ඕක මොකද්ද බන්... සමහරු තාම කියන්නේ මහින්ද ජනපති කියල..![]()
ඒක කමක් නැ, අගමැති බැරිනම් ජනාධිපති කියුවත්, ප්රශ්නෙ තියෙන්නෙ රාජ්ය සම්පත් බලෙන් අල්ලන් ඉන්න එකයි..
ඒක එච්චර හොද වැඩක් නෙමේ, ඕක වඩා නම්බුකාර සහ ජ්රජාත්රන්ත්රික වෙන්නෙ,මන්දිරෙන් එලියට බැහැල, මහ පාරෙ හරි කමක් නැ ඉදගෙන ඕක කීයුවනම්... 
එහෙම නැතුව පෙරේතකමට මන්දිරේ ලැගගෙන ''මමයි අගමැති'' කියන එක මහා මල පෙරේත වැඩක්...








