබගේ post එක මම කලින් දැක්කේ නෑ මචන් මම ඒක මේ දැන් කියෙව්වේ. මේකට නම් කොහොමවත්ම එකග වෙන්න බෑ විශේයෙන්ම වර්තමානයේ ගෑණුන් හොද job කරන කාලේ. වර්තමානයේ පවුලක් කියන්නේ මිනිහා විතරක් උපයලා ගෑනිට කන්න අදින්න බොන්න දෙන එක නෙවෙයි වර්තමානයේ පවුලක් කියන්නේ දෙන්නම උපයලා පවුලේ ආර්ථිකය ගොඩනංවන එකයි,දෙන්නට දෙන්නා උදව් කරන එකයි, මිනිහා විතරක් උපයලා ගෑණිට කන්න අදින්න බොන්න දුන්නේ ඉස්සර කාලේ දැන් ගෑනුන්ට හොද jobs තියෙනවා, වැටුපක් තියෙනවා, හොද අධ්‍යාපනයක් තියෙනවා ඉතින් එහෙම තත්වයක් යටතේ මිනිහගෙන් ගෑණියෙක් යැපෙන එක ගැලපෙන්නේ නෑ ,ගෑණු දැනගන්න ඕනේ ස්වාධීන වෙන්න කාගේ වත් පිට බර නොදි ,ගෑනිට ආශාවන් තියෙනවා නම් ඒකි දැනගන්න ඕනේ තමන් විසින්ම උපයලා ඒවා ගන්න මිනිහා ඒවා දෙන්නේ නැති උනාම ඌට බැනලා වැඩක් නෑ, පිරිමි ඉන්නේ ගෑණුන්ගේ හැම ආශාවක්ම සංසිදවන්න නෙවෙයි. උබේ කථාවේ හැටියට මිනිහා වැඩකාරයා වගේ ඉන්නත් ඕනේ ගෑණිට හැම දේම දෙන්නත් ඕනේ මොකක්ද මචන් ඒ පවුල් ජීවිතේ තේරුම? උබේ විදියට පවුලක් බදිනවට වඩා හොදයි නොබැද ඉන්නවා. උබ ගෑනිට ඔක්කොම සල්ලිත් දෙනවා කිව්වා නේ? ඒකත් වැරදියි ,සාමාන්‍යයෙන් හරි පවුලක් නම් කරන්න ඕනේ joint account එකක් හදලා දෙන්නම ඒකේ සල්ලි දාන එකයි. අවංකව කිව්වොත් උබ ගෑනිට බයේ ජිව්ත් වෙන එකෙක් ඒක නිසා වෙන්න ඕනේ උබ මුගේ family life එක අනුමත කරන්නේ.

    ඔව් මචන් මගේ වයිෆුත් ජොබ් එකක් කරනවා. උබ කියන කතාව ඇත්ත. මචන් මම ඕක නෙමේ අදහස් කලේ. :no::no:

    මම මුගේ ෆැමිලි ලයිෆ් එක අනුමත කරන්නේ නෑ කියල දෙයක් නෑ. මූට වෙනස් කරගන්නවනම් වෙනස් කරගන්න පොඩි පොයින්ට්ස් ටිකක් දුන්නේ. මේ කියනවා වගේ ගහලා බැනලා ගෑනු හදන්න බෑනේ බන්

    මගේ පවුල් ජීවිතේ ගැන කිව්වොත් වයිෆ් මට බයත් නෑ මම වයිෆ්ට බයත් නෑ. ඒත් මම වයිෆ්ට අම්මට වගේ ගරු කරනවා. එයත් එහෙමයි. කවදාවත් අතක් උස්සලා නෑ. කුනුහරපෙන් බැනල නෑ. මගේනම් සාර්තකත්වේ එකයි. සමහර ගෙවල් නිකන් වන්නි මෙහෙයුම වගේ බන්
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;17356224 said:

    නෑ මචන් මම කිව්වේ ඌට දියුනු උනානම් උගේ ප්‍රශ්න හුගක් අඩු වෙනවා කියන එක. හැමෝටම පුලුවන් තමන් ඉන්න මට්ටමේ ඉදලා ඉහලට යන්න. දුප්පත්කම හෝ පෝසත්කම ස්තිර දෙයක් නෙමේ. වෙනස් කරගන්න පුලුවන්

    මෙතන හුගක් අය ගෑනිට ගහපන් පන්නපන් එලවපන්කියනකොට මූ විතරක්ම සාදාරන නෑයි කියල කියන්නයි උත්සහ කලේ

    ඇති කාලේ ආදරය කරන, නැති කාලේ වෙනස් කම් කරන ගෑණු සැබෑ ආදර වන්තයන් නෙවෙයි, බදින දෙන්නා ආදරය කරන්න ඕනේ, ගෑණියෙක් පිරිමියෙක්ට සැබෑ ලෙස ආදරය කරනවා නම් පිරිමියා දුප්ප්පත් වුන කල්හි දැනගන්න ඕනේ පිරිමහගෙන,අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න නැතුව ඌට ගහලා බැනලා හරියන්නේ නෑ,පිරිමියාට නැති බව දැන දැන හැම දේම ඉල්ලලා හරි යන්නේ නෑ. ආදරයේදි දියුණුව තිබ්බත් එකයි නැතත් එකයි ආදරයේදි වටින්නේ දෙන්නට දෙන්නා උදව් කරගෙන සතුටින් එකට ඉන්න එකයි. මිනිහා කම්මැලියෙක් නම්, කිසිම වැඩක් කරන්නේ නැත්නම් බැන්නට කමක් නෑ නමුත් මිනිහා full උත්සහාය දාලා පවුල නඩත්තු කරනවා නම් එහෙම මිනිහෙක්ගෙන් අරවා මේවා ඉල්ලලා වද දෙන එක ගැලපෙන්නේ නෑ

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඇති කාලේ ආදරය කරන, නැති කාලේ වෙනස් කම් කරන ගෑණු සැබෑ ආදර වන්තයන් නෙවෙයි, බදින දෙන්නා ආදරය කරන්න ඕනේ, ගෑණියෙක් පිරිමියෙක්ට සැබෑ ලෙස ආදරය කරනවා නම් පිරිමියා දුප්ප්පත් වුන කල්හි දැනගන්න ඕනේ පිරිමහගෙන,අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න නැතුව ඌට ගහලා බැනලා හරියන්නේ නෑ,පිරිමියාට නැති බව දැන දැන හැම දේම ඉල්ලලා හරි යන්නේ නෑ. ආදරයේදි දියුණුව තිබ්බත් එකයි නැතත් එකයි ආදරයේදි වටින්නේ දෙන්නට දෙන්නා උදව් කරගෙන සතුටින් එකට ඉන්න එකයි. මිනිහා කම්මැලියෙක් නම්, කිසිම වැඩක් කරන්නේ නැත්නම් බැන්නට කමක් නෑ නමුත් මිනිහා full උත්සහාය දාලා පවුල නඩත්තු කරනවා නම් එහෙම මිනිහෙක්ගෙන් අරවා මේවා ඉල්ලලා වද දෙන එක ගැලපෙන්නේ නෑ

    ඇත්ත කතාව මචන්. පිරිමියෙක්ට ලොකුම හයිය වෙන්න ඕනේ තමන්ගේ වයිෆ්

    ඒත් මේ ගෑනු කෙනාටත් කියන්න දේවල් ඇති නේද?
    මුගේ පැත්තෙන්ම බලල මුන් ගහපන් මරපන් කොටපන් පන්නපන් කියලා මුගේ මොරාල් අපි කලාම ඊට පස්සේ විදවන්නේ අපිද උන් දෙන්නද?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    1.කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ

    ඔහොම ගෑනියෙක් බැඳගත්ත එකට උබටම කනට පාරක් ගහගනින් මුලින්

    2.උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා

    කියන හරි දෙයක් පිළිගන්නේ නැත්තන් යවපන් ඒකිව ඒකිගේ ගෙදරටම.සල්ලි නැති වෙලාවට ජීවත් වෙන්නේ කොහොමද කියල තේරෙන්න ජොබ් එකකට යවපන් පයින් දෙකක් දීල.

    3.කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් . දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා

    උබගේ ඉවසීම අගය කල යුතු දෙයක්.උයන්න කම්මැලි නම් උඹ ගිහින් කඩෙන් කාල වරෙන්.ගෙදරට උයන පිහන බදු හැම දෙයක්ම ගෙනල්ල තියපන් අඩුවක් නැතුව.අනිවා නිකන්ම කෙල්ල උයන්න පුරුදු වෙයි.අර වගේ වචන වලින් උඹට බනින්න ආවොත් ගෙදර යන්න කියපන් ආපු අතක් බලාගෙන.උබ හොඳ වැඩි නිසයි උබට ඔහොම වෙලා තියෙන්නේ