යකෝ මෙහෙමත් කෙල්ලොන්ට වද දෙනවද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
But what if she agreed to this only to save her job and to be protected from further bullying?

There is a different among bullying ,ragging and getting some fun. it only becomes a bully when the person who is subjected to it doesn't like it in a strong way. if she agreed because of some external pressure then she can inform someone who she trusts well and seek help. I don't think it would be a wise decision to battle with these people, if this happened only once. if she is being bullied always and if she feels like it's unnecessary, unwanted and intrusive then of course she needs help. so it's depend on the background, the friendship level, how severe it's, whether she likes or not ,whether it's one time or constantly.
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පොඩි birthday බකට් එකක්.. ගොන් ආතල් එකක්..
    ජීවිතේට රැග් දැකල නැති ගොසිප් කාරයන්ට මේවා මැජික්..
    මොකෙක් හරි ගොබ්බයෙක් ඒක වීඩියෝ කරලා.. ඒවා නම් පොන්න වැඩ..
    පෙරේරා කාරයා දැක්ක නම් මුන් ඔක්කොම එළියේ..:rofl:
     
    Last edited:

    antiabuse

    Member
    Nov 12, 2015
    5
    3
    0
    ඔය කියන විදිහට මේකි කැමත්තෙන්ම ඉන්නවා නම් මේකී පට්ට ගොනක් වෙන්න ඕන.. මේකට කැමති කියන උන් ගෙන් මම අහන්නේ .. උබලගේ සහෝදරියොත් මෙහෙමද? ෆන් කියලා මේවා ෆන් ද යකෝ... බල්පන් ඒකී කරගන්න දෙයක් නැතිව ඉන්නේ...
     
    උන්ගේ ඇස් ඇරෙන්න තමා මේවා දාන්නෙ ... ආයතනයක් උනාම විනයක් කියලා දෙයක් තියෙන්න ඕන :angry:
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    ඔය කියන විදිහට මේකි කැමත්තෙන්ම ඉන්නවා නම් මේකී පට්ට ගොනක් වෙන්න ඕන.. මේකට කැමති කියන උන් ගෙන් මම අහන්නේ .. උබලගේ සහෝදරියොත් මෙහෙමද? ෆන් කියලා මේවා ෆන් ද යකෝ... බල්පන් ඒකී කරගන්න දෙයක් නැතිව ඉන්නේ...

    sahenna ridila neda ban ubata? :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බැංකුත් රජයේ කැම්පස් ගානට වැටිලද දැන්? ගොන් ආතල්
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    උන්ට හොදනම් අපිට මොකද බං. ඒ කෙල්ලත් ලැජ්ජා නැතිව හිනා වෙන්නේ ගානක්වත් නෑතිව.
    මම හිතන්නේ promotion rag එකක් වගේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය කියන විදිහට මේකි කැමත්තෙන්ම ඉන්නවා නම් මේකී පට්ට ගොනක් වෙන්න ඕන.. මේකට කැමති කියන උන් ගෙන් මම අහන්නේ .. උබලගේ සහෝදරියොත් මෙහෙමද? ෆන් කියලා මේවා ෆන් ද යකෝ... බල්පන් ඒකී කරගන්න දෙයක් නැතිව ඉන්නේ...

    :lol:
    mama kivva vage kella ubalage eva ahanava nam hodai nathnam patta gona
    ara katunayaka kellavath baduwak karapu un ne ban ubala (eki matane gahuwe anek ayata mokada kiyala ahuwama). :rofl:
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    පොඩි birthday බකට් එකක්.. ගොන් ආතල් එකක්..
    ජීවිතේට රැග් දැකල නැති ගොසිප් කාරයන්ට මේවා මැජික්..
    මොකෙක් හරි ගොබ්බයෙක් ඒක වීඩියෝ කරලා.. ඒවා නම් පොන්න වැඩ..
    පෙරේරා කාරයා දැක්ක නම් මුන් ඔක්කොම එළියේ..:rofl:

    රැග් කරන එක හොදයි.සනීපයි.මුළු ලංකාවම රැග් කලත් මට කමක් නෑ.හැබැයි මගේ කාට හරි කළානව නොවරදවා ප්‍රසිද්දියේ හමන්නන්න අමතක කරන්නෙත් නැ.රැග් එකට ජය වේවා.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මේ අහපල්ල... මේ වගේ දේකින් වෙන්නෙ එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති වෙනව. කෙල්ල ගෙදර හැදිල වැඩිල ඇවිල්ල නම් ඒකි සමාජයේ තමන් එක්ක වැඩ කරන කොල්ලො එක්ක උනත් එකට ෆිට් එකේ ඉන්න ඉගෙන ගන්නව. ඒ දෙන පොඩි රැග් එක කාල මූන පුම්බන් ඉන්නෙ නැතුව ‍ෆිට් එකේ ඉන්න කෙල්ලෙක්ට කිසිම කොල්ලෙක් නරක දෙයක් කරන්න හිතන්නෙ වත් නෑ. වචනයක් වත් ඊට‍පස්සෙ කියන්නෙත් නෑ. අනන් මනන් වලට එන්නෙත් නෑ. හැමෝම දැනගන්නව ඒ කවුද කියල. ඒ වගේ කෙල්ලෙක්ට ඊට‍ පස්සෙ කරදරයකදි උනත් එකට ඉන්නෙ අර කොල්ලො සෙට් එක. එහෙමයි වෙන්නෙ. මෙතන කිසිම නරක දෙයක් වෙන්නෙ නෑ... කෙල්ල උනත් ‍ෆිට් එකේ ඉන්නෙ. මේකෙ ඉන්න පොන්නයින්ටනෙ මෝල චූන් වෙලා දඟලන්නෙ. මුන්ට ජීවිත කාලෙට එහෙම Experience එකක් නෑ. දන්නෙ කෑලි පන්නන් ගිහින් බඩු ගහන්න විතරයි. ඉතින් මේව දකිද්දි හිතන්නෙ අර ඉන්න කොල්ලො ටික බඩුවක් ගහනව කියල. එකෙක් අහල තියෙනව මේ Gf or sister උනොත් මොකද කියල? යකෝ ‍ඒ හිටපු කොල්ලො ටිකට පාටි එකක් දෙනව මම නම් :angry:

    රැග් කරන එක හොදයි.සනීපයි.මුළු ලංකාවම රැග් කලත් මට කමක් නෑ.හැබැයි මගේ කාට හරි කළානව නොවරදවා ප්‍රසිද්දියේ හමන්නන්න අමතක කරන්නෙත් නැ.රැග් එකට ජය වේවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    hinaa wenne nathuwa aayeth bank eke wada karanna puluwanda ban.. Campus wala rag kalath kello inne hinaa wewla thamai.. gedara gihin thaamai andanne..

    mage kaata hari ohoma rag kalaa nam ekek gaane allagena denawa gema.

    උන්ට හොදනම් අපිට මොකද බං. ඒ කෙල්ලත් ලැජ්ජා නැතිව හිනා වෙන්නේ ගානක්වත් නෑතිව.
    මම හිතන්නේ promotion rag එකක් වගේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    birthday ekata ohoma goo wathura naawanawada ban..

    kella kamatthen nam aroo allagena inne moko...

    mama nam machan ragging walata against.

    පොඩි birthday බකට් එකක්.. ගොන් ආතල් එකක්..
    ජීවිතේට රැග් දැකල නැති ගොසිප් කාරයන්ට මේවා මැජික්..
    මොකෙක් හරි ගොබ්බයෙක් ඒක වීඩියෝ කරලා.. ඒවා නම් පොන්න වැඩ..
    පෙරේරා කාරයා දැක්ක නම් මුන් ඔක්කොම එළියේ..:rofl: