යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට සිට වමෙන් යා යුතුයි

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම (වම් පස මංතීරුව) යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බව පොලිසිය පවසනවා.

    මංතීරු නිතිය ඊයේ දිනයේදී සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය සාර්ථකවූ බවයි පොලිසිය සඳහන් කළේ.

    http://nethnews.lk/article/80183
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Battaramulla, රාජගිරිය ඔය මුකුත් නැහැ නෙ. රාජගිරිය ආයුර්වේද හන්දියේ පට්ට Traffic. ගුවන් පාලම ළඟ ඉඳලා ආයූර්වේද හන්දිය පහු කරන්න 30 minutes ගිය.
     
    • Like
    Reactions: Lahiru120

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොකු පොලිටික්කොයි,පලාත් පාලන ටික්කොයි උන්ගෙ ලේකම්ලයි හෝන් ගහගෙන කාගෙන කොයි තරම් ට්‍රපික් තිබ්බත් දුවනවා. අනික් මිනිස්සු මුන් යනකොට කානුවට බහින්න ඕන. අනික් වාහන පේමන්ට් එකට කපන්න ඕන. මේවත් වෙනස් වෙන් නැත්නම් වැඩක් නෑ. හෝන් ගහන් රොකට් වගෙ පාරෙ යන අනික් මිනිස්සුන්ට බල්ලන්ට වගෙ සලකන උන්ට
    ඉඩ දෙන්න එපා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Battaramulla, රාජගිරිය ඔය මුකුත් නැහැ නෙ. රාජගිරිය ආයුර්වේද හන්දියේ පට්ට Traffic. ගුවන් පාලම ළඟ ඉඳලා ආයූර්වේද හන්දිය පහු කරන්න 30 minutes ගිය.

    ෂුවර්ද?මොකද උඹ ජෙප්පෙක් නිසා ඒ විදිහට වෙනවා මැවිලා පේන්නත් පුළුවන්..ජෙප්පොන්ට කොහොමත් අැදයක්මනේ පේන්නෙ😁😁😁
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    Dan etakota bus lane wala peya ganan nawattan inna bus passe 3wheel walatath inna wenawane
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු පොලිටික්කොයි,පලාත් පාලන ටික්කොයි උන්ගෙ ලේකම්ලයි හෝන් ගහගෙන කාගෙන කොයි තරම් ට්‍රපික් තිබ්බත් දුවනවා. අනික් මිනිස්සු මුන් යනකොට කානුවට බහින්න ඕන. අනික් වාහන පේමන්ට් එකට කපන්න ඕන. මේවත් වෙනස් වෙන් නැත්නම් වැඩක් නෑ. හෝන් ගහන් රොකට් වගෙ පාරෙ යන අනික් මිනිස්සුන්ට බල්ලන්ට වගෙ සලකන උන්ට
    ඉඩ දෙන්න එපා
    හෙඩ්ලයිට් දාගෙන වැරදි ලේන් එකේ ඉස්සරහින් එනව නම් අයින් කරන්න එපා. බ්‍රේක් ගහල නවත්තන් අහක බලන් ඉඳපන්. පකයල අයින් කරන් යනව එතකොට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ෂුවර්ද?මොකද උඹ ජෙප්පෙක් නිසා ඒ විදිහට වෙනවා මැවිලා පේන්නත් පුළුවන්..ජෙප්පොන්ට කොහොමත් අැදයක්මනේ පේන්නෙ😁😁😁
    JVP එකට ඡන්දෙ දීපු කාළයක් මතක නෑ. උඹලට sir කියන දේ විතරනේ පේන්නේ. 🤣🤣
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Ethakota overtake karanna wath Barida bike eke gihin Mona huyannakda ethakota bike eke yana line ekata car danna denawada?maha moda wada line 2i thiyenneth.