යකින්නියක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :(
    පවු බන් රත්තරනා ,,,
    හැමදාම වයිපරේ උට ගහනවාලු අළුත් වාහනයක් ගනින් කියලා
    පොර දැන් හදන්නේ මුස්ලිම් ආගමට ගිහින් තව කසාදයක් කොරගන්න :yes:

    අවුරුදු 12 කෙල්ලෙක්වද බදින්න්න හදන්නේ :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අවුරුදු 12 කෙල්ලෙක්වද බදින්න්න හදන්නේ :rolleyes:

    ක්වාසිවරයාගේ අවසරය තියෙන්නෙත් ඕනේ. සිරාජ්ලු ක්වාසිවරයා. :rolleyes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;17361351 said:

    මම බැදල බන්:angry::angry:

    නෑ නෑ බන් මේක වෙන කතාවක්. සිරා සීන් එකක් නෙමේ.

    ඔය රිදිච්ච එකා කමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ:P:P

    maxboysl එහෙම නෙමේ :P:P

    "රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space."

    Please I need to send a mesage
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17361629 said:
    :lol::lol: පිස්සුද බන්. මට මන්තරේ දාන්නේ අපේ හාමිනේ.. ෂොපින් යන්න එහෙම ඕන වුනාම බලන්න ඕන දාන මන්තර ටික..

    :D:D
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    happy-divorce.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේ ත්‍රේඩ් එක එකොලොස්දාස් ගාණක් බලලා.. අපි ත්‍රේඩ් එකක් දැම්මොත් බලයිද..? :angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    න මචං තනිකඩව ඉන්න එක හොදයි.......
    උබ වගේ ගනිට බයේ ඉන්න්න්වට වඩා.....
    උබ අපිවත් අමාරුවේ දාන්නද යන්නේ:angry::angry::angry:

    තනිකඩ කාලේ තියෙන සැප නෑ බන්...අම්මෝ ඒ කාලේ ගත්ත ආතල්. මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා:baffled::oo::oo::no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :D:D:D පිස්සුද යකෝ මම නම් බදින්නේ නැහැ. දැන් පේනවනේ රත්ත්රන්ලා එහෙම කොච්චර ලොරි ටෝක් දුන්නත් ගනිගෙන් ගුටිත් කනවා. :D:D:D මුන් විදින දුක බැලුවම මෙහෙම් තනිකඩව ඉන්න එක හොදයි]

    පල පල පොලොස්කොට්ටෝරුවෝ යන්න:angry::angry::P:P;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17361978 said:
    තනිකඩ කාලේ තියෙන සැප නෑ බන්...අම්මෝ ඒ කාලේ ගත්ත ආතල්. මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා:baffled::oo::oo::no::no::no:
    ඉතිං තොට නොබැඳ ඉන්න තිබුණනේ කුකුලො..:frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(
    ඒකෙන් පේන්නෙ ලංකාවෙ වැඩි හරියක් එවුන් යමක් ඉගෙනගන්නවට වඩා උනන්දුයි අනුන්ගෙ කුණු හොයන්න කියලා..:rofl: ඒකයි සිංහලයා හැමදාම එකතැන ඉන්නෙ..:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :(
    පවු බන් රත්තරනා ,,,
    හැමදාම වයිපරේ උට ගහනවාලු අළුත් වාහනයක් ගනින් කියලා
    පොර දැන් හදන්නේ මුස්ලිම් ආගමට ගිහින් තව කසාදයක් කොරගන්න :yes:

    යෙකෝ මම යෙදා ඉදලම මුශ්ලිම් මුනිය තමා.හෙමදාම වෙදිනවා වෙදිනවා පශ් පාරක් වෙදිනවා හෙමදාම. ආයේ මොකට මුශ්ලිම් ආගමට අමුතුවෙන් යනවා?:angry::angry::angry:

    මම අපේ නබි ලොක්කා වගේ 6යේ කෑල්ලක් ශේරම බදින්න ඉන්නේ 54ක් උනාම:love::love::love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;17361548 said:
    :frown::frown: පිස්සුද බොල.. අපි තාම ලවු කරන කාල් වගේ ඉන්නේ.. ප්‍රශ්න නැතුව නෙමෙයි ප්‍රෂ්න ආවම කථා කරලා විසඳ ගන්නවා..

    කතා කරලා බේරගන්නේ මෙහෙමයි

    වයිෆ් කතාකරනවා උබ අහන් ඉන්නවා = විසදෙනවා
    උබත් කතා කරනවා = වැඩේ දෙල් වෙනවා
    :P:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ එතං වැඩ දන්නා නිසා මන්තරයක් වත් කියලා ගනිගෙන් බේරෙනවා ඇති......

    නැකැත් රාල;17361629 said:
    :lol::lol: පිස්සුද බන්. මට මන්තරේ දාන්නේ අපේ හාමිනේ.. ෂොපින් යන්න එහෙම ඕන වුනාම බලන්න ඕන දාන මන්තර ටික..

    ඇයි දෙහි එහෙම කපන්නේ නැද්ද වයිෆ් උබට?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17362015 said:
    කතා කරලා බේරගන්නේ මෙහෙමයි

    වයිෆ් කතාකරනවා උබ අහන් ඉන්නවා = විසදෙනවා
    උබත් කතා කරනවා = වැඩේ දෙල් වෙනවා
    :P:P:P
    ඉතිං උඹ ගෑනිගෙ කටට බයේ ජීවත් වෙනවා.. වහ ඕනෙද කියපං.. තැපැල් කරන්නම්..:yes: