අම්මෝ...
මම ඩයලොග් 30 S ගත්තේ 1500 ට
සෙල්ටෙල් ගත්තා නොමිලේ CLI දුන්න නිසා. කෝල් ගත්තොත් 13.50 ක් කැපෙනවා. ආවොත් 10.00
පස්සේ මොබිටෙල් එකක් ගත්තා. ඉන්කමින් ෆ්‍රී දුන්න නිසා. මතක හැටියට 750 ක් 900 ක් වගේ ගානක් දුන්න
හච් සිම් එකක් අරගෙන නම්බර් එක හයිඩ් කරල කෝල් අරගෙන පට්ට ආතල් එකක් ගත්ත. පස්සේ ඒ ඔප්ෂන් එක උන් කැන්සල් කලා
16+

2006 - 2015