යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට! හේතුව මෙන්න!

ෆුල් ෆේස් තහනම් කිරීම නිසා ෆුල් ෆේස් වෙනුවට තාච්චි හෙල්මට් හා කිසිම ප්‍රමිතියක් නොමැති හෙල්මට් භාවිතය වැඩි වීම නිසා මෙම තත්වය ඇතිවි තිබේ. මේ සියලු ජීවිත වලට පොලීස්සිය වගකියයුතුය. ආරක්ෂක පටිය තද කෙරු පලියට අරක්ෂාව වැඩි නොවේ. තද කරන පටියේ ප්‍රමිතියක් නොමැතිව එය තදකොට වැඩක් තිබේද? අද ජීවිත ආරක්ෂා කරන්න ඔනේ කියන පොලිස්සිය 69% ආරක්ෂාව වැඩි ෆුල් ෆේස් වල වටිනාකම ප්‍රකාශ නොකර මගහරින්නේ ඇයි???

ඔබේ විරෝදය ප්‍රකාශ කරන්න!

රථවාහන මුලස්ථානය : 011-2324984 හො 011-2431718
ජනාධිපති කාර්යාලය : 011-2354354

promote_full_face_now.jpg

moda_wada.jpg
 
Last edited:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    :angry: මචං දැන් අර දාල තිබුන නඩුවට මොකද උනේ? එකෙන් පොලීසිය දින්නද?
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    :angry: මචං දැන් අර දාල තිබුන නඩුවට මොකද උනේ? එකෙන් පොලීසිය දින්නද?

    Naduwa thiyenne full face gana ne. Eth dan full face kawruth ganne na. Company beda harinneth na. Ekai minissu marenne. Police eka kala yuthu de karanne na.. dan epara visor ekkak allan dagalanawa.... dan tint karapu ewa wenuwata kade thiyena visor machan plastic.... ewa da gena gihilla happunoth as potta karaganna thama wenne.
     
    අනික බං මුන්ට වාහන වල කළු කරපු වීදුරු දාගෙන යන එවුන් පේන්නේ නැහැ. දුප්පත් අපේ වාහනේටම කෙලිනවා. :angry:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :angry: මචං දැන් අර දාල තිබුන නඩුවට මොකද උනේ? එකෙන් පොලීසිය දින්නද?

    තහනම ක්‍රියාත්මකයි කියල අද කිව්වේ. තව හෙල්මට් එකේ පටිය නොදැ ගියොත්, වයිසර් එක වර්ණ ගන්වල තිබුනොත් එහෙමත් දඩ ගහනවා කිව්ව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    තහනම ක්‍රියාත්මකයි කියල අද කිව්වේ. තව හෙල්මට් එකේ පටිය නොදැ ගියොත්, වයිසර් එක වර්ණ ගන්වල තිබුනොත් එහෙමත් දඩ ගහනවා කිව්ව

    මේක රජයට අදායම් ගන්න ගැටයක්. ඒකට මුන් නීති හදාගෙන අපටම කෙලවනවා. "උනුත් එකයි, මුනුත් එකයි" :angry: