යකෝ මේ රට නම් මාරම වාසනාවන්තයි

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    යකෝ මේ රට නම් මාරම වාසනාවන්තයි


    අපේම වාසනාවට කොහෙන් කැරකිලා හරි අන්තිමට රනිල් ජනපති උනා

    දැන් ඉතින් උඹලට තියෙන්නේ බලන් ඉන්න අපේ පුංචි ශ්‍රී ලංකාව අපිට ලැබෙනකන්

    අපිට සිංගප්පුරු ඕන නැහැ බොලව්

    අරගලේ නැත්නම් රනිල්ට සාටක හැත්ත එලවන්න කිසිම ක්‍රමයක් නැහැ


    රනිල්ට බල තල දීපන් මේක නැවත අපේ ශ්‍රී ලංකාව කරලා ගනී
     
    • Love
    • Dislike
    Reactions: EVC and monson