යකෝ මේ රට නම් මාරම වාසනාවන්තයි
අපේම වාසනාවට කොහෙන් කැරකිලා හරි අන්තිමට රනිල් ජනපති උනා
දැන් ඉතින් උඹලට තියෙන්නේ බලන් ඉන්න අපේ පුංචි ශ්රී ලංකාව අපිට ලැබෙනකන්
අපිට සිංගප්පුරු ඕන නැහැ බොලව්
අරගලේ නැත්නම් රනිල්ට සාටක හැත්ත එලවන්න කිසිම ක්රමයක් නැහැ
රනිල්ට බල තල දීපන් මේක නැවත අපේ ශ්රී ලංකාව කරලා ගනී