යන්ත්‍ර බඳින්න සුපිරි වැඩ්ඩෙක්

Anotica

Member
May 21, 2018
10
0
1
යන්ත්‍ර බඳින්න සුපිරි වැඩ්ඩෙක්

යන්ත්‍ර මන්ත්‍ර වැඩ වගේම ජෝතිෂ්‍ය වැඩවලට මම දැකපු හොඳම වැඩකරුවෙක් ගැන කියන්න හිතුනා. මගෙ වැඩක්‌ හොඳටම කරලා දුන්න නිසා කළගුණ සැලකීමට වගේම අනිත් අයටත් උදවුවක් වශයෙන් හිතලා ලියන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් අහන්න කියන්නම්.
 
Anotica

Member
May 21, 2018
10
0
1
ඒම කියන්න එපා පැතුම් පුතා. ඔය බටහිර විද්‍යාවට වැඩිය අපේ මිත්‍යාව අපිට වටිනවා.
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    ane epa eka parak yanthrayak dala mata pissu heduna.tama eke effect eka tiyenawa
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    යන්ත්‍ර මන්ත්‍ර වැඩ වගේම ජෝතිෂ්‍ය වැඩවලට මම දැකපු හොඳම වැඩකරුවෙක් ගැන කියන්න හිතුනා. මගෙ වැඩක්‌ හොඳටම කරලා දුන්න නිසා කළගුණ සැලකීමට වගේම අනිත් අයටත් උදවුවක් වශයෙන් හිතලා ලියන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් අහන්න කියන්නම්.

    මොකක්ද උබ කරගත්ත වැඩේ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    යන්ත්‍ර මන්ත්‍ර වැඩ වගේම ජෝතිෂ්‍ය වැඩවලට මම දැකපු හොඳම වැඩකරුවෙක් ගැන කියන්න හිතුනා. මගෙ වැඩක්‌ හොඳටම කරලා දුන්න නිසා කළගුණ සැලකීමට වගේම අනිත් අයටත් උදවුවක් වශයෙන් හිතලා ලියන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් අහන්න කියන්නම්.

    marketing Director Post ekak thiyanawa ubata set karala dennada?
     
    Anotica

    Member
    May 21, 2018
    10
    0
    1
    අපේ පොඩි එකීට සරස්වතී යන්ත්‍රය දැම්මා. මම දන්නේ නෑ අනිත් උන් ගැන. හැබැයි මට විස්වාසයි වැඩේ. එච්චරයි. ටෙලිෆෝන් නම්බර් දාන්න බෑ. ඊට පස්සේ මොකක් හරි කේස් එකක් ගියොත් ඒ යකා මට හූනියම් කරයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    උබලට පිං සිද්දවෙන්න මමත් දවසක ඔය ජොබ් එකට අතගහනවා. අඩුවට කරලා දෙන්නන්.:rofl: