අඩෝ මෙකතමයි ඇත්ත.සිරාවට කාටවත් මීටර් උනේ නැහැ ලොක්ක, ලොක්ක වගේ වැඩිහිහිටියෝන්ගේ අදහස් ඔනිවෙන්නෙ මේ වගේ අවස්ථා වලදී අකලට නෙමේනේ කෙස් පැහිල තියෙන්නේ.
gaani paarada ban wayasa kiyada
ganita 40kda koheda bn.mage yaluvath ekita vada balai bn...
අඩෝ මෙකතමයි ඇත්ත.සිරාවට කාටවත් මීටර් උනේ නැහැ ලොක්ක, ලොක්ක වගේ වැඩිහිහිටියෝන්ගේ අදහස් ඔනිවෙන්නෙ මේ වගේ අවස්ථා වලදී අකලට නෙමේනේ කෙස් පැහිල තියෙන්නේ.
gaani paarada ban wayasa kiyada
ganige demavpiyanta unge prashna valata atha danna epalu bn...ඔය ගෑනි හොද රැකියාවක් නම් කරන්නෙ මෝඩියක් වෙන්න බෑනෙ..3 වීල් කාරයෙක් එක්ක යන්න තරම් මෝඩියක් වෙන්න බෑ...
එක්කො සෙක්ස් වලට රහ වැටිලා පස්සෙන් යනවා වෙන්න පුලුවන්..නැත්නම් මටත් හිතෙනවා 3 වීල් කාරයා මොකක් හරි බන්දනයක් වත් කොරලද දන්නෙ නෑ..එක්කො බූතයෙක් වත් වැහිලද දන්නෙ නෑ..
ගෑනිගෙ දෙමාපියොත් බැලුවද කතා කරලා..
ඔය භන්දන වගේ ඒව කරලද කියලා හොයන්න පුලුවන් උන් ඉන්නවනේ.. එකෙක් ලවා පරීක්ශා කර ගනින් කෝකටත්..
සල්ලි කාරයෙක්ට රහ වැටිලා යන්න කේස් එකකුත් නෙමේනෙ මේක.. කෙලින්ම ආගාදෙට යන්නෙ.. අවුරුදු 10ක් හිටියනුම් එක පාර වෙනස් වෙන්නත් බෑනෙ ඔහොම...
උන් දෙන්නා යාලු වෙලාද බැන්දෙ..ප්රොපෝසල්ද...
ලෝකෙ හැටි ඔහොම තමා.. හොඳ කොල්ලට තමා කොහෙ ගියත් අව්ල..
වැඩක් නෑ කොච්චර කලත්. ගුරුකම් කරල තියගත්තත් හිත දන්නවනෙ බන් විස්තරේ. ඊට පස්සෙ ආදරේ තරමටම වෛයිරය තමයි එන්නෙ. කොයි මිනිහටත් ඕක පොදුයි. අනික යන එකාව නවත්ත ගත්ත කියමු. අන්තිමට ජීවිතේ එපාවෙන්නෙ උබේ යාලුවට. ගුරුකම් කරන තැන් නම් දන්නෑ බන්. යන්නම ඕනෙ කියනවනම් නීතියෙන් වෙන් වෙලා දරුවගෙ භාරකාරත්වය පියට ගනින්. යාලුවගේ අම්මල ඉන්නවනේ. අනේමන්ද? උබත් සීමාවෙ ඉදගෙන වැඩකරපන් යාලුවා. අන්තිමට උබත් වැරදි කාරයෙක් වෙයි. මම ඔයවගේ පුඩි සුපිරි එකෙන්ම කලා තියෙනවා...











oya ganige kendare bahuma yogaya athi.
මම නම් කියන්නේ... ඔය පට්ට වේසිට යන්න දීපන්.ඉන් පස්සේ යාලුවට ඔය දරුව යාලුව ගාවට අරන්.උට දෙවෙනි මගුලක් කර ගන්න වයස තියෙන්ව නම් අලුත් මගුලක් කරල දීපන් අර පොඩි එකාට අම්මෙ ක් වගේ ඉන්න පුලුවන් එකක්...
…
…ඔය පට්ට වෙසිත් එක්ක කොහොමත් දැන් හිතියත් ඔකි ශුවර් නැනේ.කොල්ලගේ සැප මදිද දන්නැ ???? ගු හොදට සැප දෙනවනම් හරි මම හිතන්නේ..
එහෙම දන්න තැනක් නම් නෑ මචන් හැබැයි මචන් පොඩ්ඩක් දුරින් ඉදන් උදවු කරපන් යාලුව උනත් උගෙ පවුල් ජීවිතේනෙ බන් ඕනවට වැඩිය උබ ඕවට ඔලුව දාන්න ගිහින් උබ අන්තිමට වැරදි වෙයි ...
oya ganige kendare bahuma yogaya athi.
ane mnda bn.bahuma yogayak mn danne na bn.........
mekai bn dan visthare...mage yaluvage patthe nada kenek me gani yanna hadana miniha gana visthara hevva..godak deval hoyala meka visadannai haduve..dan e nada gahanu kenavath me gani maranavalu arunge marayo lavva..
e ganige nadayo okkotama ridenna eki ara minihath ekka yanavalu..ekita pissu bn.podi ekek vage bn dan.ekita siravatama pissu vage.e ganige nadayo hena vadagath minissu bn..e pawlata avanambu lajja venna eki aruth ekkama dan yanavalu..
mage yaluvatath epa velalu bn dan inne.uth dan heta loyer kenekva hamba venavalu bn....
ganita marenna onenam api monava karannada bn.......
eki dan ara marayange paower eken katha karanne.api okkomalava maranavalu...
okai dan thathve....![]()
මන් වගේනම් ඔක්කොම එවුන්ව මරල හිරේ යනවා![]()

machan mama kiyanne nam ban...uba ube yaluwagen ekka tharaha weyan anunge purasna walata hota danna yanna epa...mokada dannawada,,,,mamath owage MILF seen ekak passe giya mage yaluwekuge wife ta udaw koranna gihin chater una ...anthimata wenne owagen un hoda wela ...api naraka minissu wena eka....addekimen kiwwe
![]()

true machan 